සිංහලුනි ලමයි ගැන පරිස්සමින්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,411
    113
    Kaduwela
    :( :-( අනේ මන්ද බන්... පුදුම විකුර්තිනේ මුන්ට තියෙන්නේ.
    වැඩක් නෑ කතා කරලා.
    තව එකෙක් ඉන්නවා ඌ උගේ සපත්තුවක කැමරාවක් හයි කරලා සපත්තුවෙන් උඩ ස්පේස් එක කැප්චර් වෙන්න.
    ඌ කරන්නේ ගවුම් ඇදන් ඉන්න කෙල්ලෝ ලගට ගිහිල්ලා කැමරාව උඩට අල්ලන එක.
    මොකක් හරි පොඩි spy කැමරාවක් වැඩිය පේන්නේ නෑ එහෙම එකක් තියෙනවා කියල.
    ඌ footage අරගෙන telegram දාලා විකුණනවා.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    ඔව් මම ලන්කාවේ ටෙලෙගෑර්ම් වැලගෘප් යන එක නැවැත්තුවා ඒවගේ චයිල්ඩ් පෝන් හොයන වේසිගේ පුතාලා ඉන්නේ.පිටරට වලනම් fbi එකෙන් ලමයින්ගේ වගේ ප්‍රොෆයිල් හදලා ඔය වගේ සික් එවුන්ව කොටු කර ගන්නවා
    eh pedophiles la ban cp balana unwa kotu krna giyot ehenam wena wadak krnda wenne na unta oya kiyanne child predators la gana
     
    • Sad
    Reactions: sheila222

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වැල්ල දිගෙ තියෙන ටවුන් වල ඇවිදලා බලපල්ලා. අවුරුදු 12/14 පොඩි කෙල්ලො බඩු වගෙ අන්දන් පාර දිගෙ එකන් යනවා, මහ උන් හෙන ගැම්මෙන් යන්නෙ, තනිකර මහ උන්ගෙ වැරැද්ද, උන් හිතාන ඉන්නෙ ගෙවල් ඇතුලෙ ඉන්නවා වගෙ උන් පාරෙ ඉන්නෙත් කියලා, මන්ද මොන්ගල් අම්මලා, අම්මාලා උනට උනුත් වෙසියොද කියලා කවුද දන්නෙ,,,

    ඔව් බං මේ ලිබරල් පකයලා ලෝකෙට පිළිකාවක්
    එකෙන්ම, පුටින් නම් උන්ගෙ රටෙ උන්ව පුක්ශනය කරන්න යන්නෙ, ට්‍රම්ප් ආවාම එහෙ උන්ටත් පුක්ශන කරනව කියලා දැන්මම කියලා තියෙන්නෙ, වසන්ගතෙයක් මෙක..

    මෙක බලපම්


    ------ Post added on Feb 24, 2023 at 11:12 AM
     
    • Like
    Reactions: War Fighter

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ හුත්තලා ගණිකා මඩම් නීතිගත කරනවට කැමති නෑ. ඒක කරානං ඔය අසහන පොන්නයො සල්ලි දීලා වැඩේ කරගනී. ගෑනියෙක් දැකල නැති එවුන් වේලි වේලි ඉන්නකොට පොඩි එකෙක්, බල්ලෙක් පූසෙක් දැක්කත් මෝල් වෙනව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    වැඩක් නෑ කතා කරලා.
    තව එකෙක් ඉන්නවා ඌ උගේ සපත්තුවක කැමරාවක් හයි කරලා සපත්තුවෙන් උඩ ස්පේස් එක කැප්චර් වෙන්න.
    ඌ කරන්නේ ගවුම් ඇදන් ඉන්න කෙල්ලෝ ලගට ගිහිල්ලා කැමරාව උඩට අල්ලන එක.
    මොකක් හරි පොඩි spy කැමරාවක් වැඩිය පේන්නේ නෑ එහෙම එකක් තියෙනවා කියල.
    ඌ footage අරගෙන telegram දාලා විකුණනවා.
    සල්ලි එනවනම් ඔය කලු කැත පුසීස් එකක් වික්කම මොකෝ . ඔය හැම එකාටම තියෙන්නේ එකම දේ . අනික මූනක් පේන්නේ නෑනේ. ෆෙටිශ් උන්ගෙන් කීයක් හරි හොයාගත්තම මොකෝ.
     
