සිංහලු , උඹලට එපාම කරපු සිංහල youtubers ල කවුද?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රුමා න් චතූ
    වස්ති
    රට්ටා
    සිංහ TV - තම්බියා පට්ට ගේමක් දෙන්නේ විව්ස් ගන්න
    අඩෝ සිරාවට ඌ තම්බිද? අප්පිරියය් බං ඌනම්.


    අර රත්නපුරේ ඉන්නේ දිල්ෂාන් ගොයියා
    වූගේ 10ක් 15 තියනවානේ
    එකක්වත් පෙන්ට බැ
    සිංහලුන්ගේ ලොකුම පෑන් තමා..මූට ළගදිම ප්‍රතිමා හදලා වදිනවා..හෙන ඩයල් එක කියල හිතන් ඉන්න එකෙක් ඕක. කිරියෙත් හිටිය..

    Balanne Blok and Dino, Fortune Films.
    Sinhalen comic books explain karana channel ekak daanna hituna. Passe hithuna ooni na kiyala 😂
    එහෙම දැම්ම නම් , උබේ නමත් මේ ලිස්ට් වල තියෙයි.:P

    මනියගේ ඒවා හොදයි
    අනිව උගේ එවට හිනා යනෝ ටිකක්.

    travel with wife ගේ කෙල්ලගේ මහ අමුතු කාමුක බවක් තියෙන්නේ... පුකේ නම් අරින්න දෙනවා ඇතී...:love:
    :lol: :lol:
     
    • Like
    Reactions: Gonawala_GUNE

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    Ai ubala Traditional Me Balanne ndda ban?
    adoo maru ne ban.. music ehema balapan ko :D

    කොහොමද ඒක. මුන් තමයි නමක්වත් නොකිය ලස්සනට ගේම ගහගන්න උන්. මාසෙකට ලක්ෂ 25කට වඩා හම්බ කරනව අනිව මේ චැනල් එකෙන්.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අපේ අම්ම චැනල් එක
    චන්කුස්
    ලකයි සිකයි
    ඔය සෙක්ස් චැනල් කරන එවුන් පෙන්න බැ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,855
    113
    එකමත් එක රටක
    eka ekata bana bana inna epa

    hichchiputha channel eka sub karala bell button eka obala comment karanna

    thnks


    මෙන්න මුගේ ඔය හිච්චි channel එක මිරිකලා පහල තියන bell එකට පාරක් ගහගෙන පලයන්..

    CaptureHchchi.JPG
     
    Last edited:

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    උඹල කව්රුවත් අර ලොචික්කි ගැන මොකුත් කියල නෑ නේ. එකී දුරින් හොඳයි, එත් ලඟින් බලන කොට මුනේ හිල් හිල් චා.
    එත් අඩු ගානේ අපිට සිඟිති අතල් වත් දෙනවනේ? තව ටිකක් අඩුවෙන් ඇඳුම් ඇන්දොත් තව subscribe නැගී මයේ හිතේ.

    කැත කොහෙද නියම හෙළ කාන්තාවක් කියන්න පුළුවන් ගැමි මූනක් තියෙන්නෙ උඹලට අගයක් නෑ :P මනුස්සයත් නිකන් මහා කළු සිංහලය වගේ ඉන්නේ රැවුල වවාගෙන බඩ ගෙඩියකුත් එක්ක. නියම හෙළ කපල් එකක් කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් මටනං

    යකෝ මෙහෙම කියන්න එපා. එකී හිතන් ඉන්නේ ෆුල් පොෂ් කියල. ගැමි මූනක් කියල ඇහුවොත් එකී වහ කයි :D :D :D

    ගෑනිව බලන් නැතුව travel කරන තැන් බලපන් :lol:

