මෙච්චර දුකක් විදින්නේ මොකටද රට ගිහින්. පිස්සුනේ මුන්ට. ඔය කියන තරම් ප්‍රශ්න එනවනම් ඉතින් මෙහේම හිටියනම් ඉවරනේ. මුන්ට රට ගියත් හෙන ප්‍රශ්න බලන් ගියාම. ------ Post added on 1694803497