සිංහලුන් යන්නේ කොහේද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;21159197 said:
    උඹ ඔය මෙතන මාස ගාණක් තිස්සෙ හූල්ලන දේට මුල් වෙන රෝග නිධානය වෙනමම කාරණයක් වෙන්නෙ කොහොමද බත් කන හරකෝ ?

    පිස්සොත් එක්ක කතා නෑ
     
    පිස්සොත් එක්ක කතා නෑ
    මේ පිස්සට පුළුවන් වෙලා තියෙනවා - මේ පිස්සා තව අතෙ ඇඟිලි ගාණටත් වඩා අඩු තව "පිස්සො" ටිකක් එකතු කරගෙන ගහන ගේම අන්තර්ජාලයෙන් බිම් මට්ටමට ගෙනියන්න මාස 3කටත් වඩා අඩු කාලෙකදි .

    උඹල වගේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමතුන් පදුරකට ගැහුවාම විසිවෙන තරම් ඉද්දිත් , තාම උඹලගෙ ගේම අන්තර්ජාලයෙන් එහාට යවාගන්න බැරුව තාම අවුරුදු ගාණක් තිස්සෙ හූල්ල හූල්ල ඉන්නවා.

    කාටද පිස්සු කියල කියවන අය තෙරුම් ගනියි. :frown:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nodanna boru ithihasayak kiyanna epa , ubela vage un nisa thama pahara demalu thama demala nijabima illanne...


    me rata palanaya kare 2,3,4 vage bedala sinhala raja kenek(hamavelema neve)....para demalunta me rate utura palanaya kara, e kare ponna parabakaran vage invasion ekakin...

    nikan unta nathi ithihasa hadala sinhalunge vala kapanna udaw karanna epa....elara avurudu 40 palanaya kara, etekota utura demala rajadaniyakda ? elara kare invasion ekak...ube kiyana vidiyata baluwoth prabakaran kiyannaeth uture raja kenek, avurudu 30 palanaya kara....

    para demalu enna kalin utura 100% sinhala....ape unva samulagathanaya kara, anek unva elevva prabakaran kara vage...

    prabkaran kare vage issarath mun ape rata akramanaya karala avurudu +30 me rate utura palanaya kara...

    etekota me rate uture venama demala rajadaniyak tibbada ? danwath therum ganin, boru ithhasayak nisa thama demalu thama venama ratak illanna...unta vachnayakin vath udaw karanna epa...


    " රටක් හැටියට එක්සේසත් වෙලා ඉන්නෙ සුද්දට පින්සිද්ද වෙන්න."

    ube kurusayekda ? suddata ohoma denna epa, sudda enna kalin me rata eksath karala tibbe, nodanna ithihasa kathakaranna kalin poddak igena gena varen.....

    හපොයි :shocked: අනේ බන් එක එක කාලෙට රටවල්වල එක එක මිනිස්සු ජීවත් වෙනව, එක එක රජවරු පාලනය කරනව, ආක්‍රමණ එනව සීමා මායිම් වෙනස් වෙනව ඒ ඒ තත්ව අනුව රටවල් හැදෙනව කැඩෙනව. අදට වැදගත් වෙන්නේ වර්තමානයෙ වෙන දේ මිසක් ඔය ඉතිහාසයෙන් වැඩක් නෑ රටවල් වල සීමා මායිම් ගහන්න. ඉතිහාසෙන් ආය ප්‍රභාකරන් හරි වෙන දෙමල රජෙක් හරි එන්නේ නෑ උන්ට රට ආයෙත් අරන් දෙන්න, ඉතිහාස පොත් වල මොනව තිබ්බත් පොත් පෙරලගෙන තර්ක කරත් මේක අපේ නිජභූමිය කියල අද ඉන්න නායකයෝ කටයුතු කරන විදිහට තමයි සීමා මායිම් හැදෙන්නේ.

    උඹ පිලිඅගන්න කැමති උනත් අකමැති උනත් සුද්ද ආපු කාලේ ලංකාව දෙකට තුනට කැඩිලා තිබ්බේ, ඔය කියන එක්සත් කමක් නං තිබ්බේ නෑ. ආක්‍රමණය කරල හරි මොනවා කරල හරි යාපනේ රජ කෙනෙක් හිටිය, කෝට්ටේ එකෙක් හිටිය, නුවර තව එකෙක් හිටිය. පස්සේ සීතාවක තව වෙනම එකක් තිබ්බ. හැබැයි සුද්ද යනකොට තනි සිලෝන් එකක් බාරදීල ගියේ. එකයි මම කිවේ සුද්ද නොහිටින්න එක රටක් නොතිබෙන්න තිබ්බ කියල, නැතුව සුද්දගේ හොඳක් කීව නෙවේ. එහෙම උනේ නැත්තන් අද උඹ කතාකරන්නේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කෝට්ටේ ජනරජයේ ඉඳගෙන සහ මම කතාකරන්නේ කන්දඋඩරට ජනරජයේ ඉඳන් වෙන්න තිබ්බ.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    bump kale kapana eka tama minissu atarata gihin ne .meka karanna pluwan fb eken e unata kawruth page wala share karanne ke kochara keewath page karana okkoma aya muslimda
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉදිරියේ රාළ;21159197 said:
    උඹ ඔය මෙතන මාස ගාණක් තිස්සෙ හූල්ලන දේට මුල් වෙන රෝග නිධානය වෙනමම කාරණයක් වෙන්නෙ කොහොමද බත් කන හරකෝ ?

