සිංහලයිනි නැගිටියව්... කැලණි පාලම බෙරගනිව්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඔය ඇණයක් ගලවන්න තත්පරෙන් දෙකෙන් පුළුවන්ද? ඒ වෙනුවෙන් ටොක් ටොක් ගහ ගහ කොච්චර කාලයක් ගෙවනවද... ඉතින් පොලිසි වල මහත්තුරු, ගිරාම නිලධාරින්, පී එච් අයි අන්කල්ලා ඕව දකින්නෙ නැද්ද...? යන එන ගමන්වත්..
    කැම්පස් කොල්ලෙක්ට කක්කුස්සකදි පඩයක් ගියත් පොලිස් කාරයො 4ක් 5ක් වට වෙනවා... මේවට... මීක් නෑ....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    ඔය ඇණයක් ගලවන්න තත්පරෙන් දෙකෙන් පුළුවන්ද? ඒ වෙනුවෙන් ටොක් ටොක් ගහ ගහ කොච්චර කාලයක් ගෙවනවද... ඉතින් පොලිසි වල මහත්තුරු, ගිරාම නිලධාරින්, පී එච් අයි අන්කල්ලා ඕව දකින්නෙ නැද්ද...? යන එන ගමන්වත්..
    කැම්පස් කොල්ලෙක්ට කක්කුස්සකදි පඩයක් ගියත් පොලිස් කාරයො 4ක් 5ක් වට වෙනවා... මේවට... මීක් නෑ....
    ඕකුංගෙන් ඇහුවොත් කියයි අදාළ නැහැ කියල
    අපි නොදන්න රාජ්‍ය සේවේ...
     
    • Like
    Reactions: Any.key and NRTG

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    //මෙම තත්ත්වය මත නව කැලණි පාලම හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා රක්නා ලංකා සමාගම වෙත පැවරීමට අවධානය යොමුකර ඇත.//

    මේක තමයි මේ නිව්ස් එකේ වටිනම කෑල්ල. රක්නා ලංකා කිව්වහම තව ඇවන් වගේ නමක් මතක් වෙනවා. දිව අග තියෙනවා. ඒත් මතක් වෙන්නේ නෑනේ. දන්න කෙනෙක් පහලින් කමෙන්ට් කරන්න.
    ඇවන්ගාඩ්
     
    • Like
    Reactions: NRTG