සිංහලුන්ට බාල බඩු

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,423
    6,914
    113
    වින්ටර් ෆොල්
    මන් කිව්වා නේ උබලට මගේ LG 4K smart tv එකේ ඉරි වගයක් අවා කියලා එක ඉරක් ඇවිත් ඒක දෙක තුන වෙලා අන්තිමට මැද්දේ අගල් 5 ක වගේ line එකක් ම ගියා. හදන්න දෙන්න ඇහුවම ඔක්කොම උන් කිව්වා හදන්න බෑ කියලා. පස්සේ දාන්න වැඩ කෑලි ඔක්කොම දාලා panel එකේ clock signal line දෙකක් වහලා යන්තම් බලන්න පුළුවං වෙන්න හදා ගත්තා. (අවුරුද්දක් බැලුවා මෙහෙම) ගිය සතියේ ආයේ වැඩි උනා මොනවා කරත් හරි ගියේ නෑ. බැරිම තැන ගිහින් දුන්නා panel එක replace කරන්න. කඩේ එකා චෙක් කරලා කිව්වා tv එක lg උනාට panel එක වෙන බාල ජරාවක් කියලා. LG TV එකෙත් ලංකාවට පිලිපීනේට වගේ යවන්නේ Innovex, SG, වගේ වෙන වෙන බාල pannel ලු. Europe වලටලු original panel එක යන්නේ. මේක අබාන්ස එකෙන්ම තමා ගත්තේ දැන් තාම තේරෙන්නේ 1 year warranty එකක් විතරක් දීලා අඩුවට ඇගේ ගැහුවේ මේක නිසා තමයි කියලා. LG Samsung කියලා උඩ දාගෙන ගත්තට අපිට හැමදාම හම්බෙන්නේ second quality බඩු. මේ පින් බිමේ ඉපදෙන්න වාසනාව ඕන කියලා කියන්නේ ඕක තමා.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,147
    4,901

    kohomath ehema ne bn, phones, laptops okkoma ehema tamai.
    Eg: Mehe Dell Laptop vs UK Dell patta wensa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මන් කිව්වා නේ උබලට මගේ LG 4K smart tv එකේ ඉරි වගයක් අවා කියලා එක ඉරක් ඇවිත් ඒක දෙක තුන වෙලා අන්තිමට මැද්දේ අගල් 5 ක වගේ line එකක් ම ගියා. හදන්න දෙන්න ඇහුවම ඔක්කොම උන් කිව්වා හදන්න බෑ කියලා. පස්සේ දාන්න වැඩ කෑලි ඔක්කොම දාලා panel එකේ clock signal line දෙකක් වහලා යන්තම් බලන්න පුළුවං වෙන්න හදා ගත්තා. (අවුරුද්දක් බැලුවා මෙහෙම) ගිය සතියේ ආයේ වැඩි උනා මොනවා කරත් හරි ගියේ නෑ. බැරිම තැන ගිහින් දුන්නා panel එක replace කරන්න. කඩේ එකා චෙක් කරලා කිව්වා tv එක lg උනාට panel එක වෙන බාල ජරාවක් කියලා. LG TV එකෙත් ලංකාවට පිලිපීනේට වගේ යවන්නේ Innovex, SG, වගේ වෙන වෙන බාල pannel ලු. Europe වලටලු original panel එක යන්නේ. මේක අබාන්ස එකෙන්ම තමා ගත්තේ දැන් තාම තේරෙන්නේ 1 year warranty එකක් විතරක් දීලා අඩුවට ඇගේ ගැහුවේ මේක නිසා තමයි කියලා. LG Samsung කියලා උඩ දාගෙන ගත්තට අපිට හැමදාම හම්බෙන්නේ second quality බඩු. මේ පින් බිමේ ඉපදෙන්න වාසනාව ඕන කියලා කියන්නේ ඕක තමා.

    Samsung N4010 Basic HDTV එකක් ගැලෙව්වා බිම වැටිල පැනල් එක පුපුරපු

    ඒකෙනං ඔරිජිනල් Samsung පැනල් එකක් තිබ්බේ, Damro එකෙන් ගත්ත ටීවී එකක්
     
    • Wow
    Reactions: johnferna678

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මගෙත් LG 4K TV එකේ panel එක ගියා දෙපාරක්. හැබැයි වෙලාවට 3 years warranty එක්ක ගත්තෙ. 1st time උන් new TV එකක්ම දුන්න. හැබැයි 3 weeks වගේ ගියා.

