පුතගුරුවරුන්ට ළමයින්ට ගහන්න බෑ. ළමයින්ට ගුරුවරුන්ට කුණුහරපෙන් කතා කරන්න බෑ.
අම්මට කියලා මේ දරුවගේ බාලාංශ දැනුම වර්දනය කරන්න.පුත
උක්තය අනුක්තය කිම?
ගුරුවරු සහ ළමයි එකතු වෙලා වෙන කාට හරි ගහනවද? කුණුහරුපෙන් බනිනවද? ප්‍රින්සිපල්ටද උඹටද
ඉතින් හරිනේ බන්. ගුරුවරුන්ට ළමයින්ට ගහන්න බෑ. ගුරුවරුන්ට ළමයින්ට කියන එක මැද්දට කොමා එකක් දැම්මොත් තමයි වෙන තේරුමක් එන්නෙ.පුත
උක්තය අනුක්තය කිම?
ගුරුවරු සහ ළමයි එකතු වෙලා වෙන කාට හරි ගහනවද? කුණුහරුපෙන් බනිනවද? ප්‍රින්සිපල්ටද උඹටද
https://suwenperata-sinhala.weebly....රේණීය_-9_පාඩම_-_2_කොටස_උක්ත_අනුක්ත_භේදය_2.pdfඉතින් හරිනේ බන්. ගුරුවරුන්ට ළමයින්ට ගහන්න බෑ. ගුරුවරුන්ට ළමයින්ට කියන එක මැද්දට කොමා එකක් දැම්මොත් තමයි වෙන තේරුමක් එන්නෙ.![]()
මට කියපන් ඔය වාක්‍යය නිවැරදි වෙන්න ඕන කොහොමද ? ගුරුවරු ළමයින්ට ගහන්න බෑ. ඔහොම නේද ?