සිංහලයෝ වැඩිම ප්‍රතිශතය ඉන්න පළාත්

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Department of census walada wada?
    Ara eka dawasak youtube higannek polonnaruwe ekek allan karapu video eka balala neda uba mewa assume kale.

    Eka mehemYi tambi .idapu pati thibuna kalin idalama ewage loku wenasakwela naha.



    Lanaka we colombo walin pita gihin tiyeda?

    Mokak d point ube ,
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Mokak d point ube,
    Ithin mokakda ube pt eka Sinhala wadipura inna pradesha dupatta region kiyanna.
    Uba oya kiyanne sinhala aya wadipura inna patiwala duppath kama nisa upatpalana krama nati Kamen lamayi wadi wela, wadi sinhala percentage ekak tiye kiyalane.

    Mata kiyanna puluwan percentage wise wadi unata numbers walin oya pati wala sinhala minissu aduyi western provincie walata wada.

    Ithin ube tarke terumak naha.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    1. දකුණ 94.96 %

    2. උතුරු මද 90.90 %

    3. සබරගමුව 86.40 %

    4. වයඹ 85.70 %

    5. බස්නාහිර 84.26%

    6. ඌව 80.80 %

    7. මධ්‍යම 66.00 %

    8. නැගෙනහිර 23.15 %

    9. උතුර 3.05 %


    දකුණේ ගැම්ම කියාගෙන එන්න එපා ඔන්න

    oya tikatath MUSLIM api Game eka enava sinhala harak
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    basnahira echchra innwada bn adamai danne
    nattan harako colombo town eke witrai sinhala adu


    Waradi na machan. Basnahire kiyanne colombo, gampaha, kalutara distrikka. Colombo district wala 76.7%, Gampaha district 90.6%, Kalutara district 86.6%.



    Colombo, Dehiwala witarak nemei ban basnahira kiyanne.... Mirigama, Divulapitiya, Avissawella, Bulathsinhala, Ingiriya, ..... me okkoma Basnahira. Muhuda aine thiyena samahara nagara arenna athulata giyama wadi hariyak Sinhalama thamai.

    COlombo district eketh colombo, Dehiwala hariyen tikak ehata giyama thiyena Kaduwela, Homagama, Maharagama, Piliyandala, Awissawella, Padukka, Malabe, Kotte, Kottawa, thanikarama wage sinhala.

    api kaduwela 95% sinhala
     
    • Like
    Reactions: dfgrendezvous

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    apoo chaatr tamil un wadi atine
    මම දන්නා තරමින් ගොඩක් සිංහල මිනිස්සුන්ට වඩා, ගොඩක් දෙමළ මිනිස්සු හොදයි. මේකේ ඉන්න බහුතරයකට වඩා යුද්දෙන් බැට කාපු කෙනෙක් වෙලත් ඒකය් මගේ අදහස. ඒ නිසා Tamil මිනිස්සු වැඩියෙන් හිටියා කියලා කොහෙවත් චාටර් වෙන්නේ නෑ. ජාතිය මොකක් වුනත්, අන්තවාදීන් වැඩි වෙන තරමට තමා චාටර් වෙන්නෙ. London වල ඒකනේ වෙලා තියෙන්නෙ (ලංකාව වගේ තමා). මම ඉන්න පැත්ත සුපිරි. මොකද සිංහල, දෙමළ, මුස්ලිම්, ඉන්දියන් ය බොහොම අඩුයි මේ පැත්තෙ.
    :D
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම දන්නා තරමින් ගොඩක් සිංහල මිනිස්සුන්ට වඩා, ගොඩක් දෙමළ මිනිස්සු හොදයි. මේකේ ඉන්න බහුතරයකට වඩා යුද්දෙන් බැට කාපු කෙනෙක් වෙලත් ඒකය් මගේ අදහස. ඒ නිසා Tamil මිනිස්සු වැඩියෙන් හිටියා කියලා කොහෙවත් චාටර් වෙන්නේ නෑ. ජාතිය මොකක් වුනත්, අන්තවාදීන් වැඩි වෙන තරමට තමා චාටර් වෙන්නෙ. London වල ඒකනේ වෙලා තියෙන්නෙ (ලංකාව වගේ තමා). මම ඉන්න පැත්ත සුපිරි. මොකද සිංහල, දෙමළ, මුස්ලිම්, ඉන්දියන් ය බොහොම අඩුයි මේ පැත්තෙ.
    :D
    ow tamil honda aya innawa sinhala minissu komath irisiyaynee ekane lankawata arila tiyenne