සිංහලු උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගොන්ම විදියට කියන එක 👇🤮🤢

    Love (ලවු / ලඋ / ලඌ) කියලා නෙමේ = "ලව්" කියලා හරියට උච්චාරණය කරන්න ඕනි [ල(අ)ව්]
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,251
    1
    61,679
    113
    Mother Earth
    ගොන්ම විදියට කියන එක 👇🤮🤢

    Love (ලවු / ලඋ / ලඌ) කියලා නෙමේ = "ලව්" කියලා හරියට උච්චාරණය කරන්න ඕනි [ල(අ)ව්]
    ඉස්සර මතකද පොඩි කාලේ ඇඟිලි දෙකෙන් කට දෙපැත්තට ඇදල "ලබු" කියන්න කිව්වම කියවෙන්නේ ලව් කියල. ඊට පස්සේ හැක හැක ගාලා හිනා වෙනවා. 🤮
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    බයිබෝස් - by force
    වයිට් (ක්‍රිකට්) - wide
    ඒරියල් - area
    සීරියස් - series (සීරීස්)
    පිට් - fit
    ඇනල් - anal (ඒනල්)
    ප්‍රෝන් - porn (පෝන්)
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: shenat and MR.YOLO

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ප්‍රෝන් - porn (පෝන්)\

    med-export_kingprawn.jpg
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    පයිඩයිස්
    ෂෝටීස්
    හාඩ් එක (හදවත)
    හඩ් එක
    ස්ටාඩ් එක
    පෝන් එක
    බුෆේ එක
    සිඩ්ඩවුන්
    බ්ලේඩ් තලය
    කැච් අල්ලනවා
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    බුෆේ එක
    බුෆේ තමයි හරි pronunciation එක french වචනයක් නිසා, english උන් කියද්දී තමයි බෆේ වෙන්නේ. දෙකම හරි එහෙම බැලුවොත්

    Porsche ත් ඔයවගේ german වචනයක්, හරි එක පෝශ්යේ. ගොඩක් උන් පෝශ් කියන්නේ එකනම් වැරදි ඉතින් :D

     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඉස්සර මතකද පොඩි කාලේ ඇඟිලි දෙකෙන් කට දෙපැත්තට ඇදල "ලබු" කියන්න කිව්වම කියවෙන්නේ ලව් කියල. ඊට පස්සේ හැක හැක ගාලා හිනා වෙනවා. 🤮
    මතකයි මතකයි ඉතිං! 🤗 අඩුකුලේ අතීතයක් මටත් තිබුණා නෙව ආයුබෝවන්ඩ 🤭🤗
     
    • Love
    Reactions: Candid-B

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    මම කියන්නේ මෙහෙම. මේ හරිද බන් 🤷‍♂️

    Schedule - සකැඩ්‍(ජු)අල්

    Vehicle - විහකල්

    Finance - ෆයිනෑන්ස්

    These are not incorrect

    Its like Tomatos vs Tomatos how various english speakers say is different as well

    I knew someone from southern USA and she was laughed at (just for pun) by others when she said certain words and expressions

    So if you can pronounce something in a good way thats all about it

    Don't try too much
     
    • Love
    Reactions: Candid-B

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    ඩස්පින් :D

    ඔතන හේතු දෙක තුනක් තියෙනවා. එකක් දන්නේ නැතිකම නිසා ඇහෙන විදියට වැරදියට කියන දේවල්.
    උදා: ඩස්ට්බින් -> ඩස්පින් වගේ.

    තව එකක් තමයි ඩිකී වගේ වචන.
    car dickie කියන වචනේ South Asia වල colloquial term එකක් trunk or boot එකට කියන.
    මෙහෙ trunk කියල කියන්නේ නෑ බූට් කියල විතරයි කියන්නේ. මම දන්න ලංකාවේ එකෙක් දවසක් මෙහෙ එකෙක් එක්ක විස්තරක් කියද්දී ඩිකී කියල කිය උනා. අරු විනාඩි 3-4 යනකම් ඔය වචනෙට හිනා උනා. කින්යඩිටත් නෙවෙයි, ඌට ඒ වචනේ එච්චරට ආතල්. 'he is a dick, he is dicky' වගේ තේරුමක් තමයි උන්ට එකෙන් යන්නේ.
    එතකොට colloquial word එකක් use කරන එක වැරද්දක් නෙවෙයි, හැබැයි පිටදී use කරද්දී පරෙස්සම් වෙන්න ඕනේ.

    අනෙක සමහර රටවල උන් සමහර වචන pronounce කරන්නේ උන්ටම අවේනික විදියකට. මට හිතෙන විදියට නම් මොකද්ද හරි මොකද්ද වැරදි විදිය කියල කාටවත් හරියට කියන්න බෑ.මෙහෙ උන් ගත්තම vehicle කියන වචනේ pronounce කරන්නේ 'වියකල් ' කියල. ඕක UK වල වෙනස් විදියට කියනවා ඇත්තේ. Water කියන වචනේ මෙහෙ උන් කියන්නේ 'වෝටා' කියල. එත් බ්‍රිටිශ් ඇක්සන්ට් එකෙන් ඕක කියන්නේ 'වොආ' කියල, T එකක් කියවෙන්නෙම නැතිව. No කියන එක මෙහෙ කියන්නේ 'නා' කියල.
    Service Station කිව්වම මෙහෙ උන්ට තේරෙන්න ටිකක් වෙලා යනවා. 'සර්වෝ' කිවවම ටක් ගාල මීටර් වෙනවා. ඔය වගේ තව සැහෙන්න තියෙනව.. නමුත් කාටවත් කියන්න බෑ 'සර්වෝ' කියන එක තමයි හරි කියල.

    ඒ නිසා ශබ්ධ කරන එක නම් එක එක රටවල් තමන්ට අවේනික විදියට කරන්නේ. එක හරි වැරද්දක් කියල දෙයක් නෑ මම හිතන විදියට නම්. නමුත් ෂීට් -> seat , සොකට් සෝබර් - ෂොක් ඇබ්සෝබර් වගේ ඒවා හදාගන්න පුළුවන් නම් ගොඩක් හොදයි :yes::yes:
    ඔව් ඩච් භාශාවෙ F ශබ්ද කරන්නෙ V සවුන්ඩ් එකක්. නොර්ඩික් රටවල්, ප්‍රංශ ඉතාලි වගේ රටවල W එකට කියන්නෙ ඩබල් යූ කියල. තව රුසියාවෙ W ශබ්දයක් නෑ ඒ වෙනුවට a b පාවිච්චි කරන්නෙ හැබැයි ශබ්දය v.
     
    Last edited:
    • Love
    Reactions: Satan_at_Hell

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හන්ඩරඩ් පසන්ට් ශුවර් ඕකෙ
    කපුටාස්