සිංහලු එක්ක මොන EV ද බන්🤣🤣

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    image.png

    මුන්ගේ ආතල් තාම පටන් ගත්තේ නෑ බ්‍රවුන්ස්ලාගේ 45 එක එහෙම ආවට පස්සේ මරු ආතල් ටිකක් බලාගත්තහැකි..අඩු කුලෙ උන් බර තොගයක් ඒක ගන්න බලන් ඉන්නේ..
    ඕවා ත්‍රිවිල් ගානට පාරේ වැඩි වෙනවා..😅🤣මුන් චාජ් පොයින්ට් වල හොදට ඇරගනී
    3651 emission rating stickers තියෙනවා කියපන්කො :lol:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,281
    10,552
    113
    Charge karana time aran polimey inna QR dei Charging walata
    Adow සිරාවට උබ හොද පොයින්ට් එකක් මතක් කරේ..වහානේ චාජ් වෙන්න යන වෙලාව ගනන් හදලා බලන උන්ට අමතකයි පෝලිමේ ඉන්න යන වෙලාව :rolleyes:
     
    • Like
    Reactions: Yeezus

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ළඟ ළඟම එන බලශක්ති අර්බුදය හා ඒ නිසා ඇතිවන ආර්ථික අර්බුදය නිසා
    සිංහලු හොඳම එකෙන් කෙලගනියි වගේ
    හොඳම දේ නම් පුලු පුලුවන් දෙයක් වගා කරගෙන
    පාඩුවේ කලා බීලා ඉන්න එක
    Sirawatama,, welawata thawama pawillak alluwe na current case ekak enna,, apu gaman adu banis
     
    • Like
    Reactions: nalin0001

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Adow සිරාවට උබ හොද පොයින්ට් එකක් මතක් කරේ..වහානේ චාජ් වෙන්න යන වෙලාව ගනන් හදලා බලන උන්ට අමතකයි පෝලිමේ ඉන්න යන වෙලාව :rolleyes:
    meka aththak ☝️
    Petrol gahanna yana winadi 5 wage nemei charge wenakan inna giyama ethana hadena queue eka. E wunata math EV ekak thamai ganna hithan inne.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113

    image.png

    මුන්ගේ ආතල් තාම පටන් ගත්තේ නෑ බ්‍රවුන්ස්ලාගේ 45 එක එහෙම ආවට පස්සේ මරු ආතල් ටිකක් බලාගත්තහැකි..අඩු කුලෙ උන් බර තොගයක් ඒක ගන්න බලන් ඉන්නේ..
    ඕවා ත්‍රිවිල් ගානට පාරේ වැඩි වෙනවා..😅🤣මුන් චාජ් පොයින්ට් වල හොදට ඇරගනී

    ශ්‍රී ලංකාවෙ EV සීන් එකේ මම දකින වැදගත්ම trend එක තමයි අ‍ැත්තටම EV තියෙන උන්ට මහ ලොකු ප්‍රශ්න මොනවත් නෑ. තමන්ගෙ පාඩුවෙ වාහනේ තියාගෙන, අවශ්‍ය ගමන් බිමන් ටිකත් ගිහින්, වැඩ ටිකත් කරගෙන අ‍ාතල් එකේ ඉන්නවා.

    හැබැයි EV නැති පැත්තක ඉන්න හුත්තලාට නම් මහ කැරිම ප්‍රශ්න ගොඩක් තියෙන්නෙ. Charge කරන විදිහයි, ගාණයි, කතරගම යන විදිහයි, බැටරි දාන විදිහයි, Repair කරන විදිහයි, ලයිට් බිලයි, කරන්ට් වැදිල මැරෙන එකයි, අකුණු ගැහිල්ලයි, කල් පැවැත්මයි, resale එකේ ගාණයි අරකයි මේකයි..... හම්මේ පැත්තක ඉන්න හුත්තලාට තියෙන ප්‍රශ්න කෝටියයි.

    අ‍ැත්තටම EV පදින උන්ට සිරාවටම මේ කිසිම ප්‍රශ්නයක් නෑනෙ යකෝ. ගත්ත හැම එකාම කියන්නෙ හොඳම විතරයි. මාර කේස් එකක් තමා.

    High IQ තිබිලත් තාම මටව‍ත් මේ සීන් එක නම් තේරුම් ගන්න බෑ. 🤣🤣🤣
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ළඟ ළඟම එන බලශක්ති අර්බුදය හා ඒ නිසා ඇතිවන ආර්ථික අර්බුදය නිසා
    සිංහලු හොඳම එකෙන් කෙලගනියි වගේ
    හොඳම දේ නම් පුලු පුලුවන් දෙයක් වගා කරගෙන
    පාඩුවේ කලා බීලා ඉන්න එක
    ඒකාලෙ වැවිවානේද කෝවිඩ්කාලෙ?

