සිංහලු කොට වෙන්න හේතුව

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෙන මොනවද කන්න තියෙන්නෙ. බීෆ් ඌර හැමදාම කන්න බෑනෙ. මාලු තමා
    මාළු ඊට එහා.

    ඔය මොකුත්ම නොකන යාපනේ මඩකලපුවෙ දෙමළ අය ඉන්නෙ අඩි 6ට එහා ඕන තරම්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මාළු ඊට එහා.

    ඔය මොකුත්ම නොකන යාපනේ මඩකලපුවෙ දෙමළ අය ඉන්නෙ අඩි 6ට එහා ඕන තරම්.
    රෙද්දක් කියනව. දැන් ඉතින් ආයෙ උස යන්නෙ නෑනෙ. හරහට නන් උස යනව කෑවම
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    රෙද්දක් කියනව. දැන් ඉතින් ආයෙ උස යන්නෙ නෑනෙ. හරහට නන් උස යනව කෑවම
    උස යන්න ඉන්න එවුන්ට දීලා උස යන එක නතර කරපන් එහෙනම් 😁
     
    • Sad
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    චිකන් අගුණයි ඒකේ දෙකක් නෑ ඒත් උඹ ඔය කියන විදිහට කෑමෙන් බීමෙන් විතරක් මිනිස්සු උස යන්නෙ නෑ..පොඩි කාලේ ඉඳන් active life style ඵකක් තියෙනවනම් අවුරුදු 20 වෙනකොට උස වගේම උසට හරියට මහත තියෙන අැඟක් ලැබෙනවා.සමහර උන් කියනව ජාන බලපානව කියලා ඵහෙම මඟුලකුත් නෑ..මම දන්න පවුල් ඕන තරම් තියෙනව අම්ම තාත්ත කොටයි ඒත් කොල්ලො කෙල්ලො උසයි අඩි 6කට වඩා..අපේ පවුලෙත් ඵහෙමයි..මම උස ගියෙත් ගෙදරට වෙලා ඔහේ TV බල බල ඉඳල නෙමෙයි(ඒ කාලේ ගේම්ස්,mobile phones නෑ හොඳ වෙලාවට)මම ගස් නැග්ගා,ඵහේ මේහේ දුවල සෙල්ලම් කරා,අවුරුදු 13න් වගේ basket ball ගැහුවා..බර උස්සන්න පටන් ගත්තෙ අවුරුදු 14න්,ඒ කාලේ මමම ගෙදර සිමෙන්තිි වලින් හදාගත්තේ ඒවා..අවුරුදු 16 වෙනකොට ඉස්කෝලේ හිටපු උසම බුවා මම.ඵකෙක් අාවේ නෑ ළගට පාට් දාන්න.:D.අදටත් ටීෂර්ට් ඵකක් හොයාගන්න බෑ මට හරියන සයිස් ඵකට උරහිස් පලල් නිසා.මොකද මම කැමති නෑ හිරට අඳින්න. අද කාලේ ළමයි ඔහේ ගේ අස්සට වෙලා ගේම් ගහ ගහ ඉන්නවා..අපේ නෑ කෙනෙක්ගෙ කොල්ලෙක් ඉන්නව උෟට අවුරුදු 10යි උෟ ගේ අස්සෙම හැදුන ඵකෙක්.උෟට ඉස්කෝලේ උන් කියන්නේ කොටා බාස් කියල උෟ ඒ තරම් කොටයි.උෟ නිතරම ගුටි කනව ඉස්කොලේ උන්ගෙන්..:lol: උඹලත් ළමයි හදනවනම් උන්ව පුළුවන්තරම් මහන්සි කරවපන්..sports වලට දාපං..ගේ අස්සෙ තියන් හිටියොත් උනුත් කොටා බාස්ලා තමා..කොච්චර කන්න දුන්නත් වැඩක් නෑ..ඔය වෙන රටවල් වල ළමයි ඵහෙමයි උස ගිහින් තියෙන්නෙ උනුත් ගේම් ගහනවා ඒත් ලිමිට් ඵකකට..ලංකාවේ උන්ගේ වෙලා තියෙන්නේ කිසිම ලිමිට් ඵකක් නෑ..අනික කම්මැලි වුනොත් වුනාමයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,952
    113
    උස යන්න ඉන්න එවුන්ට දීලා උස යන එක නතර කරපන් එහෙනම් 😁
    :lol:අනේ මන්දා බන් උබනම් මොකෙක්ද කියලා..උබ මේකේ ගහන ගේම මොකක්ද කියලා මට නම් හිතා ගන්න බැහැ:no: