ඒ මිනිස්සු උදව්වක් කරන්නේ තමුන්ගේ අත්දැකීම් හා අදහස් දීල. ඒවයෙන් අපි විශය නොදැන කරන සමහර ගොං වැඩ හදාගන්න පුලුවන්. ඔතනම ක්රම කීයක් කියල තියෙනවද ඔය වැඩේ කරන්න පුලුවන්.
ඕක එක විදියක ආශිර්වාදයක්.
මම වගේ කෙනෙක් නම් විශය දැනගෙන හිටියත් වැඩිම විනාඩි දෙක තුනක කතාවක් දාලා යනවා මිසක් ඇහුවේ නැත්නම් ඔය වැඩේට අදාල එක වචනයක් කියන්නේ නෑ.
ඕක එක විදියක ආශිර්වාදයක්.
මම වගේ කෙනෙක් නම් විශය දැනගෙන හිටියත් වැඩිම විනාඩි දෙක තුනක කතාවක් දාලා යනවා මිසක් ඇහුවේ නැත්නම් ඔය වැඩේට අදාල එක වචනයක් කියන්නේ නෑ.