සිංහලු අමුතු ජාතියක් ඕයි 🤣🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    හිතලා බලපන්. ලොකු මර්ඩර් සීන් එකක්. මිනිස්සු 2නෙක් මහ දවල් මරලා දාලා. මේ ඉන්න එකා තමා වැඩේ සෙට් කරල තියෙන්නෙ හරි සම්බන්ධයි කියල තමා කියන්නෙ.

    අපේ උන් මොකද කරන්නෙ, ඌව පැය 24ක් යන්න කලින් සුපිරි මීම් එකක් බවට පත් කරලා. 😅😅

     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔයිට වඩා අමුතු එවුන් මෙකේ ඉන්නවනේ.. 👇 👇 👇

    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.

    පොන්සියෙක් සිනාසෙයි



    sirikotha006Gossiplankanews.jpg




    තොට හෙන හතම වැදියන් .


    පොනිල් ඉන්නකම් යු එන්පියට නෝ ඇඩ්‍රස්

    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.



    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ



    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D


    ඉස්සරහට එන්නේ එළකිරි එකේ රනිල් සර් ගැන වාක්‍ය රචනා ලියන කාලේ 🤣.

    ඔය 5000 ට Typing Jobs කරන ළමයි රෙඩි වෙලා ඉන්න වාක්‍ය රචනා ටික සුටුස් ගලා එළකිරි එකේ අලවන්න 🤩



    ඒහෙනම අවසරයි ඔන්න අපි ගියා
     
    • Haha
    Reactions: shenat