සිංහලු කොට වෙන්න හේතුව

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    චිකන් අගුණයි ඒකේ දෙකක් නෑ ඒත් උඹ ඔය කියන විදිහට කෑමෙන් බීමෙන් විතරක් මිනිස්සු උස යන්නෙ නෑ..පොඩි කාලේ ඉඳන් active life style ඵකක් තියෙනවනම් අවුරුදු 20 වෙනකොට උස වගේම උසට හරියට මහත තියෙන අැඟක් ලැබෙනවා.සමහර උන් කියනව ජාන බලපානව කියලා ඵහෙම මඟුලකුත් නෑ..මම දන්න පවුල් ඕන තරම් තියෙනව අම්ම තාත්ත කොටයි ඒත් කොල්ලො කෙල්ලො උසයි අඩි 6කට වඩා..අපේ පවුලෙත් ඵහෙමයි..මම උස ගියෙත් ගෙදරට වෙලා ඔහේ TV බල බල ඉඳල නෙමෙයි(ඒ කාලේ ගේම්ස්,mobile phones නෑ හොඳ වෙලාවට)මම ගස් නැග්ගා,ඵහේ මේහේ දුවල සෙල්ලම් කරා,අවුරුදු 13න් වගේ basket ball ගැහුවා..බර උස්සන්න පටන් ගත්තෙ අවුරුදු 14න්,ඒ කාලේ මමම ගෙදර සිමෙන්තිි වලින් හදාගත්තේ ඒවා..අවුරුදු 16 වෙනකොට ඉස්කෝලේ හිටපු උසම බුවා මම.අදටත් ටීෂර්ට් ඵකක් හොයාගන්න බෑ මට හරියන සයිස් ඵකට උරහිස් පලල් නිසා.මොකද මම කැමති නෑ හිරට අඳින්න. අද කාලේ ළමයි ඔහේ ගේ අස්සට වෙලා ගේම් ගහ ගහ ඉන්නවා..අපේ නෑ කෙනෙක්ගෙ කොල්ලෙක් ඉන්නව උෟට අවුරුදු 10යි උෟ ගේ අස්සෙම හැදුන ඵකෙක්.උෟට ඉස්කෝලේ උන් කියන්නේ කොටා බාස් කියල උෟ ඒ තරම් කොටයි.උඹලත් ළමයි හදනවනම් උන්ව පුළුවන්තරම් මහන්සි කරවපන්..sports වලට දාපං..ගේ අස්සෙ තියන් හිටියොත් උනුත් කොටා බාස්ලා තමා..කොච්චර කන්න දුන්නත් වැඩක් නෑ..ඔය වෙන රටවල් වල ළමයි ඵහෙමයි උස ගිහින් තියෙන්නෙ උනුත් ගේම් ගහනවා ඒත් ලිමිට් ඵකකට..ලංකාවේ උන්ගේ වෙලා තියෙන්නේ කිසිම ලිමිට් ඵකක් නෑ..අනික කම්මැලි වුනොත් වුනාමයි.
    ඉතිං යකෝ ලේ වල eastrogen වැඩි වුණාම කොහොමත් කම්මැලි වෙනවනෙ, fitness බහිනවනේ.

    එහෙව් එකෙක් සෙල්ලම් කරයි, මහන්සි වෙයි යෑ. 😆
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    චිකන් අගුණයි ඒකේ දෙකක් නෑ ඒත් උඹ ඔය කියන විදිහට කෑමෙන් බීමෙන් විතරක් මිනිස්සු උස යන්නෙ නෑ..පොඩි කාලේ ඉඳන් active life style ඵකක් තියෙනවනම් අවුරුදු 20 වෙනකොට උස වගේම උසට හරියට මහත තියෙන අැඟක් ලැබෙනවා.සමහර උන් කියනව ජාන බලපානව කියලා ඵහෙම මඟුලකුත් නෑ..මම දන්න පවුල් ඕන තරම් තියෙනව අම්ම තාත්ත කොටයි ඒත් කොල්ලො කෙල්ලො උසයි අඩි 6කට වඩා..අපේ පවුලෙත් ඵහෙමයි..මම උස ගියෙත් ගෙදරට වෙලා ඔහේ TV බල බල ඉඳල නෙමෙයි(ඒ කාලේ ගේම්ස්,mobile phones නෑ හොඳ වෙලාවට)මම ගස් නැග්ගා,ඵහේ මේහේ දුවල සෙල්ලම් කරා,අවුරුදු 13න් වගේ basket ball ගැහුවා..බර උස්සන්න පටන් ගත්තෙ අවුරුදු 14න්,ඒ කාලේ මමම ගෙදර සිමෙන්තිි වලින් හදාගත්තේ ඒවා..අවුරුදු 16 වෙනකොට ඉස්කෝලේ හිටපු උසම බුවා මම.ඵකෙක් අාවේ නෑ ළගට පාට් දාන්න.:D.අදටත් ටීෂර්ට් ඵකක් හොයාගන්න බෑ මට හරියන සයිස් ඵකට උරහිස් පලල් නිසා.මොකද මම කැමති නෑ හිරට අඳින්න. අද කාලේ ළමයි ඔහේ ගේ අස්සට වෙලා ගේම් ගහ ගහ ඉන්නවා..අපේ නෑ කෙනෙක්ගෙ කොල්ලෙක් ඉන්නව උෟට අවුරුදු 10යි උෟ ගේ අස්සෙම හැදුන ඵකෙක්.උෟට ඉස්කෝලේ උන් කියන්නේ කොටා බාස් කියල උෟ ඒ තරම් කොටයි.උෟ නිතරම ගුටි කනව ඉස්කොලේ උන්ගෙන්..:lol: උඹලත් ළමයි හදනවනම් උන්ව පුළුවන්තරම් මහන්සි කරවපන්..sports වලට දාපං..ගේ අස්සෙ තියන් හිටියොත් උනුත් කොටා බාස්ලා තමා..කොච්චර කන්න දුන්නත් වැඩක් නෑ..ඔය වෙන රටවල් වල ළමයි ඵහෙමයි උස ගිහින් තියෙන්නෙ උනුත් ගේම් ගහනවා ඒත් ලිමිට් ඵකකට..ලංකාවේ උන්ගේ වෙලා තියෙන්නේ කිසිම ලිමිට් ඵකක් නෑ..අනික කම්මැලි වුනොත් වුනාමයි.
    ඔව් එකගයි අපේ තාත්තා 5'5 අම්මා 5'1 ඒ උනාට අපේ අක්කා 5'9 මම 6'1 :yes:
     
    • Love
    Reactions: NRTG