සිංහලු උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,563
    22,257
    113
    Gotland
    පේන්ට් - ප්ලෙන්ට්
    ඕවෆ්ලෝ - ඕෆ්ලෝ
    ෆොක්ස්වාගන් - වෝක්ස් වැගන්
    පෙට්‍රල් / ඩිසල් - තෙල්
    බැසිල් - කපුටා
    ෆ්‍රයිඩ් රයිස් - රයිස්
    වෙගිටබල් බන් - මාළු පාන්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    අපේ දිවට හුරු විදිහට කියන එක අවුලක් නෑ කියලයි මං හිතන්නෙ හැබැයි ආසන්න වශයෙන් නිවැරදි උච්චාරණය අවශ්‍යයි.
     
    • Like
    Reactions: eksudda and MR.YOLO

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    සපෝර්ට් කියන එකට ශපෝට්
    ගෝල්ඩ් ලීෆ් ගොල්ඩ් ලිප්
    ෆයිනෑන්ස් ෆිනෑස්
    ෆවුන්ඩේශන් බවුන්ඩේසම්
    ට්‍රාන්ස්ෆර් ට්‍රාන්සර්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගොඩක් අය W, V වෙනස දන්නැති නිසා V ඇතුලත් වචන සමහර වෙලාවට කියවෙන්නේ වැරදියට
    ඔව් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙක උච්චාරණය වෙන්න ඕනෙ විදි දෙක දන්නෙ නෑ. හරිනම් ගොඩක් නම් වලට 'V' එන්න ඕනෙ. සිංහලු හිතන්නෙ 'W' පාවිච්චි කරාම ඉහළ කුලේ කියලා.
    Verywell - කියන එක හරියට කියන හැටි බැලුවා නම් වෙනස තේරෙනවා.

    e අගට දාන එකත් පොශ් කම පෙන්වනවා.
    Rathnayaka adu kule Rathnayake posh.

    තව Perera Wijesuriya, Fernando Warnakulasooiya වගේ වාසගම් ඇවිල්ලා තියෙන්නෙ කොහොමද දන්න කවුරුහරි ඉන්නවද?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,103
    1
    8,980
    113
    -~උලක් උඩ-~
    ඔව් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙක උච්චාරණය වෙන්න ඕනෙ විදි දෙක දන්නෙ නෑ. හරිනම් ගොඩක් නම් වලට 'V' එන්න ඕනෙ. සිංහලු හිතන්නෙ 'W' පාවිච්චි කරාම ඉහළ කුලේ කියලා.
    Verywell - කියන එක හරියට කියන හැටි බැලුවා නම් වෙනස තේරෙනවා.

    e අගට දාන එකත් පොශ් කම පෙන්වනවා.
    Rathnayaka adu kule Rathnayake posh.

    තව Perera Wijesuriya, Fernando Warnakulasooiya වගේ වාසගම් ඇවිල්ලා තියෙන්නෙ කොහොමද දන්න කවුරුහරි ඉන්නවද?
    V අකුර ශබ්ද වෙනකොට උඩ ඇන්දෙ දත් පහල තොලේ ගෑවෙන්න නැත්තම් තොල ගාවට ගෙනැල්ලා තියෙන්න ඕනෙ. එතකොට හුලන් ඒ අතරින් යන්න ඕනෙ.ලාවට ෆ ශබ්දයක් එනවා. ඒ වුනාට W වලදි කට රවුම් කරලා තමයි ශබ්ද නගන්නෙ
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ස්ටිරප්-ෂිරප්

    ww
    ------ Post added on Nov 5, 2024 at 5:35 AM
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      67 KB · Views: 36

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,078
    113
    Mother Earth
    ස්ටිරප්-ෂිරප්

    ww
    ------ Post added on Nov 5, 2024 at 5:35 AM
    මගුලක් කියනවා 😄 අඩෝ මම දැකල තියෙනවා ඕක "සිරප්" කියලා ගහල තියෙනවා stirrup නවලා විකුණන්න තියෙන තැන් වල.🤷‍♂️
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    ඩස්පින් :D

    ඔතන හේතු දෙක තුනක් තියෙනවා. එකක් දන්නේ නැතිකම නිසා ඇහෙන විදියට වැරදියට කියන දේවල්.
    උදා: ඩස්ට්බින් -> ඩස්පින් වගේ.

