Ow mun ape paththeth innawa wenadata wada.. Hena loku size ewungodak hadissiyen thama, dakinna nam naha, sadde ahenawa ka gahana
View attachment 225375
meyala nam issarata wada dan innawa
Ow mun ape paththeth innawa wenadata wada.. Hena loku size ewungodak hadissiyen thama, dakinna nam naha, sadde ahenawa ka gahana
View attachment 225375
meyala nam issarata wada dan innawa
Koheda bn gewal? District eka mokkda?ඔව් ඉන්නවා. අපේ වත්තේ තියෙනවා නැදුන් ගහක්, අල්ලපු වත්තේ තියෙනවා පත කොස් ගහක්. ඔය දෙකේ ඉඳන් කෑගහනවා උදේට කන කීං ගාන්න. මයිනා කෑගහනවා වගේ, ඒ උනාට ඊට වඩා සෑහෙන තීව්ර, රැව් දෙන හඬක් තියෙන්නෙ. මට වෙලාවකට මතක් වෙන්නේ නිකන් පනිට්ටුවක් පෙරලෙන සද්දේ වගේ එකක්. පොටෝ නම් නෑ හැබැයි. උන් ඉන්නේ හෙන උඩ අතු වල ගොඩක් වෙලාවට. රංචු පිටින් ඉන්නෙත් නෑ දෙන්නෙක් නැත්තං තුනක් වගේ උපරිම ඉන්නේ එක වෙලාවකට. එකා එකා මාරුවෙන් මාරුවට කෑ ගහන්නෙ. ගිරව් නම් ඉන්නවා කච බච ගගා රෑන් පිටින්.
මේක ඇත්ත. දැන් තමයි මීටර් උනේ. අපේ පැත්තෙත් ඉස්සර හිටිය. දැන් නම් දකින්නවත් නැ.කාක්කොත් ගොඩක් අඩුයි.හිටියා....
දැන් නම් කාලෙකින් දැකලා නැ බන්....
කපුටොත් අඩුයි දැන්,
Ow bn nidahase inna oone saththuneපව් මේ කුරුල්ලෝ කූඩු වල දාල හදන එක නම්![]()
Biyagama, Gampaha districtKoheda bn gewal? District eka mokkda?