සිංහලු උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,834
    23,523
    113
    Schedule
    Vehicle
    Finance

    මේවත් වැරදියට කියන්නේ
    අන්තිම එක ෆිනෑන්ස් කියන එකේ වැරැද්දක් නෑ. අනිත් දෙක නන් පට්ට වැරදියි තමයි.
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    මම කියන්නේ මෙහෙම. මේ හරිද බන් 🤷‍♂️

    Schedule - සකැඩ්‍(ජු)අල්

    Vehicle - විහකල්

    Finance - ෆයිනෑන්ස්
    සෙඩුල්
    වෙහිකල්
    පයිනෑන්ස්

    ස්පීක් එන්ග්ලිශ් අවර් වේ
     
    • Haha
    Reactions: Candid-B

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    every country has different pronunciation

    often = ඔෆ්ටන් (us, canada)

    One of the major problem with the english language is that there is no unique pronunciation based on wording
    e.g
    Empty = mty = mt (same pronunciation)
    probably this is because engish has lot of words from other languages like french etc
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    RMV - RMB
    කැච් එල්ලනවා
    සිගරට් සිකරට්
    කොම්පූටරේ
    බුෆේ
    පිනෑන්ස්

    තව හෙන ගොඩක් තියනව බන් ;-)

    එජකුලේට :P


    ඉංග්‍රීසි හොදටම පුලුවන් වගේ රගන වලතරයත් චිකන්වලට චිකින් කියනවා
    ටුඩේ කියන එකට තුඩේ කියනවා
    ලේට(ර්) වෙනුවට ලේටඅඅ කියලා කියනව. :P
     

    black B

    Junior member
  • Jan 9, 2023
    23
    32
    13
    Chilaw
    පයිඩයිස්
    ෂෝටීස්
    හාඩ් එක (හදවත)
    හඩ් එක
    ස්ටාඩ් එක
    පෝන් එක
    බුෆේ එක
    සිඩ්ඩවුන්
    බ්ලේඩ් තලය
    කැච් අල්ලනවා
    ' එක' එන්නෙ නම් සිංහල ඉංග්‍රීසි කලවමේ කියද්දි අඩුවෙන තැන් වැහෙන්න.එක නැතුව කිව්වොත් හරි කෙළියයි

    Car එකට නගින්න= car නගින්න
    Bus එකක් එනවා= bus එනව

    මෝටර් රථයක් කියල කවදාවත් කියන්නෙ නෑනෙ, bus එකට සිංහලෙන් කියන වචනෙවත් මම නම් දන්නෑ 🙂

    කලවම අයින් උනා නම් වැඩේ හරි 😀
     
    • Like
    Reactions: khjinesh

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    ඉංග්‍රීසි වචනනම් මොනවද බං, එංගලන්තේ හිඟන්නොත් කතා කරන්නෙ, ඒකට අපේ එවුන්, අපේ එවුන්ට සිංහලවත් හරියට බෑනේ
    නිමාඩු
    ඔක්තෝම්බර්
    ප්‍රජාචන්චවාදය
    අපේ හාන්දුරුවනේ
    කරුවල
    කෙරවල
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඉංග්‍රීසි වචනනම් මොනවද බං, එංගලන්තේ හිඟන්නොත් කතා කරන්නෙ, ඒකට අපේ එවුන්, අපේ එවුන්ට සිංහලවත් හරියට බෑනේ
    නිමාඩු
    ඔක්තෝම්බර්
    ප්‍රජාචන්චවාදය
    අපේ හාන්දුරුවනේ
    කරුවල
    කෙරවල
    Sirawata. Issara. Jathika geeya kiyanakota ‘Sundara siri barani’ kiwwa unne inne😂
     
    • Haha
    Reactions: khjinesh

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මං ලඟදි දැනගත්තේ වෙහිකල් කියලා වචනයක් නෑ කියලා.හරි එක වියහ්ක්ල් කියලා 🙂