සිංහලුන්ට මේ පාර අවුරුද්දට කෑම ඇමරිකාවෙන්..

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    මේවගෙ දේවල් ඇත්තටම වෙල තිබ්බත් පර්ලිමෙන්ට් එකෙ නෙවෙ කොහෙවත් කියවන්නෙ නෑ.රාජ්යත්‍රන්ත්‍රික බව සහ ආචාරධර්ම තියෙනව රටවල් එක්ක කටයුතු කරන්න

    පාලිමන්ට් එකෙ අපෙ සම්ප්‍රධාය තමයි බොරුම කියන එක කියල ආයෙ ප්‍රකාශයක් දුන්නත් ඒක මදි මෙව්ව කවර් කරන්න. වාචාලකම් හැමවිටම් හොදනෑ
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    උබ ලගකදී ඉදලා ජනේලෙන් උක දෙනවා මම බලන් හිටියේ....
    උබේ මතය මොකද්ද්ද? එන්න දෙන්න ඕනද නැද්ද ????
    US වලට එන්න දුන්නානම් උබ ඕකම කියයි, මේ පාර අවුරුදු IRAN වලින් දෙන්නේ කියලා....
    ලැජ්ජයි යකෝ.... උබේ කොන්ද පණ නැති කම ඕකෙන් ම පේනවා....

    උබට හැමදේකටම කියන්න දෙයක් තියෙනවා නේද ආණ්ඩුවට විරුද්දව, මචන් එකෙන් උබ පොර වෙන්නේ නම් නෑ.

    ඉස්සෙල්ලාම උබේ ජිවිතේ ගොඩ දාගන්න බලපන්....
    මේකෙන් කරන්නෙ 5000 5000 එකතු කරලා තට්ටේ හදාගන්න හරි ගෑණීයෙක් ගන්න හරි නම් අවුලක් නෑ
    අපි සද්දේ වහලා ඉන්නම්. 🥱
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,688
    5,237
    113
    සිංහලුන්ට නිකං දෙනවා නං මිසයිල පාරක් උනත් ඕකේ
     
    • Haha
    Reactions: dayt0na

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,303
    113
    35
    Spain
    1774062576640.png

    මු හරියටම කිව්වා. මේ කොමියෝ ටික මේ රට කාල තමයි නවතින්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    පාලිමන්ට් එකේ කියපු එක වැරදියි
    එකෙ කියන්නෙ බොරු කියල කලින්ම කියල තියෙන නිසා කේස් එකක් ආවොත් ඒ විඩියෝ එක පෙන්නල ශේප් වෙන්න පුළුවන්.
     
    • Haha
    Reactions: Miami-Vice and Ldy

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    ඒකෙ comments වලට නම් බයියො එච්චර ආස වෙන එකක් නෑ.. 😁
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    උබ ලගකදී ඉදලා ජනේලෙන් උක දෙනවා මම බලන් හිටියේ....
    උබේ මතය මොකද්ද්ද? එන්න දෙන්න ඕනද නැද්ද ????
    US වලට එන්න දුන්නානම් උබ ඕකම කියයි, මේ පාර අවුරුදු IRAN වලින් දෙන්නේ කියලා....
    ලැජ්ජයි යකෝ.... උබේ කොන්ද පණ නැති කම ඕකෙන් ම පේනවා....

    උබට හැමදේකටම කියන්න දෙයක් තියෙනවා නේද ආණ්ඩුවට විරුද්දව, මචන් එකෙන් උබ පොර වෙන්නේ නම් නෑ.

    ඉස්සෙල්ලාම උබේ ජිවිතේ ගොඩ දාගන්න බලපන්....
    මේකෙන් කරන්නෙ 5000 5000 එකතු කරලා තට්ටේ හදාගන්න හරි ගෑණීයෙක් ගන්න හරි නම් අවුලක් නෑ
    අපි සද්දේ වහලා ඉන්නම්. 🥱
    ඉරානෙට එන්න දෙන්න ඕනත් නෑ,
    ඇමරිකාවට එන්න දෙන්න ඕනත් නෑ.,
    එන්න දුන්නෙ නෑ කියලා පාර්ලිමේන්තුවෙ කියන්න ඕනත් නෑ.
    දැන් බලපන් ඔයහෙඩින් එකේ තියෙනවද ඇමරිකාවට එන්න දුන්නෙත් නෑ ඉරානෙට එන්න දුන්නෙය්හ් නෑ කියලා. තියෙන්නෙ ඇමරිකාවට එන්න දුන්නෙ නෑ කියල විතරනෙ. එතකොට බලන එකාට මොකක්ද හිතෙන්නෙ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    මේ මෝඩ උට්ටික පුටාලට diplomatic relationships තේරෙන්නෙ නැද්ද? කාට උනත් එන්න දෙන්නෙ නැති එක අවුලක් නෑ.. හැබැයි මේක පාලිමන්ට් එකේ කියන්න ගිහින් මේකට දැන් unwanted attention එකක් ඇවිල්ල තියෙන්නේ.. ඊලගට අරුන් පත ටැරිෆ් එකක් දාපු ගමන් මේකට හුරේ දාන එක *කෙක් නෑ අන්තිමට :dull:
     
    • Like
    Reactions: AKI-SL

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ඉරානෙට එන්න දෙන්න ඕනත් නෑ,
    ඇමරිකාවට එන්න දෙන්න ඕනත් නෑ.,
    ඉතින් එකනේ බන් කලේ?
    එන්න දුන්නෙ නෑ කියලා පාර්ලිමේන්තුවෙ කියන්න ඕනත් නෑ.
    ජනාදිපති තුමා ව්‍යවස්තාදායකය දැනුවත් කල යුතුයි, අතන මෙතැන කියන්නේ නැතුව ඒක තමයි පාර්ලිමේන්තුව දැනුවත් කලේ...
    උබේ සජියා අජිත්පෙරෙරා වගේ එවුන් හාර හාර අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නේ, නැත්නම් උබලා කියනවා නෙ ඩීල් ගහල කියලා
    දැන් බලපන් ඔයහෙඩින් එකේ තියෙනවද ඇමරිකාවට එන්න දුන්නෙත් නෑ ඉරානෙට එන්න දුන්නෙය්හ් නෑ කියලා. තියෙන්නෙ ඇමරිකාවට එන්න දුන්නෙ නෑ කියල විතරනෙ. එතකොට බලන එකාට මොකක්ද හිතෙන්නෙ.
    ඒක හෙඩිම ලියපු එකාගේ වරද? ඒකට ආණ්ඩුව හෝ ජනාදිපති මොනවා කරනන්ද?
    අනික රටක් තව රටකට ගහන්නේ ඔය Heading or Article බලලාවත් එලකිරි එකේ උබලා මේ වැලලෙන්න දාන පෝස්ට්/Threads බලලා වත් නෙමෙයි කියන එක තේරුම් ගනින්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,117
    113
    හෙසා.න් තවුසේ මේවා දාලා
    පස්සේ අඩන් යනවා එහෙම නෙවේ ඔන්න...

    එළකිරි එකෙක් එකෙක් බැන්නා කියලා 🫡🙏