උබ ලගකදී ඉදලා ජනේලෙන් උක දෙනවා මම බලන් හිටියේ....
උබේ මතය මොකද්ද්ද? එන්න දෙන්න ඕනද නැද්ද ????
US වලට එන්න දුන්නානම් උබ ඕකම කියයි, මේ පාර අවුරුදු IRAN වලින් දෙන්නේ කියලා....
ලැජ්ජයි යකෝ.... උබේ කොන්ද පණ නැති කම ඕකෙන් ම පේනවා....
උබට හැමදේකටම කියන්න දෙයක් තියෙනවා නේද ආණ්ඩුවට විරුද්දව, මචන් එකෙන් උබ පොර වෙන්නේ නම් නෑ.
ඉස්සෙල්ලාම උබේ ජිවිතේ ගොඩ දාගන්න බලපන්....
මේකෙන් කරන්නෙ 5000 5000 එකතු කරලා තට්ටේ හදාගන්න හරි ගෑණීයෙක් ගන්න හරි නම් අවුලක් නෑ
අපි සද්දේ වහලා ඉන්නම්. 
ඉරානෙට එන්න දෙන්න ඕනත් නෑ,
ඇමරිකාවට එන්න දෙන්න ඕනත් නෑ.,
එන්න දුන්නෙ නෑ කියලා පාර්ලිමේන්තුවෙ කියන්න ඕනත් නෑ.
දැන් බලපන් ඔයහෙඩින් එකේ තියෙනවද ඇමරිකාවට එන්න දුන්නෙත් නෑ ඉරානෙට එන්න දුන්නෙය්හ් නෑ කියලා. තියෙන්නෙ ඇමරිකාවට එන්න දුන්නෙ නෑ කියල විතරනෙ. එතකොට බලන එකාට මොකක්ද හිතෙන්නෙ.