    තව එකක් තමයි ඩිකී වගේ වචන.
    car dickie කියන වචනේ South Asia වල colloquial term එකක් trunk or boot එකට කියන.
    මෙහෙ trunk කියල කියන්නේ නෑ බූට් කියල විතරයි කියන්නේ. මම දන්න ලංකාවේ එකෙක් දවසක් මෙහෙ එකෙක් එක්ක විස්තරක් කියද්දී ඩිකී කියල කිය උනා. අරු විනාඩි 3-4 යනකම් ඔය වචනෙට හිනා උනා. කින්යඩිටත් නෙවෙයි, ඌට ඒ වචනේ එච්චරට ආතල්. 'he is a dick, he is dicky' වගේ තේරුමක් තමයි උන්ට එකෙන් යන්නේ.
    එතකොට colloquial word එකක් use කරන එක වැරද්දක් නෙවෙයි, හැබැයි පිටදී use කරද්දී පරෙස්සම් වෙන්න ඕනේ.

    අනෙක සමහර රටවල උන් සමහර වචන pronounce කරන්නේ උන්ටම අවේනික විදියකට. මට හිතෙන විදියට නම් මොකද්ද හරි මොකද්ද වැරදි විදිය කියල කාටවත් හරියට කියන්න බෑ.මෙහෙ උන් ගත්තම vehicle කියන වචනේ pronounce කරන්නේ 'වියකල් ' කියල. ඕක UK වල වෙනස් විදියට කියනවා ඇත්තේ. Water කියන වචනේ මෙහෙ උන් කියන්නේ 'වෝටා' කියල. එත් බ්‍රිටිශ් ඇක්සන්ට් එකෙන් ඕක කියන්නේ 'වොආ' කියල, T එකක් කියවෙන්නෙම නැතිව. No කියන එක මෙහෙ කියන්නේ 'නා' කියල.
    Service Station කිව්වම මෙහෙ උන්ට තේරෙන්න ටිකක් වෙලා යනවා. 'සර්වෝ' කිවවම ටක් ගාල මීටර් වෙනවා. ඔය වගේ තව සැහෙන්න තියෙනව.. නමුත් කාටවත් කියන්න බෑ 'සර්වෝ' කියන එක තමයි හරි කියල.

    ඒ නිසා ශබ්ධ කරන එක නම් එක එක රටවල් තමන්ට අවේනික විදියට කරන්නේ. එක හරි වැරද්දක් කියල දෙයක් නෑ මම හිතන විදියට නම්. නමුත් ෂීට් -> seat , සොකට් සෝබර් - ෂොක් ඇබ්සෝබර් වගේ ඒවා හදාගන්න පුළුවන් නම් ගොඩක් හොදයි :yes::yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,983
    113
    පේන්ට් - ප්ලෙන්ට්
    ඕවෆ්ලෝ - ඕෆ්ලෝ
    ෆොක්ස්වාගන් - වෝක්ස් වැගන්
    පෙට්‍රල් / ඩිසල් - තෙල්
    බැසිල් - කපුටා
    ෆ්‍රයිඩ් රයිස් - රයිස්
    වෙගිටබල් බන් - මාළු පාන්
    The correct pronunciation for "Volkswagen" is "Folks-va-gen".

    Volks sounds like "folks".

    Wagen sounds like "vah-gen" (with a soft "g" as in "go").


    This German brand name translates to "people's car" in English.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,012
    10,302
    113
    UK, US, Canada, Australia වල එක එක pronunciation තියෙන්නෙ. ඒක නිසා හරිම එකක් කියන්න බෑ. වචනත් වෙනස් එකම දේට.
    Eraser (US), Rubber (UK)