සිංහලු උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිංහලු වැරදි විදියට උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

    සීට් වෙනුවට ශීට් කියනවා

    ටුඉෂන් වෙනුවට ටියුෂන් කියනවා

    හෑව් වෙනුවට හෑඋ කියලා කියනවා

    I have a car කියන්නේ නැතුව car have කියනවා


    වෙන මොනවද උඹලාට මීටර් වෙච්ච ඒවා?
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    8307.jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,864
    11,319
    113
    සොකට් සොපර්
    බවුන්දේෂන්
    පේමන්ට් එක (පාරේ තියෙන්නේ )
    පෙට්‍රල් සෙඩ් එක (මන් දන්නේ නැහැ හරි එක )
    කැසට් එකට මෙහෙ උන් ගැසට් කියලත් කියනව
    ක්‍රිකට් වලට රිකට් කියලත් කියංආඅ
    tire මේක ටියර් ද ටයර් එක වෙන ලබ්බක්ද කියලා දන්නේ නෑ
    පුස් බයිසිකලේට පුස් නෙමේලු පුෂ් ලු එක දන්නෙත් නැහැ
    වාහනේ පිටිපස්සේ ඩිකිය කියන එකට කියන හරි වචනේ බූට් එකලු , ඩිකි කියන්නේ ගෑනුන්ගේ පස්සටලු (මන් දන්නේ නෑ මටත් වෙන එකකේ කිව්වේ )
    අර ඩොකා දෙන තුණ්ඩුව දිස්ක්රිප්ෂන් කියලා වැඩපොළේ එකෙක් කීවා , මන් නම් හරි එක දන්නේ නැහැ
    අර ආභරණ වලට ජුවලරි නෙමේ හරි එකලු මන් දන්නේ නැහැ එක
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,056
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    ගොඩක් අය W, V වෙනස දන්නැති නිසා V ඇතුලත් වචන සමහර වෙලාවට කියවෙන්නේ වැරදියට
     
    • Like
    Reactions: MR.YOLO