සිංහලු ,.බයික් එක transfer දැම්මා.

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නාරාහේන්පිට appoiment එක සෙට් උනේ. උදේ 8.45 තිබ්බේ. ඇතුලේ කිසිම තදබදයක් නෑ.
    යද්දී තමන්ගේ ෆොටෝ දෙකක්. අඟල් 2.5*3
    .5 .එකක් සහතික කරන්න ඕනේ
    බයික් එකේ ඔරිජිනල් පොත.
    Mt 6 ෆෝම් එක හරියට පුරවලා දාන්න. අකුරු එකක් වත් වරද්දන්න එපා. ටිපෙක්ස් ගාන එපා. Simple ලියන්න එපා.
    බයික් එක ගත්ත දවස apoiment එකට කලින් දවස දාලා, transfer කරන දවස appoiment එකේ දිනේ දාන්න.
    ආයේ ලීස් කරලා ඒක ඉවර නන් එකේ ඔරිජිනල් ඉවරයි කියලා දුන්න ලියුම
    ආයේ ආදායම සහතිකය. මතක් කරලා document භාරදුන්නට පස්සේ තමන්ගේ පළාත ට ආදායම් බලපත්‍රය ගන්න එහෙන් document එකක් ගන්න ඕනේ. එකේ නැතිව තම්න් ඉන්න පළාත ඉන් ගන්න බෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    කච්චේරියේන් කරගන්න පුළුවන් නේද ඕක. නාරාහෙන්ප්පිට ලොටන්න ඕන නෑනේ?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ga10.jpg
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කච්චේරියේන් කරගන්න පුළුවන් නේද ඕක. නාරාහෙන්ප්පිට ලොටන්න ඕන නෑනේ?
    ඔව් පුළුවන්.
    මගේ ආදායම් බලපත්‍ර ය අද ඉවරයි
    ගම්පහ එකේ appoiment එක වැටුණේ හෙට. පරක්කු වෙන හින්දා නාරාහේන්පිට ගියේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    nirmala95

    Active member
  • Apr 11, 2018
    130
    171
    43
    නාරාහේන්පිට appoiment එක සෙට් උනේ. උදේ 8.45 තිබ්බේ. ඇතුලේ කිසිම තදබදයක් නෑ.
    යද්දී තමන්ගේ ෆොටෝ දෙකක්. අඟල් 2.5*3
    .5 .එකක් සහතික කරන්න ඕනේ
    බයික් එකේ ඔරිජිනල් පොත.
    Mt 6 ෆෝම් එක හරියට පුරවලා දාන්න. අකුරු එකක් වත් වරද්දන්න එපා. ටිපෙක්ස් ගාන එපා. Simple ලියන්න එපා.
    බයික් එක ගත්ත දවස apoiment එකට කලින් දවස දාලා, transfer කරන දවස appoiment එකේ දිනේ දාන්න.
    ආයේ ලීස් කරලා ඒක ඉවර නන් එකේ ඔරිජිනල් ඉවරයි කියලා දුන්න ලියුම
    ආයේ ආදායම සහතිකය. මතක් කරලා document භාරදුන්නට පස්සේ තමන්ගේ පළාත ට ආදායම් බලපත්‍රය ගන්න එහෙන් document එකක් ගන්න ඕනේ. එකේ නැතිව තම්න් ඉන්න පළාත ඉන් ගන්න බෑ
    Mokakda ban 5 he eka kiyanne
    sahathika karanne kagenda
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Mokakda ban 5 he eka kiyanne
    sahathika karanne kagenda
    අඟල් 3.5*2.5 .පොඩ්ඩක් වැරදිලා තිත තිබිලා🥴
    සමාදාන විනිශචයකාරවරයා
    රජයේ මාණ්ඩලික, විධායක ශ්‍රේණියේ පොරක් ගෙන් ,ග්‍රාම සේවක ගෙන් ෆොටෝ එකේ ඉන්න උඹ කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    ඔව් පුළුවන්.
    මගේ ආදායම් බලපත්‍ර ය අද ඉවරයි
    ගම්පහ එකේ appoiment එක වැටුණේ හෙට. පරක්කු වෙන හින්දා නාරාහේන්පිට ගියේ
    මම නම් රුපියල් 450ට ඉශුවරන්ස් එකත් කච්චේරියෙන් දාන්නෙ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඟල් 3.5*2.5 .පොඩ්ඩක් වැරදිලා තිත තිබිලා🥴
    සමාදාන විනිශචයකාරවරයා
    රජයේ මාණ්ඩලික, විධායක ශ්‍රේණියේ පොරක් ගෙන් ,ග්‍රාම සේවක ගෙන් ෆොටෝ එකේ ඉන්න උඹ කියලා

    One day Transfer ekata vitari neda photo onea? normal ekata onea naha neda?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔව් බන්. ගොවිජන සේවා රක්ෂණය.

    අඩු ගාණකට නව රථවාහන රක්ෂණ ක්‍රමයක්​

    May, 4, 2016

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් තෙවන පාර්ෂව රථවාහන රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ඇති බව සහකාර අධ්‍යක්ෂ යු.ආර්.එච්.කේ.සී.කේමරත්න මහතා පැවසීය.
    ඒ මහතා මේ බව අනාවරණය කළේ පසුගියදා පැවති කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
    දැනට ලංකාවේ පවතින තෙවන පාර්ශව අඩුම රක්ෂණ ක්‍රමය මෙය බව ද ඒ මහතා පැවසීය.
    මේ යටතේ යතුරුපැදියක් සදහා රක්ෂණ ගාස්තුව රුපියල් 490 කි. වෑන් හා කාර් සඳහා රුපියල් 450 ක්ද, ත්‍රී රෝද රථ සඳහා රුපියල් 900 ක්ද ලොරි රථ සඳහා රුපියල් 1,300ක්ද ට්‍රැක්ටර් සඳහා රුපියල් 500 ක්ද රක්ෂණ ගාස්තුව වේ.
    මේ යටතේ වාහන රක්ෂණය කිරීම කෘෂිරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලයෙන්, ඕනෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකින් හා ගම් මට්ටමින් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් හරහාද සිදු කර ගත හැකි බව කේමරත්න මහතා තවදුරටත් පැවසීය.
     
    • Love
    Reactions: Heshan Daminda