Komath lankawe wahana import karanakota electric walata illuma wadi wei. Enna enama petrol use karanne nathi scene ekak tienne.මෙහෙ ඉද ඔව්ව පදින්න වෙන්නෙ නෑ
ආයෙ වාහන ගෙනාවොත් ලක්ස 80ක් වගෙ දීල වැගන් ආර් එකක් ගනියව්
හොඳයි පෙට්‍රල් පෝලිම අඩුවෙයි නේKomath lankawe wahana import karanakota electric walata illuma wadi wei. Enna enama petrol use karanne nathi scene ekak tienne.
Loweth trend wenne ne ban. Self driving cars gana research yanakota kaatada ban aasa clutch paaga paaga gear dada katu kanna.Manual Trend එකක් විදියට හරි ආයේ එන එක හොදයි...
Yaris GR is the original rally version. Corolla GR is a the same engine fitted to Corolla platform sold for North America. Yaris GR is the real deal
Personally මටනම් ඩ්‍රයිව් කරන කොට තියෙන ත්‍රිල් එක තමා Gear shift කරන එක... Shift down කරලා quick move වෙන එක... Clutch එක බැලන්ස් කරගෙන ස්ටෝල් වෙන්න නොදී පදින එක... Self drive හරි Automatic කාර් එහෙම හරි කම්මැලි හිතෙයි...Loweth trend wenne ne ban. Self driving cars gana research yanakota kaatada ban aasa clutch paaga paaga gear dada katu kanna.
Fan base ekak maintain wei, but loweth trend wenne nam ne
ඉලෙක්ට්‍රික් කාර් වලට මැනුවල් ශිෆ්ට් එන කාර් එකක් දැක්කා... ඒක ෆේක් මැනුවල් ට්‍රාන්ස්මිශන් එකක්... ඒත් ෆීල් සේම් වෙන්න හදලා තියෙන්නෙ...Loweth trend wenne ne ban. Self driving cars gana research yanakota kaatada ban aasa clutch paaga paaga gear dada katu kanna.
Fan base ekak maintain wei, but loweth trend wenne nam ne
Performance Vehicle market eka abroad dan sahenna wenas wela bn. Issara manual gear box option eka ain krla dct, pdk etc. witharak dapu manufacturers la dan premium option ekak vidiyta manual gear eka offer krnwa. Electric wahana wala kisima soul ekak nathi bawath, nikan straight line performance witharak kiyala suddata danma therila iwaraiLoweth trend wenne ne ban. Self driving cars gana research yanakota kaatada ban aasa clutch paaga paaga gear dada katu kanna.
Fan base ekak maintain wei, but loweth trend wenne nam ne