''සිංහලයිනි''

imp

Member
Dec 31, 2010
1,250
76
0
ත්‍රෙඩ් එක උඩට.

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේක කාලයක් අරගෙන ලීවාට. මේ උත්සහය අප නිරන්තරයෙන් තබාගත යුතුදෙයක්. මේ දේ උනොත් ආපසු හැරවීමක් නැහැ. ඒ බරපතල කම හැමවිටම මෙනෙහි කල යුතුව තිබෙනවා.

මේ දැනුවත් කිරීම වෙබ් ෆොරම් එකකට විතරක් සීමා නොවිය යුතුයි. අපි දවසකට කී දෙනෙක්ටනම් කෝල් කරනවා ඇත්ද. ඒ මොහොතේ යම් කිසි වැදගත්ම පණිවිඩයක් දෙන්න අමතක නොකල යුතුයි.

අනික මචන් මේවට ආදේශ යමක් කිරීම අනිවර්‍ය දෙයක්.
මේක එතරම් අපහසු දෙයක් නොවෙයි.

අපේ මිනිස්සු මුදල් බැංකුවල ගොඩගහනවා.
උන් මුදල් ආයෝජනය කරනවා. ඔතනයි වෙනස තියෙන්නේ.


මුදල් කෝටි ගනන් බැංකුවල තැන්පත් කොට කල් මැරීම මෙහි තිබෙන ප්‍රදාන ගැටළුවයි. මේ මිනිස්සුන්ට විදෙස් රටවල සංචාරය කොට අත්දැකීම් ලබාගන්නේ නම්. ලංකාව තුල විශිෂ්ට ගනයේ කර්මාන්ත ශාලා ඇරඹිය හැකියි.

මේවාට ප්‍රතිරෝදය ඇතිකල හැකි බුද්ධිමත් පිරිස් අප අතරේ නොසිටිනවා නොවෙයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීමයි ගැටළුව. කෙසේ වෙතත් එය නොපමාව කල යුතු කාලය දැන් එලඹිලා තියෙනවා.


:yes::yes:
 

imp

Member
Dec 31, 2010
1,250
76
0
ශ්‍රී ලංකාව අපේ ඇස් දෙක වගේ රැකීම අපේ යුතුකමයි
ලාංකිකයා වැනසීමට ඉඩ නොදෙමු.අපේ දේ අපි රැක ගමු
ජය ජය ශ්‍රී ලංකා

අනිවා...
ඒත් ඇයි බන් අපි ඇස් ගෙඩි වලට හෙන ගහලා වගේ ඉන්නේ...
ලාංකිකයා වැනසීමට ඉඩ නොදෙමු.අපේ දේ අපි රැක ගමු
ජය ජය ශ්‍රී ලංකා
 
  • Like
Reactions: hackerj

imp

Member
Dec 31, 2010
1,250
76
0
උබල වගේ ජාතිවාදී යක්කු ටිකක් මේ රටේ ඉන්න නිසා තමයි මේ රටට කෙලවෙලා තියන්න. මචන් ටිකක් සාධාරණව හිතපන්.

පිරිසිඳු සිංහල කියල දෙයක් නැහැ. හැමෝම එක පවුලේ ශ්‍රී ලාංකිකයෝ. සිංහල දෙමල මුස්ලිම් ජාතිවාදයක් වැඩක නැහැ බන්

නිකන් අන්තවාදී වෙන්න එපා. දෙමල මුස්ලිම් කියන්න අපේ සහෝදර ජනතාව.

හරියට බලපන්,තොපිට දෙමල මනුස්සයෙක්වයි,මුස්ලිම් මනුස්සයෙක්ගෙ වෙනස අදුර ගන්න බෑ...දෙමල අය සිරාවටම අපේ සහෝදරයෝ කියන්න පුලුවන්..ඒත් මුස්ලිම් උන්ගේ තියෙන අරමුන උබලට තෙරෙන්නෙ නැති එකට මාර දුකයි..
 
  • Like
Reactions: chanaka chana

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica

    pgif2c9t.gif

    adx6nxxk.gif

    pgif2c9t.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හම්බයෝ අපිට කෙළවල ඉවරයි

    okunata dutu thena nelanna ona
     
    Last edited: