සිංහලුන්ගෙ අනාගතය!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ ජුනි මාසෙට මට වයස අවුරුදු 33 යි. තව අවුරුදු කිහිපයකින් තරුණ කියලා හඳුන්වන අර්ථනිරූපිත වයස් සීමාවෙන් ඔබ්බට යනවා. ආපස්සට හැරිලා බලද්දි තරුණ වයසේ ආරම්භයේ ඉඳන්ම ලංකාවේ හැම කොනකටම ඇවිදලා, ගන්න ඕන 'ආතල්' එහෙමත් උපරිමේට අරන් තියෙනවා. ලංකාවෙන් එහාට මට කැමති තැන් බොහෝමයක ඇවිදලත් තියෙනවා, මට ඉගෙන ගන්න ඕන කියලා හිතුන දේවල් ඉගෙන ගෙන තියෙනවා. හැබැයි දැන් මේ රටේ ඉඳන් තවදුරටත් ඒ කරපු කියපු දේවල් වලින් 1/10 ක් කරන්න අමාරුයි. ඒ වගේම ඉදිරියේ පේන්න තියෙන අනාගත කාලසීමාව ඇතුලත ඒ දේවල් කරන්න තියා හිතන්නවත් දුෂ්කර කාලසීමාවක් එන්නෙ.

    ඒවා එහෙම වෙද්දි තවමත් යාන්තන් වයස 20 - 25 ලංකරලා තියෙන යමක් කමක් තේරෙන තරුණ ප්‍රජාව ⁣අති බහුතරය රටේ පවතින තත්වය ගැන දරන උදාසීන අදහස් දැක්කම වෙලාවකට පුදුමයි. අපි හම්බකරොත් අපි කනවා සිද්ධාන්තයේ තවමත් ඉන්නවා කියන්නෙ ජීව විද්‍යාත්මක අවුලක්. හම්බකරත් කන්න බැරි තත්වෙට රට දවසින් දවස යද්දි මේක තාවකාලික තත්වයක් ඉක්මනටම හරියයි කියලා හිතෙන එක ඊටත් වඩා අවුලක්. මට තේරුම්ගන්න පුළුවන් වපසරියේ මට පේන්න තියෙන්නෙ මේ වැටෙන ආගාධයෙන් ගොඩ යෑම දවසින් දෙකෙන් නෙවෙයි තව අවුරුදු දහයක් ගියත් අසීරු බවයි. ඒකත් කරන්න පුළුවන් හැකියාව තියෙන්නෙ මේ රටේ රාජ්‍ය පාලනය 100% වගවීමක් ඇතුව වැඩකටයුතු කලොත් පමණයි.

    එහෙම තත්වයක් පවතිද්දි උදාසීනව හැසිරෙන එක, පවතින තත්වයට වගකිව යුත්තන් ප්‍රශ්න නොකර තත්වයට අනුගත වීමට උත්සහ දැරීම ආදී හැසිරීම් තුල ගම්‍ය වෙන්නෙ තරුණ පරම්පරාවල කොඳු කඩලා තියෙන තරම. අතේ තියෙන මුදලකට කැමති තැනකට යන්න බැරි, අතේ මුදල් තිබ්බත් තෙල්, ගෑස්, විදුලිය, අත්‍යවශ්‍ය දේ මිලදී ගත නොහැකි, හීන දකින්න, බලාපොරොත්තු තියාගන්න නොහැකි තරුණ පරම්පරා ඒ ඒ තත්වයන් සාධාරණීකරණය කිරීමට උත්සහ දැරීම කියන්නෙම අනුකම්පාසහගත තත්වයක්. ඒ තැන්වලදි ක්‍රියාත්මක වූ අකාරය ගැන පසුකාලයකදි පසුතැවෙන්න සිදුවෙද්දි අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් බොහෝ කාලයක් ගතවෙලා තියෙයි. මේ තත්වය සමාන කරන්න පුළුවන් විදාරණය වීමට නියමිත ගිනිකන්දක විවරය අසල සූදු කෙලින්නෙකුට.

    Source:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    යුක්‍රේන් කාරයොන්ට උන දේ දැක්කනෙ, උදේ ඉස්කෝලෙ ගියපුප් යූ එස් ළමයින්ට උන දේ දැක්කනෙ, සිස්ටම් හදන්න ට්‍රයි කරන එක
    අරගල කරන එක වෙනම දෙයක්, සිද්ද වෙන දේවල් වලට මානසිකව වැටිල දණිස් පතුරු යවාගන්න එක වෙන දෙයක්.
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    මේ රට අගාදයට යන එක වලක්වන්න දැන් නම් බැරි බව 100% sure. වහල් මානසිකත්වය කර පින්නාගෙන ඉන්නා ජාතියක් එක්ක මොන system change ද බන්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,012
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    125149.jpg
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    මේ ජුනි මාසෙට මට වයස අවුරුදු 33 යි. තව අවුරුදු කිහිපයකින් තරුණ කියලා හඳුන්වන අර්ථනිරූපිත වයස් සීමාවෙන් ඔබ්බට යනවා. ආපස්සට හැරිලා බලද්දි තරුණ වයසේ ආරම්භයේ ඉඳන්ම ලංකාවේ හැම කොනකටම ඇවිදලා, ගන්න ඕන 'ආතල්' එහෙමත් උපරිමේට අරන් තියෙනවා. ලංකාවෙන් එහාට මට කැමති තැන් බොහෝමයක ඇවිදලත් තියෙනවා, මට ඉගෙන ගන්න ඕන කියලා හිතුන දේවල් ඉගෙන ගෙන තියෙනවා. හැබැයි දැන් මේ රටේ ඉඳන් තවදුරටත් ඒ කරපු කියපු දේවල් වලින් 1/10 ක් කරන්න අමාරුයි. ඒ වගේම ඉදිරියේ පේන්න තියෙන අනාගත කාලසීමාව ඇතුලත ඒ දේවල් කරන්න තියා හිතන්නවත් දුෂ්කර කාලසීමාවක් එන්නෙ.

    ඒවා එහෙම වෙද්දි තවමත් යාන්තන් වයස 20 - 25 ලංකරලා තියෙන යමක් කමක් තේරෙන තරුණ ප්‍රජාව ⁣අති බහුතරය රටේ පවතින තත්වය ගැන දරන උදාසීන අදහස් දැක්කම වෙලාවකට පුදුමයි. අපි හම්බකරොත් අපි කනවා සිද්ධාන්තයේ තවමත් ඉන්නවා කියන්නෙ ජීව විද්‍යාත්මක අවුලක්. හම්බකරත් කන්න බැරි තත්වෙට රට දවසින් දවස යද්දි මේක තාවකාලික තත්වයක් ඉක්මනටම හරියයි කියලා හිතෙන එක ඊටත් වඩා අවුලක්. මට තේරුම්ගන්න පුළුවන් වපසරියේ මට පේන්න තියෙන්නෙ මේ වැටෙන ආගාධයෙන් ගොඩ යෑම දවසින් දෙකෙන් නෙවෙයි තව අවුරුදු දහයක් ගියත් අසීරු බවයි. ඒකත් කරන්න පුළුවන් හැකියාව තියෙන්නෙ මේ රටේ රාජ්‍ය පාලනය 100% වගවීමක් ඇතුව වැඩකටයුතු කලොත් පමණයි.

    එහෙම තත්වයක් පවතිද්දි උදාසීනව හැසිරෙන එක, පවතින තත්වයට වගකිව යුත්තන් ප්‍රශ්න නොකර තත්වයට අනුගත වීමට උත්සහ දැරීම ආදී හැසිරීම් තුල ගම්‍ය වෙන්නෙ තරුණ පරම්පරාවල කොඳු කඩලා තියෙන තරම. අතේ තියෙන මුදලකට කැමති තැනකට යන්න බැරි, අතේ මුදල් තිබ්බත් තෙල්, ගෑස්, විදුලිය, අත්‍යවශ්‍ය දේ මිලදී ගත නොහැකි, හීන දකින්න, බලාපොරොත්තු තියාගන්න නොහැකි තරුණ පරම්පරා ඒ ඒ තත්වයන් සාධාරණීකරණය කිරීමට උත්සහ දැරීම කියන්නෙම අනුකම්පාසහගත තත්වයක්. ඒ තැන්වලදි ක්‍රියාත්මක වූ අකාරය ගැන පසුකාලයකදි පසුතැවෙන්න සිදුවෙද්දි අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් බොහෝ කාලයක් ගතවෙලා තියෙයි. මේ තත්වය සමාන කරන්න පුළුවන් විදාරණය වීමට නියමිත ගිනිකන්දක විවරය අසල සූදු කෙලින්නෙකුට.

    Source:

    මේක ඇත්තක්,
    තරුන පරම්පරාව විතරක් නෙමේ, අපේ අම්මල තාත්තල බලපං. ඒත් එහෙමයි
    කොඳු නෑ , දේශපාලනිකව සංවේදී නෑ වෙන්නෙ මොකක් ද කියල. අපිත් එහෙම තමා , වෙන දේ තේරුනාට විරුද්ද වෙන්න කම්මැලියි.
    සිංහල ජාන වල අව්ලක් ද කොහෙද..
    සරලව හිතපං දැං දේශපාලුවො අරක හොරකම් කරා , මේක කරා කියල කොච්චර නිව්ස් ආවත්, උං පහුවදා හම්බුනාම අපේ උං සර් සර් ගගා නැට්ට වනනව නේ.
    අපේ උංට තේරෙන්නෙ නෑ ඒ හොරකම් කරන්නෙ, නාස්ති කරන්නෙ උංගෙම සල්ලි කියල.
    කාටද කොන්දක් තිබ්බෙ උංගෙං අඩුම ගානෙ ප්‍රසිද්දියෙ ප්‍රශ්න කරන්නවත්.
    මෙච්චර වෙලත් තාම හාමුලට කඩේ යන උනුත් ඉන්නව.

    කැම්පස් අවුට් වෙන උංට නං තේරෙනව සීන් එක. අපේ පව්ලෙ අන්තිමට කැම්පස් අවුට් උන කොල්ලො 3 ම රට පැන්න.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    යුක්‍රේන් කාරයොන්ට උන දේ දැක්කනෙ, උදේ ඉස්කෝලෙ ගියපුප් යූ එස් ළමයින්ට උන දේ දැක්කනෙ, සිස්ටම් හදන්න ට්‍රයි කරන එක
    අරගල කරන එක වෙනම දෙයක්, සිද්ද වෙන දේවල් වලට මානසිකව වැටිල දණිස් පතුරු යවාගන්න එක වෙන දෙයක්.

    රටින් මකබෑවෙන එක තව දෙයක්.

    Me wage post ekekin balaporoththu wenne mokakda? Aragala keranda kiyelada?

    ඒක උඹ ඉන්න position එක සහ උඹ හිතන විදිය අනුව තීරණය වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: hide_spider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    රටින් මකබෑවෙන එක තව දෙයක්.

    ඒක උඹ ඉන්න poshition එක සහ උඹ හිතන විදිය අනුව තීරණය වෙනවා.
    Post eka ain kerela
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට මිට්ටෝ දාල ඔතනින් පැනපං කිව්වම ඇහුවේ නෑ. දැන් දුක් පෝස්ට් දානවා.
    ගිලෙන නැවෙන් මීයොත් පනිද්දී උඹල නැවත් එක්ක මූදුබත් වෙන්න හදනවා.
    මිනිස්සු වුනාම මුලින් ජීවිතේ බේරන් පස්සේ තව නැවක් හදන්න පුරුදුවෙන්න ඕන. අඩුගානේ ගිලෙන ගමන් උඹේ ළමයින්ටවත් කියල දියන්. 🙄🙄
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උඹට මිට්ටෝ දාල ඔතනින් පැනපං කිව්වම ඇහුවේ නෑ. දැන් දුක් පෝස්ට් දානවා.
    ගිලෙන නැවෙන් මීයොත් පනිද්දී උඹල නැවත් එක්ක මූදුබත් වෙන්න හදනවා.
    මිනිස්සු වුනාම මුලින් ජීවිතේ බේරන් පස්සේ තව නැවක් හදන්න පුරුදුවෙන්න ඕන. අඩුගානේ ගිලෙන ගමන් උඹේ ළමයින්ටවත් කියල දියන්. 🙄🙄
    රටින් පනින එක තියා දැන් කන්න බොන්න හොයාගන්න එක ප්‍රශ්නෙ. හැලියට වැටිච්ච ගෙම්බට උන දේ වෙන්නෙ. මුළු මහන්සිය ම සේසත ම කන්න බොන්න යනවා. එතකොට හැලියෙන් එලියට පනින්න හයියක් නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    මේ ජුනි මාසෙට මට වයස අවුරුදු 33 යි. තව අවුරුදු කිහිපයකින් තරුණ කියලා හඳුන්වන අර්ථනිරූපිත වයස් සීමාවෙන් ඔබ්බට යනවා. ආපස්සට හැරිලා බලද්දි තරුණ වයසේ ආරම්භයේ ඉඳන්ම ලංකාවේ හැම කොනකටම ඇවිදලා, ගන්න ඕන 'ආතල්' එහෙමත් උපරිමේට අරන් තියෙනවා. ලංකාවෙන් එහාට මට කැමති තැන් බොහෝමයක ඇවිදලත් තියෙනවා, මට ඉගෙන ගන්න ඕන කියලා හිතුන දේවල් ඉගෙන ගෙන තියෙනවා. හැබැයි දැන් මේ රටේ ඉඳන් තවදුරටත් ඒ කරපු කියපු දේවල් වලින් 1/10 ක් කරන්න අමාරුයි. ඒ වගේම ඉදිරියේ පේන්න තියෙන අනාගත කාලසීමාව ඇතුලත ඒ දේවල් කරන්න තියා හිතන්නවත් දුෂ්කර කාලසීමාවක් එන්නෙ.

