සිංහලුන්ගේ තියෙන උද්දච්ච ගති

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    කිරිය වැනි ප්‍රසිද්ද සමාජ ජාලා තුළ , තමන් යහන්ගත ඌ නිළියන් ගැන පැවසීම, සහ ඔවුන්ට ගැසූ බව අසත්‍ය පැතිරීම.

    අසත්‍ය පැතිරීමෙන් පමනක් නොනැවතී, තමන්ගේ පුරුශ ලිංගයේ ප්‍රමාණය පිලිබදව මහත් උජාරුවෙන් පැවසීම.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ත්‍රීවිල් කාරයෙකුට මයික් එකක් දුන්නත් උබ වගේ පොර ටෝක් දෙන එක කරන්නෙ. පුක කහගන්න නියපොත්ත නැති උනාට අනුන්ව ජජ් කරන එක කරන්නෙ . කෙටියෙන්ම කීවොත් රටට බරක් උන උබලා වගේ දෙකයි පනහෙ කයිවාරුකාරයො සෑහෙන්න ඉන්නවා
     
    • Like
    Reactions: TonyMontana83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113


    උද්දච්ච kame trade mark eka



    See the source image
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,463
    1,422
    113
    රජයේ රැකියාවක් කරනවා නම් දේශපාලකයෙක් නම් පිලිගැනීමක් තියෙනවා.. නැත්නම් ගනන් ගන්නෙත් නෑ.. :confused:
    I thought it is the other way about. Most don't care a damn if one is a rotten government employee or a politician
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සිංහලෙන් කුටු කුටු ගාල කතා කරන එවුන්, ඉංග්‍රීසියෙන් කෑ ගහල කතා කරනව.

    කාර් කී එක ලෝකෙට පේන්න ඉනේ එල්ලගෙන ඇවිදිනව.

    ගල් අරක්කු බෝතලේ, බෝතල් පත්තර කාරයට විකුණන උං, වොඩ්ක, විස්කි හිස් බෝතල් වතුර බොන්න තියාගන්නව.