සිංහලුන් යන්නේ කොහේද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සිංහලුන් යන්නේ කොහේද?

    මම මේ ඡේදය ගත්තෙ වෙන site එකකින්.

    මුලින් අනගාරිකව වෙසෙන ධර්මපාල චරිතය සිය අවසන් කාලය ගෙවා දමන්නේ බෞද්ධ භික්ෂුවක වශයෙනි. කලින් ජනතාවට කෙතරම් මෙහෙවරක් කළද ඔහු සිය අවසන් කාලය ගෙවා දමන්නේ සියළුම දෙනා කෙරෙහි කලකිරීමෙන් බව ඔහුගේ චරිත කථාව කියවන සැමට මැනවින් වැටහෙන්නේය. කෙසේ වුවද ධර්මපාල චරිතයේ අවසන් භාගය කෙසේදැයි සොයා බලන ලෙස මම පාඨක ඔබටද ඇරයුම් කරමි.

    අනගාරික ධර්මපාල තුමා සිංහලුන්ව හදන්නෙ උත්සාහ කලා. බැරි තැන කළකිරුනා. පස්සෙ ඉන්දියාවට ගියා

    දැන් අපිත් ඉන්නෙ කලකිරිලා

    විල්පත්තුව ගැන මේකෙ ගොඩ දෙනෙක් ලොකු ලොකු කතා කිව්වා.

    එත් තාම Online Petition එකට ලැබිලා තියන්නේ 7600ක් විතර අත්සන් ප්‍රමාණයක් විතරයි

    ඒලකිරි එකේ සාමාජිකයෝ 550,471 දෙනෙක් ඉන්නවා

    ඒකෙන් ක්‍රියාකාරී වෙලා ඉන්නෙ 5,000ක් විතර දෙනෙක්ද?

    ඇයි අපිට බැරි මේ වෙනුවෙන් තව දෙයක් කරන්න

    කපපු කැලෑව ආපහු ගන්න බෑ , හැබැයි අපි නිහඩව හිටියොත් ලබ්බට තිබ්බ අතම තමයි පුහුලුට තියන්නෙත්

    අපේ දරුවො ජීවත් වෙන්න ඕනෙ කාන්තාරෙකද?

    වහාම ක්‍රියාත්මක වෙමු

    මම හිතන්නේ මේ සම්බන්දව එලකිරි එකට වඩා FB එකෙන් යමක් කල හැකියි

    දැනටමත් මේකෙ යාලුවෙක් FB page එකක් හදලා තිබුනා මම දැක්කා

    හැමෝම ඒක like කරන්න

    ඊට සමගාමීව FB Group එකකුත් හදමු අපි එකිනෙකාගෙ අදහස් හුවමාරු කර ගන්න

    ඊට පස්සෙ පුලුවන් තරම් අපේ යාලුවො ඒ page එකට සහ group එකට add කරමු

    ඔයාලගෙත් අදහස් දක්වන්න

    ඉදිරියේ රාල මේ කතාවේ අරමුණ වෙනස් කරන්න උත්සාහ කරනවා

    නමුත් කතාවෙ ප්‍රධාන අරමුණෙන් බැහැර නොවී අපේ සාකච්චාව කරගෙන යමු කියලා ඉල්ලා සිටිනවා
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විල්පත්තුවේ ගස් කපලා නෑ.කපලා තියෙන්නේ වෙන කැලයක්

    -හිටන්
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සිංහලයා මේ පක්ෂ දේශපාලනෙය් ගොදුරක් වෙලා විනාශ වෙලා වල්මත් වෙලා තියෙන්නේ.
    මුන්ව ගොඩ දන්න සෑහෙන්න අමාරු වෙයි.
    ගේ දොරකඩටම ඇවිල්ලා පස්ස පැත්තටත් එන්නට පස්සේ තමයි මුන් ටිකට තේරෙන්නේ.
    නෑ සමහර විට ඇනලා ගිහිල්ලත් තියෙයි මුන් දන්නේමත් නැතිව.