    2nd time උන් ගෙදරටම ඇවිත් panel එක මාරු කරල දුන්න. දැන්නම් warranty ඉවරයි. ආයේ ගියොත් බඩුම තමා
     
    • Wow
    Reactions: johnferna678

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Go for hisense because they are the manufactures for many major companies (LG etc) and their shit is good. I bought one for my mom about 4 yrs now and so far so good. Do not buy singer shit and the same goes to abans a s s well.
    Hisense is good?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    Panel yanna gattoth koheth ohoma thamai ban yanne.
    Anyway mehe market ekata bala badu ena eka nam aththa.
    Samahara lap thiyanawa same model mehe eke touch screen nq, but usa model eke thiyanawa.
    Salli thibbath qol adui mehe

    Not true

    Some laptops like HP Elitebook comes with both touch and non touch, same model code. I'm telling you this because in my organization we have about 1000 laptops and only way we know which is what is by visual inspection.
     
    • Like
    Reactions: johnferna678

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ලන්කාවේ හැම ඉලෙක්ට්‍රොනික් බඩුවක්ම ඔහොමයි දැන් ..මොනිටර් එහෙමත් රෙප්ලිකා ඔක්කොම..අනික ගේමින් මවුස්..vga කාඩ්..අනම් මනම් ඔක්කොම බාල ඒවා..නැත්තම් refurbished....ලන්කාවේ කොහෙන් ගත්තත් හොද බඩු නෑ..රටකට ගිහින් ආපු එකෙක් පුද්ගලිකව ගෙනාපු එකක් ඇරෙන්න..මම මේ ලගදි මෙට්‍රොපොලිටන් එකෙන් කැනන් ප්‍රින්ටරයක් ගත්තා..අවුරුද්දක් වොරන්ටි..ගෙදර ගෙනත් බලද්දී පිටිපස්සේ ගහලා තියනවා Made for india only..කියලා..ඒ කැනොන් එකේ උන් කියන්නේ ඇමරිකාවේ ඉදන් ඇවිත් මේක අරන් අපිට දොස් කියන්න එපා..මේවා බාල විදියට හදන්නේ ඉන්දියාවේ ලන්කාවේ පකිස්තානේ උන්ට කියලනේ..පේනවනේ වෙලා තියන හරිය..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සුන්සොං පට්ටම බ්‍රෑන්ඩ් කියල හිතන් ගන්න ලංකන් කැවුමෝ පව් ඉතිං..මේකේ තව ඉන්නව මෙහෙම උන්..උන්ටත් මේකම තමා වෙන්නේ..😅
     
    • Haha
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,914
    113
    වින්ටර් ෆොල්
    මගෙත් LG 4K TV එකේ panel එක ගියා දෙපාරක්. හැබැයි වෙලාවට 3 years warranty එක්ක ගත්තෙ. 1st time උන් new TV එකක්ම දුන්න. හැබැයි 3 weeks වගේ ගියා.

    2nd time උන් ගෙදරටම ඇවිත් panel එක මාරු කරල දුන්න. දැන්නම් warranty ඉවරයි. ආයේ ගියොත් බඩුම තමා
    මෙහෙන්ද ගත්තේ?

    Hoda waddek innwa hadagnd tv, ape scle ayya kenek Arunalu electrical kurunegla.
    මන් කතා කරා මුට අරන් එන්න කිව්වා හැබැයි ඉතින් panel එකේ ෂෝට් එකක් තියෙන්නේ මිනිහට හදන්නත් බෑ. panel එක දාන්න වෙනවා.
    ------ Post added on Dec 3, 2022 at 5:18 PM

    Go for hisense because they are the manufactures for many major companies (LG etc) and their shit is good. I bought one for my mom about 4 yrs now and so far so good. Do not buy singer shit and the same goes to abans a s s well.
    only few options are available from Hisense
    ------ Post added on Dec 3, 2022 at 5:20 PM

    tiktok eke hitya oya led tv hadana waddek. poddak blpn
    panel short හදන්න බැහැ මචං හැදුවත් උපරිම සති 2යි. මන් දන්න ඔක්කොම වැඩ කෑලි ටික දාලා තමයි අවුරුද්දක් බලන්න හදා ගත්තේ.
    ------ Post added on Dec 3, 2022 at 5:24 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,914
    113
    වින්ටර් ෆොල්
    සුන්සොං පට්ටම බ්‍රෑන්ඩ් කියල හිතන් ගන්න ලංකන් කැවුමෝ පව් ඉතිං..මේකේ තව ඉන්නව මෙහෙම උන්..උන්ටත් මේකම තමා වෙන්නේ..😅
    දැනට බලපු tv වලින් samsung sony විතරයි පොඩි හරි quality එකක් තියෙන්නේ. එකත් සෙකන්ඩ් quality නම් ෆස්ට් quality බඩු කොහොම ඇත්ද?
     
    • Like
    Reactions: Draco Malfoy