සිංහලුනි ලමයි ගැන පරිස්සමින්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,852
    113
    පෘථිවිය
    ලෝකේ හොදම බවුද්ද රටේ ගූගල් ට්‍රෙන්ඩ් ගිහින් පොඩි සවේ පාරක් දැම්මා අපි දන්නවනේ සෙක්ස් සොයලා එක වුනා කියලා ඒ ගැන අපි හිනාවෙලා අනී ඒ ඉගෙන ගන්න වෙන්න ඇති කියලා කීවට දැන් වැඩේ උග්‍ර වෙලා තියෙන්නේ පොඩ්ඩක් බලහන් ඒකේ චයිල්ඩ් පෝන්, චයිල්ඩ් ෆක්,චයිල්ඩ් සෙක්ස්,ස්කූල් පෝන්,චයිල්ඩ් නියුඩ් කියලා වගේ හොයලා ඒවගෙනුත් මාර විදිහට ලංකාව හොයලා තියනවා.තව ගොඩක් තියනවා උබ දන්න ඉංග්‍රීසි කුනුහරප හොඩක්ම හොයලා තියෙන්නේ දකුනු ආසියා කලාපේ මිට්ටෝ.මේ තාම අන්තර්ජාජාල භාවිතය 35% තිබිලත්. දැන් සාදාරනීකරන බයියෝ මේකට ගේන ෆැක්ට් එක මොකද්ද.පරිස්සමින් ඉදහන් සමාජේ ගැන
    හරි අපි රනිල් මාමිට කියමු TRC හරහා FILTER කරන්න කියල
    ලංකාවේ IP එකකින් SEARCH කරන කොට බ්ලොක් වෙලා යන්න

    වැඩේ ලේසි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    ඔව් මම ලන්කාවේ ටෙලෙගෑර්ම් වැලගෘප් යන එක නැවැත්තුවා ඒවගේ චයිල්ඩ් පෝන් හොයන වේසිගේ පුතාලා ඉන්නේ.පිටරට වලනම් fbi එකෙන් ලමයින්ගේ වගේ ප්‍රොෆයිල් හදලා ඔය වගේ සික් එවුන්ව කොටු කර ගන්නවා

    ape cid pons la profile hadan unuth wela balanawa..
     
    • Sad
    Reactions: sheila222

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,763
    113
    දෙයක් කියන්නන්. මගේ මතය තමයි Pedo ල වැඩි වෙනව හෝ අඩු වෙනව කියල දෙයක් නෑ. Pedo උන් කොහොමත් හැමදාම ලෝකෙ ඉදිය ඉන්නව සහ ඉඉස්සරහටත් ඉදියි. ලංකාවෙ නෙමේ ලෝකෙ කොහෙත් එහෙමයි. නීති වලින් උන්ව කොන්ට්‍රෝල් කරන එක විතරයි කරන්න පුලුවන්. සමහර ලිබරල් උන් නන් Pedo කියන්නෙත් Lesbian, Gay වගේ තව සමාන්‍ය දෙයක් විදිහට සම්මත කරගන්න ට්‍රයි කරනව ගොඩක් රටවල.
    ඔව් බං මේ ලිබරල් පකයලා ලෝකෙට පිළිකාවක්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දෙයක් කියන්නන්. මගේ මතය තමයි Pedo ල වැඩි වෙනව හෝ අඩු වෙනව කියල දෙයක් නෑ. Pedo උන් කොහොමත් හැමදාම ලෝකෙ ඉදිය ඉන්නව සහ ඉඉස්සරහටත් ඉදියි. ලංකාවෙ නෙමේ ලෝකෙ කොහෙත් එහෙමයි. නීති වලින් උන්ව කොන්ට්‍රෝල් කරන එක විතරයි කරන්න පුලුවන්. සමහර ලිබරල් උන් නන් Pedo කියන්නෙත් Lesbian, Gay වගේ තව සමාන්‍ය දෙයක් විදිහට සම්මත කරගන්න ට්‍රයි කරනව ගොඩක් රටවල.
    ඕක ගැන කිව්වම මේකේ හිටියා LGBT...සොන්නයෙක් ටිගර් වුනා. Pedo උන් තමන්ගේ චර් යාව sexual orientation එකක් විදියට සමාජ ගත කරලා LGBT.. මගුලේ එල්ල ගන්න හදන්නේ කිව්වම ඌට මල..

    බලපන්කෝ මේ ෆෝරම් එක ඒ කාලෙත් තිබුනොත් අද ඕවාට බැනපු උන්ම Pedo උන්ව ඩිෆෙන්ඩ් කරන්නේ නැද්ද කියලා.
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    දැන් උඹලා එතකොට බුද්ධාගමට අනුවද වැඩ කරන්නෙ?
    යකෝ තොපි (to whom it may concern) මේකෙ වැල link share කර කර, leak වුණ වීඩියෝ ගැන කිය කිය අසහනකාරයෝ බෝ කරනවා.
    බෞද්ධ රට නම් තොපි හැදිලා හිටපියව්කො මුලින්. :angry:

    (බුද්ධාගම කියන්නෙ තමන්ට හැදෙන්න තියෙන දෙයක් මිසක් ලෝකෙ පාලනය කරන දෙයක් නෙවේ.)

    දැන් තව බාලාංශ පන්තියක එකෙක් ඇවිත් කියයි 7 වසරෙ පොත ගැන. ඒකටත් උත්තරයක් දෙන්නම්.
    ඔය පොතේ විදිහට වැඩ කරන එකා අලුත් වචන search කරලා හෝ කෙලින්ම website එකට ගිහින් බලනවා මිසක්, ඕවා නොකර ඉන්න කියලා උගන්නන පොතක් නෙවේ ඒක. :angry: (
    කියවලා නැත්තං ගිහිං කියවපියව්)

    ලංකාවේ ඔහොම වෙනවා කියන්නෙ වෙන රටවල් වල ඕක වෙන්නෑ කියලද? වෙනවා. හැබැයි උන් Google search කර කර ඉන්නෑ.
    ඔය පරන බයිලේමනේ බන් කියන්නේ මෙච්චරත් කියද්දි කොහෙද චයිල්ඩ් පෝන් ලීගලි ස්ට්‍රීම් කරන් පොපියුලර් වෙබ්සයිට් තමන්ගේ හිත රවට්ට ගන්න ආගම් අදහන්න එපා සගෝ හැමදාම මොකක් හරි හොද දෙයක් වුනාම බුදු සරනින් මේක හරි ගියා කියලා වැරදුනාම කියනවා මේක ආගමක් නෙමෙයි දර්ශනයක් අරකයි මේකයි කියලා.හැබැයි මට විශ්වාසෙන් කියන්න පුලුවන් හතේ පොත හරියට සමාජෙට ගියානම් පොඩි ජීව විද්‍යාත්මක සීන් එකක් නිසා ඇතිවන කෙල්ලෙක් ලොකු ලමයෙක් වෙන එකට පාටි දාන එක අඩුවෙයි කියලා.අනික මන් නෙමෙයි මේක බවුද්ද රට කියන්නේ විවස්තාවෙන්මයි.ඕක නිකම් මොකද්ද වාක්‍යක් ගහපු හොර හරක් ලොරියක් වගේ
     
    • Like
    Reactions: EdNygma

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    ලෝකේ හොදම බවුද්ද රටේ ගූගල් ට්‍රෙන්ඩ් ගිහින් පොඩි සවේ පාරක් දැම්මා අපි දන්නවනේ සෙක්ස් සොයලා එක වුනා කියලා ඒ ගැන අපි හිනාවෙලා අනී ඒ ඉගෙන ගන්න වෙන්න ඇති කියලා කීවට දැන් වැඩේ උග්‍ර වෙලා තියෙන්නේ පොඩ්ඩක් බලහන් ඒකේ චයිල්ඩ් පෝන්, චයිල්ඩ් ෆක්,චයිල්ඩ් සෙක්ස්,ස්කූල් පෝන්,චයිල්ඩ් නියුඩ් කියලා වගේ හොයලා ඒවගෙනුත් මාර විදිහට ලංකාව හොයලා තියනවා.තව ගොඩක් තියනවා උබ දන්න ඉංග්‍රීසි කුනුහරප හොඩක්ම හොයලා තියෙන්නේ දකුනු ආසියා කලාපේ මිට්ටෝ.මේ තාම අන්තර්ජාජාල භාවිතය 35% තිබිලත්. දැන් සාදාරනීකරන බයියෝ මේකට ගේන ෆැක්ට් එක මොකද්ද.පරිස්සමින් ඉදහන් සමාජේ ගැන
    ඔයා කියපු නිසා බැලුවා.ඒ category එකේ වැඩියෙන්ම ඉන්නේ Western Province එකේ හෝමාගම යක්ඛ පුත්තු.ඕක 2019ත් ඔහොම වුණේ.අපේ O/L English clz එකේ sir කිව්වේ.
     