    එහෙම කියලා අත ඇරලත් බැහැනේ,

    සිංහලයට මොලය පෑදේවා!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21158989 said:
    කරන්න තියෙන්නෙ එකම එක දෙයයි - ඒ දේ නොකර වෙන අනික් කිසි දෙයක් කෙරුවට වැඩක් වෙන්නෙ නෑ :no:
    මැක්කාගේ රචනාව වගේනෙ රාලගෙ පෝස්ට්. කොහෙන් ගියත් එකම තැනට තමයි කැරකිලා එන්නේ. :D
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;21158989 said:
    කරන්න තියෙන්නෙ එකම එක දෙයයි - ඒ දේ නොකර වෙන අනික් කිසි දෙයක් කෙරුවට වැඩක් වෙන්නෙ නෑ :no:

    මට හිතෙනව අපේ උන්ට කිසිම දේක බරපතල කම නොතේරෙන්නෙ රතු මිරිස් නිසාද කියල
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉදිරියේ රාළ;21158989 said:
    කරන්න තියෙන්නෙ එකම එක දෙයයි - ඒ දේ නොකර වෙන අනික් කිසි දෙයක් කෙරුවට වැඩක් වෙන්නෙ නෑ :no:

    Uba ee kale rathu miris kapuwa thamai ithin me. :(:(
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මට හිතෙනව අපේ උන්ට කිසිම දේක බරපතල කම නොතේරෙන්නෙ රතු මිරිස් නිසාද කියල
    උෟ ඉපදෙන්ඩ ඉන්නකොට උගෙ අම්මා රතු මිරිස් වැඩියෙන් කාල:yes:
     
    මට හිතෙනව අපේ උන්ට කිසිම දේක බරපතල කම නොතේරෙන්නෙ රතු මිරිස් නිසාද කියල
    ඒක තමා කියන්නෙ - ඕක කරවලා තමා සුද්දො සිංහලුන්ව පිල් බෙදෙව්වේ - එතකල් සිංහලු පිල් බෙදිලා ඇණකොටා ගත්තේ නෑ - ඔතනයි වැරදිච්ච මුල - මුල හදන්නෙ නැතුව මැද අග හදල වැඩක් වෙන්නෙ නෑ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උෟ ඉපදෙන්ඩ ඉන්නකොට උගෙ අම්මා රතු මිරිස් වැඩියෙන් කාල:yes:

    ඌට ඕනෙ දෙයක් ඌ කියා ගත්තදෙන්

    අපි අපේ කතාව කරගෙන යමු​
     
    ඌට ඕනෙ දෙයක් ඌ කියා ගත්තදෙන්

    අපි අපේ කතාව කරගෙන යමු​
    උඹ සිරාවටම සිංහලද ? :nerd:

    උඹට ඔනෑ ප්‍රශ්නෙකට විසඳුමක් හොයන්නද නැත්තම් එළකිරියෙ නූල් දදා පොරක් වෙන්නද ?

    අන්න ඒක කෙළින් කියපන් හැමෝටම පේන්නත් එක්කලා මුලින්ම.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඉදිරියේ රාළ;21159036 said:
    ඒක තමා කියන්නෙ - ඕක කරවලා තමා සුද්දො සිංහලුන්ව පිල් බෙදෙව්වේ - එතකල් සිංහලු පිල් බෙදිලා ඇණකොටා ගත්තේ නෑ - ඔතනයි වැරදිච්ච මුල - මුල හදන්නෙ නැතුව මැද අග හදල වැඩක් වෙන්නෙ නෑ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;21159072 said:
    උඹ සිරාවටම සිංහලද ? :nerd:

    උඹට ඔනෑ ප්‍රශ්නෙකට විසඳුමක් හොයන්නද නැත්තම් එළකිරියෙ නූල් දදා පොරක් වෙන්නද ?

    අන්න ඒක කෙළින් කියපන් හැමෝටම පේන්නත් එක්කලා මුලින්ම.