    පිස්සොත් එක්ක කතා නෑ

    :lol::lol::rofl:
     

    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0
    ඉදිරියේ රාළ;21159231 said:
    මේ පිස්සට පුළුවන් වෙලා තියෙනවා - මේ පිස්සා තව අතෙ ඇඟිලි ගාණටත් වඩා අඩු තව "පිස්සො" ටිකක් එකතු කරගෙන ගහන ගේම අන්තර්ජාලයෙන් බිම් මට්ටමට ගෙනියන්න මාස 3කටත් වඩා අඩු කාලෙකදි .

    උඹල වගේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමතුන් පදුරකට ගැහුවාම විසිවෙන තරම් ඉද්දිත් , තාම උඹලගෙ ගේම අන්තර්ජාලයෙන් එහාට යවාගන්න බැරුව තාම අවුරුදු ගාණක් තිස්සෙ හූල්ල හූල්ල ඉන්නවා.

    කාටද පිස්සු කියල කියවන අය තෙරුම් ගනියි. :frown:
    ඔබතුමාගේ සටනත් මටනම් පේන්නෙ අන්තර්ජාලෙට විතරයි වගේ..යන්තම් බිත්තියක පොඩි පෝස්ටර් කැල්ලක් ගහන එකත් මහ ලොකු වැඩක් නෙවෙයිනෙ..බොරුවට මෙතන කැ ගහන්නෙ නැතුව රතු මිරිස් වලට විරුද්දව පාරට බැස්සනම් ඉවරයිනෙ..ඔක දවසින් රටටම යවතෑකි..ඔබතුමා බයයිද?????????
     
    • Like
    Reactions: amilapradeep100
    ඔබතුමාගේ සටනත් මටනම් පේන්නෙ අන්තර්ජාලෙට විතරයි වගේ..
    ආ එහෙමද
    යන්තම් බිත්තියක පොඩි පෝස්ටර් කැල්ලක් ගහන එකත් මහ ලොකු වැඩක් නෙවෙයිනෙ..
    ඔය යන්තම් බිත්තිය තියෙන්නෙ එසේ මෙසේ තැනක නෙවෙයි ඈ
    බොරුවට මෙතන කැ ගහන්නෙ නැතුව රතු මිරිස් වලට විරුද්දව පාරට බැස්සනම් ඉවරයිනෙ..
    අපි පාරෙ බැහැල තම ඔය බැනර් අලවන්නේ - හීතල කාමර ඇතුලෙ ඉඳගෙන නෙවෙයි.
    ඔක දවසින් රටටම යවතෑකි..ඔබතුමා බයයිද?????????
    කොහොමත් රට වටේම දැනටමත් කතිකාවත ඇති වේගෙන එනවා. එක කණ්ඩායමක් මේ ක්‍රමයට කෑම හදන්නත් ලෑස්ති වෙනවා.
     
    Last edited:

    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0
    ඉදිරියේ රාළ;21167684 said:
    ආ එහෙමද ඔය යන්තම් බිත්තිය තියෙන්නෙ එසේ මෙසේ තැනක නෙවෙයි ඈ අපි පාරෙ බැහැල තම ඔය බැනර් අලවන්නේ - හීතල කාමර ඇතුලෙ ඉඳගෙන නෙවෙයි. කොහොමත් රට වටේම දැනටමත් කතිකාවත ඇති වේගෙන එනවා. එක කණ්ඩායමක් මේ ක්‍රමයට කෑම හදන්නත් ලෑස්ති වෙනවා.
    බිත්ති කැල්ලෙ ගැහුවට කෝ රටම දන්නව යෑ..කත්කාවත දැන් අවුරුදු ගානක ඉදන් කලඑලි බහින්න ලැස්ති වෙනවනේ..ඕවා වෙන වැඩ නෙවෙයි..ඔබ තුමාත් අන්තර්ජාලේ පොඩි කොල්ලො කුරුට්ටෝ එක්ක වාද නොකර කෙලින්ම 1000ක් විතර සෙට් කරන් පාරට බහින්නකො..මන් හිතන් නෑ එච්චර දෙයක් පුළුවන් වෙයි කියල ඔබතුමාටනම්..
     
    බිත්ති කැල්ලෙ ගැහුවට කෝ රටම දන්නව යෑ..
    රටේ වැඩි පිරිසක් යන එන තැනක් තමා එතන
    කත්කාවත දැන් අවුරුදු ගානක ඉදන් කලඑලි බහින්න ලැස්ති වෙනවනේ..
    අද කතා වුණා, හෙට රටේ හැමතැනම ක්‍රියාත්මක වෙනවා වගේ කතිකාවත් ලෝකෙ කොහෙවත් කෙරෙන්නෙ නෑනේ නේද ?
    ඕවා වෙන වැඩ නෙවෙයි..
    බලමුකෝ
    ඔබ තුමාත් අන්තර්ජාලේ පොඩි කොල්ලො කුරුට්ටෝ එක්ක වාද නොකර කෙලින්ම 1000ක් විතර සෙට් කරන් පාරට බහින්නකො..
    ඒකට තමා මේ ලෑස්ති වෙන්නේ
    මන් හිතන් නෑ එච්චර දෙයක් පුළුවන් වෙයි කියල ඔබතුමාටනම්..
    හා හොඳයි :D