    ඒවා එහෙම වෙද්දි තවමත් යාන්තන් වයස 20 - 25 ලංකරලා තියෙන යමක් කමක් තේරෙන තරුණ ප්‍රජාව ⁣අති බහුතරය රටේ පවතින තත්වය ගැන දරන උදාසීන අදහස් දැක්කම වෙලාවකට පුදුමයි. අපි හම්බකරොත් අපි කනවා සිද්ධාන්තයේ තවමත් ඉන්නවා කියන්නෙ ජීව විද්‍යාත්මක අවුලක්. හම්බකරත් කන්න බැරි තත්වෙට රට දවසින් දවස යද්දි මේක තාවකාලික තත්වයක් ඉක්මනටම හරියයි කියලා හිතෙන එක ඊටත් වඩා අවුලක්. මට තේරුම්ගන්න පුළුවන් වපසරියේ මට පේන්න තියෙන්නෙ මේ වැටෙන ආගාධයෙන් ගොඩ යෑම දවසින් දෙකෙන් නෙවෙයි තව අවුරුදු දහයක් ගියත් අසීරු බවයි. ඒකත් කරන්න පුළුවන් හැකියාව තියෙන්නෙ මේ රටේ රාජ්‍ය පාලනය 100% වගවීමක් ඇතුව වැඩකටයුතු කලොත් පමණයි.

    එහෙම තත්වයක් පවතිද්දි උදාසීනව හැසිරෙන එක, පවතින තත්වයට වගකිව යුත්තන් ප්‍රශ්න නොකර තත්වයට අනුගත වීමට උත්සහ දැරීම ආදී හැසිරීම් තුල ගම්‍ය වෙන්නෙ තරුණ පරම්පරාවල කොඳු කඩලා තියෙන තරම. අතේ තියෙන මුදලකට කැමති තැනකට යන්න බැරි, අතේ මුදල් තිබ්බත් තෙල්, ගෑස්, විදුලිය, අත්‍යවශ්‍ය දේ මිලදී ගත නොහැකි, හීන දකින්න, බලාපොරොත්තු තියාගන්න නොහැකි තරුණ පරම්පරා ඒ ඒ තත්වයන් සාධාරණීකරණය කිරීමට උත්සහ දැරීම කියන්නෙම අනුකම්පාසහගත තත්වයක්. ඒ තැන්වලදි ක්‍රියාත්මක වූ අකාරය ගැන පසුකාලයකදි පසුතැවෙන්න සිදුවෙද්දි අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් බොහෝ කාලයක් ගතවෙලා තියෙයි. මේ තත්වය සමාන කරන්න පුළුවන් විදාරණය වීමට නියමිත ගිනිකන්දක විවරය අසල සූදු කෙලින්නෙකුට.

    Source:

    රාජ්‍ය පාලනය 100% වගවීමක් ඇතුව වැඩකටයුතු කලොත් පමණයි.
    1000% agreed!!!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටින් පනින එක තියා දැන් කන්න බොන්න හොයාගන්න එක ප්‍රශ්නෙ. හැලියට වැටිච්ච ගෙම්බට උන දේ වෙන්නෙ. මුළු මහන්සිය ම සේසත ම කන්න බොන්න යනවා. එතකොට හැලියෙන් එලියට පනින්න හයියක් නෑ.
    වවං කාල ඉතුරු ටික හුවමාරු කරං පණ ගැටගහගන්න වෙන්නේ ඉස්සරහට.
    අපි හම්බුකරොත් අපි කනවා කියපු උන්ට වුන දෙයක්🙄
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    යුක්‍රේන් කාරයොන්ට උන දේ දැක්කනෙ, උදේ ඉස්කෝලෙ ගියපුප් යූ එස් ළමයින්ට උන දේ දැක්කනෙ, සිස්ටම් හදන්න ට්‍රයි කරන එක
    අරගල කරන එක වෙනම දෙයක්, සිද්ද වෙන දේවල් වලට මානසිකව වැටිල දණිස් පතුරු යවාගන්න එක වෙන දෙයක්.
    ukraine untanan asylum refugee hari try karaki ban war ekak hinda. apita ehemath bane