    කොහොමද යකු මේක කරන්නේ?
    කොහේ ගියත් ඒ යකා උගේ වැඳීරිව ව හිටවල ෆොටෝ ගන්නවනේ? එක පාරක් සිගිරි ගිහින් සිගිරි ගලේ බාගයක් ම වැහෙන ඒ ගෑනිගේ ගල දැම්ම. තු මට වමනේටත් වගේ.
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඇයි බන් මේකේ මෙහෙම කුහක විදියට කතාකරන්නේ Travel with wife හොද content තියෙනවනේ.උන් දෙන්නගේ ලොකු ශෝව් නැහැ.ලස්සනට කරනවනේ .ඔහොම කියන මහා ලොකු පොරවල් අඩුම හිනාවෙලා photo එකකටවත් ඉන්න පුළුවන් උන්ද?උන් දෙන්න සැහෙන්න ගේමක් ගහනවා .Wish කරපන් බන් කුහක කතා නොකියා..ලංකාවේ කොල්ලෝ කෙල්ලොනේ. :-D:-D:-D:ROFLMAO:ඔය මහලොකුව කෑ ගහන උන්ගේ ගෑනු කෙල්ලෝ ඇති ඉටි රූප වගේ
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මට නම් උබලා බැනලා තියන කිසිම චැනල් එකක් නරකයි කියලා දැනෙන්නෙ නැ. Chanuksbro, Travel with wife, wasthi..... වගේ ගොඩක් ඒවට බැනලා තියනවා. ඒව බලන නොබලන එක තමුන් ගේ කැමත්ත. මමත් චනුක්ස් බ්‍රෝ චැනල් එකේ වීඩියෝ උපරිම 3ක් විතර බලලා ඇති. මට ඒක බලලා ඉගෙන ගන්න දෙයක් නෑ. ඒත් මම ඌ එක්ක තියන පුද් ගලික තරහකට ඒ චැනල් එක නරකයි කියන්නෙ නැ. වස්තිලට එහෙමත් ගොඩ්ක උන් බනිනවනේ. ඒත් මට උන්ගේ සමහර වීඩීයෝ වලට හිනා යන්නෙ නැ. ඒත් සමස්ථයක් විදියට උන් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ. අපේ අම්මා චැනල් එකත් නරක නැ. උයන්න බැරි ගෑනු ගොඩක් අය උයන හැටි ඉගෙන ගන්න හොද චැනල් එකක්. ඒත් ඉදලා හිටලා පොඩි වලි දාගන්නවා. ඒක ඉතින් ගෑනු ස්වභාවයනේ. :P තව රාජිත කියලා එකෙක් චැනල් එකක් කරනවා. ඌ කරන වැඩ වලට හිනා යන්නෙ නැ. රාජිතයට වඩා අපේ වලතරයා යූටියුබ් එකේ ආතල දීලා තියනවා. මදූ රොක්ස් ගැන කියන්න තියෙන්නෙත් මේ ටිකම තමයි


    මම ඇත්තටම ආසාවෙන් බලන චැනල් ටිකයි තියෙන්නෙ. එළකිරි චැනල් එක එකක්. මම ඒ රිවීව් කරන විදියටයි, වොයිස් එකටයි ආසයි. Blok &Dino චැනල් එකත් බලනවා. මුන් ගේ වැඩ මාර ක්‍රියෙටිව්. මීට අමතරව රැට්ටගේ චැනල් එකත් බලනවා.

    උබලා බැනපු චැනල් ගොඩක් ඒවාගේ කන්ටෙන්ට් හොදයි. වීඩියෝ කොලිටි හොදයි. මට කියන්න තියෙන්නෙ උබලා බැනපු චැනල්වලට වඩා බනින්න ඕනි චැනල් ගොඩක් තියනවා.


    1. පහළ තියන වීඩියෝ එක පොඩ්ඩක් බලපන්කෝ. මොකෙක් හරි ගොබ්බයෙක් සෙක්ස් , 18+ , වැල කතාවක් ගැන වොයිස් එකකට , මොකක් හරි අදාලම නැති වීඩියී ක්ලිප් එකක් දාලා එඩීට් කරලා යූටියුබ් දානවා. මේවා රිපෝට් කරාට වැඩකුත් නැ.



    2. අනිත් එපාම කරපු සෙට් එක තමයි ගොසිප් චැනල් කාරයෝ ටික.
     
    • Like
    Reactions: nano18