සිංහලුන්ට Lexus LS500h 2022

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Lexus kiyanne issara indan ma luxury brand ekak. oya model eka 1990 launch kale. persoanlly man godak kemthyi. mokada luxury and reliability kiyana dekama ekata ganna puluwan. oke enne V6 or V8 engine ekak man danna tharamin. overpriced/hyped BMW/Benz gana nam danne ne but Japanese PM use karanawa kiyanne ithin hondha wenna epai.

    ඒත් overall look එක අබුල් නැද්ද බං? මට නම් දැනෙන්නෙ ලක්ශරි පෙනුමක් ගන්න ඉස්සරහා ග්‍රිල් එක, analog clock එක වගේ දේවල් අමුනපු ගතියක්. :eek:
     
    • Like
    • Angry
    Reactions: animation and hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    ඒත් overall look එක අබුල් නැද්ද බං? මට නම් දැනෙන්නෙ ලක්ශරි පෙනුමක් ගන්න ඉස්සරහා ග්‍රිල් එක, analog clock එක වගේ දේවල් අමුනපු ගතියක්. :eek:
    Un tikak uncommon look ekak denna hadala. Subjective. Oke luxury penuma ganna deyak ne
    mula indanma luxury thama. Toyota normally hadanne mass market, bland looking, boring car ne. Meka different animal kenek.