සිංහලු දැන් දරුනු වෙලා!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    අනතුරින් පසු ඩිපෙන්ඩරයට ගිනි තබයි​


    කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිපෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

    ගින්නට අසු වූ ඩිපෙන්ඩරය සම්පූර්නයෙන්ම විනාශ වී ඇත.

    Source: https://www.lankadeepa.lk/main_picture/අනතුරින්-පසු-ඩිපෙන්ඩරයට-ගිනි-තබයි/11-612335

    image_39cc698f71.gif


    image_8bd44e5a28.gif


    image_edce4f6681.gif


    image_d1cc1f230c.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩි එකෙක් එලවල තියෙන්නෙ ඌ පැනල ගිගින් ඒකයි සීන් එක
     
    • Like
    Reactions: siri_ayya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොඩි එකෙක් එලවල තියෙන්නෙ ඌ පැනල ගිගින් ඒකයි සීන් එක
    බයියො ගිනි තියලා වන්නමක් නැටුවාම පොඩි එකා ගින්න මැදින් පහල වෙලා 😂🧠
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,911
    21,152
    113
    Issrahata
    Class struggle ekak thama enne
    Solar battery ekema (powe wall) ussanawa
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    Insurance aken claim eka deiada danne ne.Vehicle eka parata dala tiyenne licence eka nathi kenek nisa.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,551
    86,838
    113
    ආශ්චර්යමත් රටක
    බඩගිනි දැනුනම සිංහලුන්ගේ නියම ගතිය එනවා එලියට

    බඩගින්න, අමාරුව, කෙළවීම දැනෙන්නම ඕන සිංහලුන්ට. නැත්තං හැදෙන්නෙ නෑ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මිනිස්සුන්ගේ වැරදි වලට වාහන විතරක් පලි නෑ බන් :( ඌත් දාල ගිනිතිබ්බනම් ok

    ප ලි. ඒත් බයික් ඒකත් වැරැදි තියනවා නෙහ්.