සිංහලු කුණාටුව එයි ද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    අවොත් තොපි මොකෝ කරන්නෙ? මම නම් දැන්ම පලැන් කරල තියෙන්නෙ. තොපි ඉන්න එරියා ටික කියපන් හදිසියක් උනොත් යන්න තියන අවදානම් අඩුම ඒරියා ටික කියන්න
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    කෝ බන් උබ දැන් youtube කරන්නේ නැද්ද ?? උබට PM එවන්න බෑනේ බන් ????...
     
    • Sad
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    Vlog danne nadda yako
    දැම්මට බලයි ද ? වැඩක් වෙයි ද ? එපා උනා මට නම්
    කෝ බන් උබ දැන් youtube කරන්නේ නැද්ද ?? උබට PM එවන්න බෑනේ බන් ????...
    නෑ බ්‍රෝ එපා උනා පි එම් එකක් දැම්මා
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,335
    113
    දැම්මට බලයි ද ? වැඩක් වෙයි ද ? එපා උනා මට නම්

    නෑ බ්‍රෝ එපා උනා පි එම් එකක් දැම්මා

    ehema thama ban muladi
    uba hodata karapan ethakota views eyi