සිංහලු උබලගෙ ගෙවල් පැත්තෙ මුන් ඉන්නවද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    සැලළිහිණියෝ ඉන්නවද මචන් උබලගෙ පැතිවල?
    මන් කවදාවත් කූඩුවක දාල ඇති කරන්න හිටපු සැළලිහිනියෙක් ඇරෙන්න එළියෙ නිදහසේ ඉන්න සැළලිහිණියෙක් දැකලා නෑ.
    මෙහෙ මයිනොනම් ඉන්නවා.
    මුන් දුර්ලභයිද? ජීවත් වෙන්නෙ ලංකාවෙ උන්ට ආවේණික කලාපෙකද?

    1800.jpeg





     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හිටියා.. පස්සේ සැළලිහිණිය පල කැලණිය පුරවරට කියලා එලෙව්වා පරයව :yes: :yes:
    දැන් ඌත් එහෙ නෑ. කැළණියට නාග ලෝකෙන් ධාතු ගේන නයි, උන්ගෙ බිත්තර කනවා. දැන් ආගිය අතක් නෑ.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    හිටියා....
    දැන් නම් කාලෙකින් දැකලා නැ බන්....

    කපුටොත් අඩුයි දැන්,
    uba kiyaddi meter une kaputek dakketh na midulata enawa sahena kalekin..Town ekenam innawa kaputo
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අඩේ සිරාවට මාත් කූඩුවක ඉන්න එකෙක් ඇරෙන්න එලියෙ ඉන්නව දැකල නෑ අපේ වත්තෙ ඕනතරම් කුරුල්ලො ඉන්නව මුන් දැකල නෑ.
     
    • Like
    Reactions: NRTG and Flappybird

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,278
    1
    16,152
    113
    uba kiyaddi meter une kaputek dakketh na midulata enawa sahena kalekin..Town ekenam innawa kaputo
    පොලිතීන් කාලම මැරිලා ගිහින් මම හිතන්නෙ :(
    පාරෙ දැක්කොත්, බත් ඔතපු ශීට් එකක් කනවා පේන්නෙ :(
     
    • Sad
    Reactions: Kalegana and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,853
    113
    Colombo, Sri Lanka
    ඉස්සර කාලේ කැලණිය පැත්තේ හිටියා දැන් නම් කොහෙදිවත් දකින්න නැහැ. කපුටෝත් දැන් දකින්න නැහැ ගම් වල. මල කරදකාර කොහාලා නම් ඉන්නවා. කොහා කපුටාගේ බිත්තර වලට ෂොට් එක දෙනවලු. ඒකත් හේතුවක් වෙන්න ඇති කපුටෝ අඩු වෙන්න
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    සැලලිහිණිය උක උක පල කැලණියට ...........
    කියල කියුවා එයින් පස්සෙ දැක්කෙම නෑ
     
    • Haha
    Reactions: Flappybird

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    දකුණු පළාතේ සමහර පැති වල තාම ඉන්නවා. හිනිදුම හරියට වෙන්න මම දැක්ක. හැබැයි ඉස්සර වගේ නෑ.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මෑතකදි අපේ පැත්තට ආව ජෝඩුවක් කීප සැරයක්. එක එක ශබ්ද වලට ජෝඩුව කෑගහනව. මාර ලස්සනයි ඒ දාන සවුන්ඩ්ස්. එක පාරට නැතුව ගියා, ආයෙ දැක්කෙ නෑ :-(