නාරාහේන්පිට appoiment එක සෙට් උනේ. උදේ 8.45 තිබ්බේ. ඇතුලේ කිසිම තදබදයක් නෑ.
යද්දී තමන්ගේ ෆොටෝ දෙකක්. අඟල් 2.5*3
.5 .එකක් සහතික කරන්න ඕනේ
බයික් එකේ ඔරිජිනල් පොත.
Mt 6 ෆෝම් එක හරියට පුරවලා දාන්න. අකුරු එකක් වත් වරද්දන්න එපා. ටිපෙක්ස් ගාන එපා. Simple ලියන්න එපා.
බයික් එක ගත්ත දවස apoiment එකට කලින් දවස දාලා, transfer කරන දවස appoiment එකේ දිනේ දාන්න.
ආයේ ලීස් කරලා ඒක ඉවර නන් එකේ ඔරිජිනල් ඉවරයි කියලා දුන්න ලියුම
ආයේ ආදායම සහතිකය. මතක් කරලා document භාරදුන්නට පස්සේ තමන්ගේ පළාත ට ආදායම් බලපත්‍රය ගන්න එහෙන් document එකක් ගන්න ඕනේ. එකේ නැතිව තම්න් ඉන්න පළාත ඉන් ගන්න බෑ