මුස්ලිම් කඩවල වැඩිහරියක් මිනිස්සු හරිම ආචාරශිලිය් බන්, සින්හල කඩේකට ගිහාම බලපන්කෝ අපිට ඔන එක අරගෙන අපිම බිල කඩාගෙන යන්න කියන ගානටනේ ඉන්නේ,
නැහැ බන් හොඳ මිනිස්සු ඉන්නවා. එත් trend එකක් හදන්න බහ ලොකු ගානක් විසි කරන්නේ නැතුව් හරි එක්කෝ අඩු ලාබයක් තියාගෙන බඩු විකුනලා හරි. උදාහරණයක් ගන්නවා නම්, mobile phone sri lanka කියලා google search එකක් දැම්මහම උඩින්ම එන ideabeam එකේ ඔක්කොම වගේ shops හම්බ. ඒ උනත් මිනිස්සු යනවනේ. අනිත් තැන් වලත් අඩුවට තියනවා. ඒ උනාට කවුද දන්නේ? ඒත් කාලෙට ගැලපෙන දෙයක් කරලා තියනවනේ උන්. ඔය වගේ තමා අනික් ඒවත්.