    බූරුවො

    උඹට ඕක කියා ගන්න ඕනෙනම් වෙනම නූලක් පටන් ගනින්

    මෙතන වැදගත් දෙයක් කතා කරගෙන එනකොට මගුලෙ මිරිසක් ගැන කතා කරගෙන එනවා

    ඊට පස්සෙ අපි කතා කරපු හැම දේම අපරාදෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21159036 said:
    ඒක තමා කියන්නෙ - ඕක කරවලා තමා සුද්දො සිංහලුන්ව පිල් බෙදෙව්වේ - එතකල් සිංහලු පිල් බෙදිලා ඇණකොටා ගත්තේ නෑ - ඔතනයි වැරදිච්ච මුල - මුල හදන්නෙ නැතුව මැද අග හදල වැඩක් වෙන්නෙ නෑ.

    බොරු කියන්ඩ එපා රාලේ. ඉතිහාසේ ඉඳන්ම සින්හළු කරේ පිල් බෙදිලා ඇනකොටා ගන්න එක. දැන්තමා මේ එක රටක් හැටියට එක්සේසත් වෙලා ඉන්නෙ සුද්දට පින්සිද්ද වෙන්න. නැත්තන් අදටත් යාපනේ එක රජෙක් ඉඳි, නුවර තව එකකේ, දකුණේ වෙන එකෙක්, කොළඹ තව එකෙක්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බොරු කියන්ඩ එපා රාලේ. ඉතිහාසේ ඉඳන්ම සින්හළු කරේ පිල් බෙදිලා ඇනකොටා ගන්න එක. දැන්තමා මේ එක රටක් හැටියට එක්සේසත් වෙලා ඉන්නෙ සුද්දට පින්සිද්ද වෙන්න. නැත්තන් අදටත් යාපනේ එක රජෙක් ඉඳි, නුවර තව එකකේ, දකුණේ වෙන එකෙක්, කොළඹ තව එකෙක්.

    nodanna boru ithihasayak kiyanna epa , ubela vage un nisa thama pahara demalu thama demala nijabima illanne...

    me rata palanaya kare 2,3,4 vage bedala sinhala raja kenek(hamavelema neve)....para demalunta me rate utura palanaya kara, e kare ponna parabakaran vage invasion ekakin...

    nikan unta nathi ithihasa hadala sinhalunge vala kapanna udaw karanna epa....elara avurudu 40 palanaya kara, etekota utura demala rajadaniyakda ? elara kare invasion ekak...ube kiyana vidiyata baluwoth prabakaran kiyannaeth uture raja kenek, avurudu 30 palanaya kara....

    para demalu enna kalin utura 100% sinhala....ape unva samulagathanaya kara, anek unva elevva prabakaran kara vage...

    prabkaran kare vage issarath mun ape rata akramanaya karala avurudu +30 me rate utura palanaya kara...

    etekota me rate uture venama demala rajadaniyak tibbada ? danwath therum ganin, boru ithhasayak nisa thama demalu thama venama ratak illanna...unta vachnayakin vath udaw karanna epa...

    " රටක් හැටියට එක්සේසත් වෙලා ඉන්නෙ සුද්දට පින්සිද්ද වෙන්න."

    ube kurusayekda ? suddata ohoma denna epa, sudda enna kalin me rata eksath karala tibbe, nodanna ithihasa kathakaranna kalin poddak igena gena varen.....
     
    Last edited:
    බූරුවො

    උඹට ඕක කියා ගන්න ඕනෙනම් වෙනම නූලක් පටන් ගනින්

    මෙතන වැදගත් දෙයක් කතා කරගෙන එනකොට මගුලෙ මිරිසක් ගැන කතා කරගෙන එනවා

    ඊට පස්සෙ අපි කතා කරපු හැම දේම අපරාදෙ
    උඹ ඔය මෙතන මාස ගාණක් තිස්සෙ හූල්ලන දේට මුල් වෙන රෝග නිධානය වෙනමම කාරණයක් වෙන්නෙ කොහොමද බත් කන හරකෝ ?