සිංහලු , උඹලට එපාම කරපු සිංහල youtubers ල කවුද?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මේ Chinese Food channel එක මතක් උනා මේක දැක්කම ....

    ow mchan e dawas wala oya kella kiuwa eyatath ohoma video karanna hithune oya chinsese kellage videos blala kiyala. habai dan e chinese kellage videos walatath wada patta camera action music okkoma. iyeth ekak dala thibba man dakka
     
    • Like
    Reactions: SanjayRocks

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    කොහොමද ඒක. මුන් තමයි නමක්වත් නොකිය ලස්සනට ගේම ගහගන්න උන්. මාසෙකට ලක්ෂ 25කට වඩා හම්බ කරනව අනිව මේ චැනල් එකෙන්.
    අඩෝ Dianxi Xiaoge අමු අමුවෙන් කොපි කරලා ඕක කැරි ඉරාජයාගේ හොයල බලපන් ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,043
    113
    Mother Earth
    මම නම් ලංකවෙ චැනල් බලන්නෙම නැති තරම්. ෆිල්ටර් කරල තියෙන්නෙ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    සිංහ TV
    pora awlak na. eth porage content nam patta awl. okkoma scripted. loku seen eken tom pacha arinne. hoda deyak karanawa nam uth ok. ilagata belta. porath ton pacha arinna patan aran. dennama thamanta thiyena subs value eka hithala hoda deyak kaloth hodai. dekama unsubscribe kala. anith un nam awlak na.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    මේ Chinese Food channel එක මතක් උනා මේක දැක්කම ....

    මේකට ක්‍රෙඩිට් දීල තියෙනවා හැම වීඩියෝ එකකම description එකේ. අනික මේ චැනල් එකම කොපි කරලා තවත් චැනල් අම්බානෙකට චීනෙම තියෙනවා. ඒ වගේම ලෝකේ වටේම.
     
    • Like
    Reactions: D_Mad

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ChanuX
    Maniya
    SL Geek
    Talk With Heshitha
    Lakai Sikai
    Nilame
    Belta

    KONARA VLOGS EEEK 🤢🤮 Gothaya
     
    Last edited:

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ඇයි බන් මේකේ මෙහෙම කුහක විදියට කතාකරන්නේ Travel with wife හොද content තියෙනවනේ.උන් දෙන්නගේ ලොකු ශෝව් නැහැ.ලස්සනට කරනවනේ .ඔහොම කියන මහා ලොකු පොරවල් අඩුම හිනාවෙලා photo එකකටවත් ඉන්න පුළුවන් උන්ද?උන් දෙන්න සැහෙන්න ගේමක් ගහනවා .Wish කරපන් බන් කුහක කතා නොකියා..ලංකාවේ කොල්ලෝ කෙල්ලොනේ. :-D:-D:-D:ROFLMAO:ඔය මහලොකුව කෑ ගහන උන්ගේ ගෑනු කෙල්ලෝ ඇති ඉටි රූප වගේ
    Sinhla unge hati tama bn itin 😂😂 me channel balen pennwa wage 😂 deyak krana unta des dewol tiya tiya inna tama ape un dassa. Un unge gamana yanwa 😂
     

    dinuka322

    Active member
  • Sep 2, 2018
    161
    80
    28
    1. Top Tube
    2. Chanux Bro
    3. KAMAJ TV
    4. The Voice Teens
    5. Sikamai
    6. Lakai Sikai
    7. SL Geek
    8. Ape Amma (Channel eka issara baluwa passe Gold AwardEKa habena video eken Thiththama una)
    9. Kuppa Cinema
    10. Wasthi
    11. Block & Dino
    12. Rajitha Sandaruwan
    13. Bulto SL
    Thawa Thiyenawa
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    මම බලන්නෙ මේ ටික
    SLVLOG - දැන් වැඩිය වීඩියො නැහැ
    liquid show - මේක සිරා
    Lahiru mudalige channel set eka - පට්ට ගති
    Travel today - දැනට තියෙන හොඳම චැනල් එකක්
    talk with chamuditha - මූ පොරවෙන්න එන අය මඩවනවා
    sudaa creation - මූත් පොර කියලා හිතාගෙන ඉන්නෙ
    jackson anthony - දැනුමක් ගන්න පුලුවන්