    දැන් ඒවයි ගෙඩි හැදිලා ඇති නේද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශ්‍රී ලංකාවෙ EV සීන් එකේ මම දකින වැදගත්ම trend එක තමයි අ‍ැත්තටම EV තියෙන උන්ට මහ ලොකු ප්‍රශ්න මොනවත් නෑ. තමන්ගෙ පාඩුවෙ වාහනේ තියාගෙන, අවශ්‍ය ගමන් බිමන් ටිකත් ගිහින්, වැඩ ටිකත් කරගෙන අ‍ාතල් එකේ ඉන්නවා.

    හැබැයි EV නැති පැත්තක ඉන්න හුත්තලාට නම් මහ කැරිම ප්‍රශ්න ගොඩක් තියෙන්නෙ. Charge කරන විදිහයි, ගාණයි, කතරගම යන විදිහයි, බැටරි දාන විදිහයි, Repair කරන විදිහයි, ලයිට් බිලයි, කරන්ට් වැදිල මැරෙන එකයි, අකුණු ගැහිල්ලයි, කල් පැවැත්මයි, resale එකේ ගාණයි අරකයි මේකයි..... හම්මේ පැත්තක ඉන්න හුත්තලාට තියෙන ප්‍රශ්න කෝටියයි.

    අ‍ැත්තටම EV පදින උන්ට සිරාවටම මේ කිසිම ප්‍රශ්නයක් නෑනෙ යකෝ. ගත්ත හැම එකාම කියන්නෙ හොඳම විතරයි. මාර කේස් එකක් තමා.

    High IQ තිබිලත් තාම මටව‍ත් මේ සීන් එක නම් තේරුම් ගන්න බෑ. 🤣🤣🤣
    ekata high IQ mokatada ?
    keels eke rena mata mona EV da kiyala hitapan.

    goda yanna ona nam ice gahana hichchi wesiyo tikak allan wala hadapan katata rena ewa wage @AnuradhaRa th ganin side eken
     
    • Haha
    Reactions: wpril5

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    ළඟ ළඟම එන බලශක්ති අර්බුදය හා ඒ නිසා ඇතිවන ආර්ථික අර්බුදය නිසා
    සිංහලු හොඳම එකෙන් කෙලගනියි වගේ
    හොඳම දේ නම් පුලු පුලුවන් දෙයක් වගා කරගෙන
    පාඩුවේ කලා බීලා ඉන්න එක
    off gird :P

    Yes kalayta set wena supiri business ekk wei..charge point 10 wth ghnna one..nttn nm wadak na
    oya business ekata loku companies denadamath invest karana seen eke inne podi unta chance enne wanniye charge station wala thama :(
    ------ Post added on Jul 23, 2025 at 12:44 PM
     
    • Like
    Reactions: lk-maare

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    උඹල ඕව කිව්වට වැඩක් නෑ BYD නැති උන්ව මිනිස්සු ගණන් ගන්නෙ නෑ

    BYD එකකින් බැස්සම කඩවල් වල උන් උනත් එන්න මහත්තය කියල පිළිගන්නේ

    Toyota, Suzuki වලට පාරෙ යන කොල්ලො හූ තියනවා
     
    • Haha
    Reactions: GobbaSira and KDH

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    ශ්‍රී ලංකාවෙ EV සීන් එකේ මම දකින වැදගත්ම trend එක තමයි අ‍ැත්තටම EV තියෙන උන්ට මහ ලොකු ප්‍රශ්න මොනවත් නෑ. තමන්ගෙ පාඩුවෙ වාහනේ තියාගෙන, අවශ්‍ය ගමන් බිමන් ටිකත් ගිහින්, වැඩ ටිකත් කරගෙන අ‍ාතල් එකේ ඉන්නවා.

    හැබැයි EV නැති පැත්තක ඉන්න හුත්තලාට නම් මහ කැරිම ප්‍රශ්න ගොඩක් තියෙන්නෙ. Charge කරන විදිහයි, ගාණයි, කතරගම යන විදිහයි, බැටරි දාන විදිහයි, Repair කරන විදිහයි, ලයිට් බිලයි, කරන්ට් වැදිල මැරෙන එකයි, අකුණු ගැහිල්ලයි, කල් පැවැත්මයි, resale එකේ ගාණයි අරකයි මේකයි..... හම්මේ පැත්තක ඉන්න හුත්තලාට තියෙන ප්‍රශ්න කෝටියයි.

    අ‍ැත්තටම EV පදින උන්ට සිරාවටම මේ කිසිම ප්‍රශ්නයක් නෑනෙ යකෝ. ගත්ත හැම එකාම කියන්නෙ හොඳම විතරයි. මාර කේස් එකක් තමා.

    High IQ තිබිලත් තාම මටව‍ත් මේ සීන් එක නම් තේරුම් ගන්න බෑ. 🤣🤣🤣

    ඒකනම් සිරා🤩👍
     
    • Like
    Reactions: IndrajithGamage