අනතුරින් පසු ඩිපෙන්ඩරයට ගිනි තබයි
කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිපෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.
ගින්නට අසු වූ ඩිපෙන්ඩරය සම්පූර්නයෙන්ම විනාශ වී ඇත.
Source: https://www.lankadeepa.lk/main_picture/අනතුරින්-පසු-ඩිපෙන්ඩරයට-ගිනි-තබයි/11-612335

ඌත් දාල ගිනිතිබ්බනම් ok