සැලළිහිණියෝ ඉන්නවද මචන් උබලගෙ පැතිවල?
මන් කවදාවත් කූඩුවක දාල ඇති කරන්න හිටපු සැළලිහිනියෙක් ඇරෙන්න එළියෙ නිදහසේ ඉන්න සැළලිහිණියෙක් දැකලා නෑ.
මෙහෙ මයිනොනම් ඉන්නවා.
මුන් දුර්ලභයිද? ජීවත් වෙන්නෙ ලංකාවෙ උන්ට ආවේණික කලාපෙකද?

කාලෙකින් දැකල නෑ මුන්ව, ඉස්සර නම් හිටිය ටිකක් නුවර පැත්තෙ