    • Like
    Reactions: kasun_kbp

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ගොඩක් අය ගැහැනු ලමයින්ව විතරයි පරිස්සම් කරන්නෙ. පිරිමි ලමයින්වත් පරිස්සම් කරන්න ඕනේ කාලයක්. නෑදෑයින්ව වත් විශ්වාස කරන්න එපා.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931
    113
    වැඩක් නෑ කතා කරලා.
    තව එකෙක් ඉන්නවා ඌ උගේ සපත්තුවක කැමරාවක් හයි කරලා සපත්තුවෙන් උඩ ස්පේස් එක කැප්චර් වෙන්න.
    ඌ කරන්නේ ගවුම් ඇදන් ඉන්න කෙල්ලෝ ලගට ගිහිල්ලා කැමරාව උඩට අල්ලන එක.
    මොකක් හරි පොඩි spy කැමරාවක් වැඩිය පේන්නේ නෑ එහෙම එකක් තියෙනවා කියල.
    ඌ footage අරගෙන telegram දාලා විකුණනවා.
    Apita social media wala bannoth api kohomada uge ip ekak Address hoyanne karana hati kiyala diyanko source nadda
     
    • Haha
    Reactions: kasun_kbp and nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    @Nidarshana_k ගේ රිප්ලයි එකට උත්තරයක් දෙන්න ලින්ක් එක දැම්මේ.
    දැන් සමහරු ඔය ලින්ක් එක ක්ලික් කරා වගේ, පෙඩෝ ලත් CP තියෙනවා කිව්වම ලින්ක් එක ක්ලික් කරනවා.
    එතකොට උන්ගේ IP එකට අපිට අල්ලගන්න පුළුවන්. මං මේ විදියට කරා වගේ.
    වහලා තියෙන්නේ IP ටික.🤭

    e2ppQhN.png
    vpn / proxy dammam ba ne
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,411
    113
    Kaduwela
    Apita social media wala bannoth api kohomada uge ip ekak Address hoyanne karana hati kiyala diyanko source nadda
    බැන්නොත් ඌව මතක තියන් ඉදලා කෙල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එකකින් හායි පාරක් දාලා වැඩේ කරගනින්.

    vpn / proxy dammam ba ne

    ලේසියෙන් බෑ. Traceback කරොත් පුළුවන්.
     
    • Like
    Reactions: nkt and sheila222

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    දුටු තැන රිපෝට් කරපල්ල. ටෙලිග්‍රෑම් අස්සේ වත් ඉන්න එපා බඩුම තමයි.
    Mama innawa group 30ka
    @Nidarshana_k ගේ රිප්ලයි එකට උත්තරයක් දෙන්න ලින්ක් එක දැම්මේ.
    දැන් සමහරු ඔය ලින්ක් එක ක්ලික් කරා වගේ, පෙඩෝ ලත් CP තියෙනවා කිව්වම ලින්ක් එක ක්ලික් කරනවා.
    එතකොට උන්ගේ IP එකට අපිට අල්ලගන්න පුළුවන්. මං මේ විදියට කරා වගේ.
    වහලා තියෙන්නේ IP ටික.🤭

    e2ppQhN.png
    machan munge Ip address wain real details expose karanna widiyak nadda?
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,005
    6,687
    113
    ගග අද්දර
    අම්මෝ ඔව් ඕනි තරම් ඉන්නවා. උන් දාලා තියෙන දේවල් දැක්කම යකා නගිනවා.
    ඔය අසහනේ නිසා නෑදැයෝ න්ගේ ළමයි පවා අතපත ගාන්න යන එවුන් ඉන්නවා.
    මතකද ගිය අවුරුද්දේ ප්‍රියාන් මැණික් වගේ ඩයල් එකක් පෙඩෝ සිද්දියක් කරලා අහුවුණා?
    ඒක කරපු එකා හැරෙන්න වීඩියෝ ටික ටෙලිග්‍රෑම් දාපු, ෂෙයාර් කරපු ගොඩක් එවුන් අහුවුනා.
    තව පුංචි හීන කියල ෆේස්බුක් අවලම් ගෘප් එකක් හදාගෙන හිටපු එවුනුත් අහුවුනා.
    ටික්ටොක් නිසා තත්වේ දරුණු වෙනවා.
    Snap chat eket podi un photo danwa bn selfie gagaha, parana recycle una number wala ewa dn mata deparak awa.
     
    • Sad
    Reactions: kasun_kbp

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    අපෝ... අසහන යක්කු ඉන්නෙ බහුතරයක්...

    ළමයි ඉන්න දෙමවුපියවරු ගොඩාක් අවධානමත් වෙන්න නිතරම...

    මේ එළකිරියෙ උනත් අවයව ප්‍රදර්ශනය කරකර යන මානසික අසහනකාරයෙක් ඉන්නව.... ඒ වගේ උංව දැක්කම තව දුරටත් ඒ මිනිස්සුන්ට අවදානෙ දීල ප්‍රමෝට් කරන්නෙ නැතුව ඉග්නෝ කරල, රිපෝට් කරල දාන එක හොඳ මානසික සෞඛ්‍ය තත්වයක් යටතේ ජීවත් වන කිරි වාසීන්ගේ යුතුකමක්....