සිංහලු ඔක්කොම එකයි 😁😁 වැදගත් කතාවක් මේක

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,321
    30,093
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ මිනිස්සු උදව්වක් කරන්නේ තමුන්ගේ අත්දැකීම් හා අදහස් දීල. ඒවයෙන් අපි විශය නොදැන කරන සමහර ගොං වැඩ හදාගන්න පුලුවන්. ඔතනම ක්‍රම කීයක් කියල තියෙනවද ඔය වැඩේ කරන්න පුලුවන්.

    ඕක එක විදියක ආශිර්වාදයක්.

    මම වගේ කෙනෙක් නම් විශය දැනගෙන හිටියත් වැඩිම විනාඩි දෙක තුනක කතාවක් දාලා යනවා මිසක් ඇහුවේ නැත්නම් ඔය වැඩේට අදාල එක වචනයක් කියන්නේ නෑ.😑
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    හැම තැනම සිංහලු ඔහොම තමයි
    මම මේ දවස් වල දෙනියායෙ අපේ තාත්තලගෙ ගෙදර ආව පොඩි උන්ටත් නිවාඩු නිසා, තාත්ත මී මැහි පෙට්ටි වගයක් හදනවා, මාත් බලං හිටියා ඉතිං දන්නෙ නැති දේවල් තියනවානේ ඒවත් අහ අහ. අනික වඩු වැඩ කරන හැටි බලං ඉන්න ආසයිනේ
    කොහෙදෝ යන එකෙක් ඇවිත් මී මැහි පෙට්ටි හදන හැටි අපේ තාත්තට කියනවා, අහවල් ලීයෙන් තමයි හදන්න ඕන එතකොට හදලා නිකං තියලා තිබුනත් මී මැස්සො ඇවිත් නවතිනවා අරකද මේකද, ඒකෙ පෙට්ටි වල දිග පලල ගැන එහෙම නොකියපු දෙයක් නැහැ
    අපේ තාත්ත මී මැහි පාලනේ කරන්නෙ අවුරුදු 40ක විතර ඉඳං, මී මැහි පෙට්ටි හදන්නෙත් ඒ වගේ කාලෙක ඉඳං
    මී මැස්සො අනිනවද බන් ගෙදර උන්ට???? ෆෝම් වෙලා ඇවිත්.

    මටත් ආසයි එකක් හදන්න සීන් එක මුකුත් දන්නෙ නැති හින්ද බයයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,072
    1
    61,248
    113
    Mother Earth
    අපරාදේ ඕක pressure gun එකක් අල්ලලා සුද්ද කරන්න තිබ්බ විනාඩි දෙකයි යන්නේ. අනික තීන්ත ටික ස්ප්‍රේ කරලා හැහුව නම් විනාඩියෙන් වැඩේ ඉවරයි. 🤷‍♂️
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඒ මිනිස්සු උදව්වක් කරන්නේ තමුන්ගේ අත්දැකීම් හා අදහස් දීල. ඒවයෙන් අපි විශය නොදැන කරන සමහර ගොං වැඩ හදාගන්න පුලුවන්. ඔතනම ක්‍රම කීයක් කියල තියෙනවද ඔය වැඩේ කරන්න පුලුවන්.

    ඕක එක විදියක ආශිර්වාදයක්.

    මම වගේ කෙනෙක් නම් විශය දැනගෙන හිටියත් වැඩිම විනාඩි දෙක තුනක කතාවක් දාලා යනවා මිසක් ඇහුවේ නැත්නම් ඔය වැඩේට අදාල එක වචනයක් කියන්නේ නෑ.😑
    ඕක වැටහෙන්නේ නෑ රැඩිකල් හරකුන්ට
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මී මැස්සො අනිනවද බන් ගෙදර උන්ට???? ෆෝම් වෙලා ඇවිත්.

    මටත් ආසයි එකක් හදන්න සීන් එක මුකුත් දන්නෙ නැති හින්ද බයයි
    ගෙදර එකා කියලා නැහැ අනිනවා, හැබැයි අනින්නෙ උන්ට කරදරයක් උනොත් විතරයි. එකෙක් ඇන්නොතින් ඒ smell එකට අනික් එවුනුත් අනිනවා
    බය වෙන්න නං දෙයක් නැහැ, දැන් සමහර තැන් තියනවා මී මැස්සො පිටින්ම මී මැසි පෙට්ටි විකුනන තැන්, එහෙම තැනකින් ගන්නත් පුලුවන්
    හැබැයි පැනි අරගද්දි එහෙම පුරුද්දක් නැත්තං එකෙක් දෙන්නෙක් අනිනවාම, ඒක ඒ තරං අවුලක් නැහැ, සමහරුන්ට මී මැස්සො ඇන්නම ඇලජික් වෙනවා අන්න එහෙම වෙනවා නං තමයි අවුල