සිංහලුන්ගේ ඉත්තෑවා

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    යකෝ පුදුම ඉත්තෑවෙක්නෙ ඉන්නෙ.
    12.30 ට සයිට් එක ලයිව් ගියාම 1.00 වෙනකොට QR එක ඕන.
    දැන් මේකෙම කීදෙනෙක් ඕක අරන්ද, ගන්න ට්‍රයි කරනවද?
    කෙල වේවි පැය ගානක් දගලනව වෙන එකෙක් QR එක උස්සල තියෙයි කියල වගේ.
    ඔය වගේ ලෝඩ් එක වැඩි වෙලා, බග්ස් ඇවිත්, සයිට් කෙල වෙච්ච් පලවෙනි පාරත් නෙමයි.
    මේකත් එහෙම වෙයි කියලත් දන්නව.

    පාරේ ඩ්‍රයිව් කරනකොටත් එකයි, තෙල් ගහන්න ගියත් එකයි, කොහෙ මොකට ගියත් එකයි සනිකව වැඩේ තියෙන්න ඕන.

    හෙට හවසට විතර බැලුවොත් මදිද?
     
    • Like
    Reactions: batwise