    • Sad
    Reactions: sheila222

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ඇත්තටම උදේ මේක බලනකොට හිතුනේ කොච්චර පිරිසක් මේකට කැමති නැද්ද කියලා උබලාගේ දේශපාලන මතය කොහොම වුනත් මේකටවත් විරුද්ද වෙන එකට රැස්පැට්
     
    • Like
    Reactions: Honey Bunch

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,411
    113
    Kaduwela
    IP logger url ekak mokada kasun
    @Nidarshana_k ගේ රිප්ලයි එකට උත්තරයක් දෙන්න ලින්ක් එක දැම්මේ.
    දැන් සමහරු ඔය ලින්ක් එක ක්ලික් කරා වගේ, පෙඩෝ ලත් CP තියෙනවා කිව්වම ලින්ක් එක ක්ලික් කරනවා.
    එතකොට උන්ගේ IP එකට අපිට අල්ලගන්න පුළුවන්. මං මේ විදියට කරා වගේ.
    වහලා තියෙන්නේ IP ටික.🤭

    e2ppQhN.png
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ගිය සතියේ පෙඩෝ සුද්දෙක්ව Expose කරන්න සපෝට් එකක් දුන්නා.
    සුද්දෙක් කිව්වට ඌත් අවුරුදු 17ක පොඩි එකෙක්.
    උගේ නම් ඉස්කෝලේ ටත් ඊමේල් යැව්වා මුගේ පෙඩෝ ඇක්ටිවිටිස් එක්ක,
    wisthare kiyapanko

    සෙක්ස් එඩුකෙශන් ලංකාවේ නෑනේ . ඝණයෝ ටික තමා සෙක්ස් එඩුකේශන් එක හදන්නේ ලංකාවේ.
    unuth vadi hariyak pedo
    ------ Post added on Feb 24, 2023 at 10:58 AM
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    @Nidarshana_k ගේ රිප්ලයි එකට උත්තරයක් දෙන්න ලින්ක් එක දැම්මේ.
    දැන් සමහරු ඔය ලින්ක් එක ක්ලික් කරා වගේ, පෙඩෝ ලත් CP තියෙනවා කිව්වම ලින්ක් එක ක්ලික් කරනවා.
    එතකොට උන්ගේ IP එකට අපිට අල්ලගන්න පුළුවන්. මං මේ විදියට කරා වගේ.
    වහලා තියෙන්නේ IP ටික.🤭

    e2ppQhN.png

    ah got it. gps location enawada phone eken access karama?

    btw osamage gedara koheda :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,411
    113
    Kaduwela
    wisthare kiyapanko

    unuth vadi hariyak pedo
    ------ Post added on Feb 24, 2023 at 10:58 AM
    විස්තරේ ඔය ස්ක්‍රීන්ෂොට්ස් වල දාලා තියෙනවා. 🤭
    බලපන් කියවලා.

    ah got it. gps location enawada phone eken access karama?
    iOS වලින් එන්නේ නෑ. ඇන්ඩ්‍රොයිඩ් වලින් එනවා.
    ------ Post added on Feb 24, 2023 at 11:02 AM

    btw osamage gedara koheda :lol:
    ඕකා නාවල බෝඩ් වෙලා ඉදපු එකෙක් 🤭
    දැන් තනියෙම ගෙයක් අරගෙන ඉන්නවා
    ------ Post added on Feb 24, 2023 at 11:04 AM
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අම්මෝ ඔව් ඕනි තරම් ඉන්නවා. උන් දාලා තියෙන දේවල් දැක්කම යකා නගිනවා.
    ඔය අසහනේ නිසා නෑදැයෝ න්ගේ ළමයි පවා අතපත ගාන්න යන එවුන් ඉන්නවා.
    මතකද ගිය අවුරුද්දේ ප්‍රියාන් මැණික් වගේ ඩයල් එකක් පෙඩෝ සිද්දියක් කරලා අහුවුණා?
    ඒක කරපු එකා හැරෙන්න වීඩියෝ ටික ටෙලිග්‍රෑම් දාපු, ෂෙයාර් කරපු ගොඩක් එවුන් අහුවුනා.
    තව පුංචි හීන කියල ෆේස්බුක් අවලම් ගෘප් එකක් හදාගෙන හිටපු එවුනුත් අහුවුනා.
    ටික්ටොක් නිසා තත්වේ දරුණු වෙනවා.
    :( :-( අනේ මන්ද බන්... පුදුම විකුර්තිනේ මුන්ට තියෙන්නේ.