සිංහලුන්ට අඔසරණයි.... රටේ අපිට ඔනි තැනකට අප&#

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පිස්සුද බන් ඔවා දන්නට උබ බයියෙක් කියයි
    මේ පෙන්නේ නැද්ද ජන බලයක් අල්ලාගෙන ගන්න ආතල් .
    අපේ උන් කෙලගන්නවා .
    උන් එකතු වෙනවා .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොන්නය අගමැති වෙලා නිවටය ජනාධිපති උනාම ඔහොම වෙනව කියල අපි නම් කියුවෙ ඒ කාලෙමයි..
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පිස්සුද බන් ඔවා දන්නට උබ බයියෙක් කියයි
    මේ පෙන්නේ නැද්ද ජන බලයක් අල්ලාගෙන ගන්න ආතල් .
    අපේ උන් කෙලගන්නවා .
    උන් එකතු වෙනවා .


    :(:( සිංහලුන්ගේ වැරැද්ද
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    නිවට සහජීවන කාරයෝ කොහෙද ? අලුත් පරපුර කොහෙද ? කෙසර සිංහයා චම්පික කොහෙද ?
    මේවා ගැන කතා කරන හාමදුරුවරු හිරේ දාන්නේ මුන්ට බජව් නටන්න
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ජනබලය අසරතක්යි ,සාරතක්යි ,ගොන් පාට් ගැන මේකේ ත්‍රෙඩ් කියක් යනවාද .
    සමහර උන් හෙන සුවාදින උන් කියන්ට් මහින්දට ,රනිල්ට බනිනාවද උන් මේකේ කරන්නේ උන්ගේ ප්ලැන් .

    ඔය උදේ ඉදලා ත්‍රෙඩ් දාගෙන ඉන්න එකෙක් බුම්ප් වත් කරනවාද මේකේ .
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Yako sinhalayage rate sinhalayata one thanaka yanna para demalungen awasara ganna wunane. Kalakirenawa mewa dakiddi. Ara pambayata mewa penne nadda manda.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දෙමලු නම් දැන් රගනවා වැඩි, දැන්ම නවත්ත ගත්තොත් හොදයි නැත්නම් තම්බින්ට දුන්න වගේ තමා දෙන්න වෙන්නේ
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යාපනයේ ස්ථාන 3 කදී ආවා කල්ලිය විසින් නිවාස 05 කට පහරදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස අලාභහානිද සිදුව ඇතයි ප්‍රදේශයන් භාර පොලිසිය කියා සිටියේය.නව ප්‍රභාකරන් කෙනෙකු බිහිවීමේ පෙරනිමිති පහල වී ඇති බව විශ්ලේශකයෝ කියයි ..:angry:
     

    Similar threads