Questions සිංහලු මට පොඩි කරදරයක් වුනා! (URGENT!)

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    https://ikman.lk/en/ad/nikon-z50-full-set-for-sale-badulla

    මචන් ඉක්මන් එකේ මේ ඇඩ් එක තිබ්බා කැමරා එක ගාන අඩු හින්ද මම ටක් ගාල කෝල් කරල ඇහුවම කිව්වා මේක ඌගෙ යාලුවෙක් ඌට එවපු එකක් ඌට වැඩක් නැති නිසා දෙනව කියල. ඊලඟට තව එකෙක් කෝල් කලා ඌ 12ට සල්ලි දානව කිව්වා ,ගන්නවනම් ඇඩ්වාන්ස් එකක් දෙන්න කියලා මූ මට එකවුන්ට් නම්බර්ස් ඇන්ඩ් අනිත් ඒවා දුන්නා අයිඩී එකේ කොපි 2කුත් එක්ක ඒක මට එඩිට් කරා කියල තේරුනා. ඒ වුනාට කැමරා එක නිස ඒවා බැලුවේ නෑ. ඊලඟට මූට 10000ක් යැව්වා. ඊලඟට අපේ තාත්තගෙ යාලුවෙක් බදුල්ලේ මූ කියපු තැනට යවලා පැයක් විතර බලාගෙන හිටියා නෑ. කෝ ආන්සර් කරන්නෙත් නෑ ග්‍රාම සේවක ගාවට ගියාමත් නෑ කිව්වා.මන් අමාරුවෙන් එකතු කරපු සල්ලි බන්. මම ආයෙත් වෙන ෆෝන් නම්බර් එකකින් කතා කලා ආන්සර් කෑත් නෑ.ඊලඟට පැයක් විතර ඉඳල දැන් කෝල් කලා වෙන එක්කෙනෙක් දම්මලා කැමරාව ආයෙත් ගන්න වගේ. එහ්ටකොට කියනව දැන් ටිකක් බිසී තව ටිකකින් ගන්නලු. ඌ මටත් ඉස්සෙල්ලම ගන්නකොට එහෙම කිව්වා මේකට මොකක් හරි කරන්න පුළුවන්ද? මූ තව කී දෙනෙකුට කරයිද දන්නෙ නෑ.
    අප්ඩේට් - බෑන්ක් එකෙන් ඇහුවම කියනව ඒ 10000 ඌ විත්ඩ්‍රෝ කරලලු.
    බම්ප් එකක් හරි දාපල්ලා!

    ඌ දාපු අයිඩී කොපි


    IMG_20201220_074352 (1).jpg



    Name=H.H.A.MADUSANKA.
    Account=101430122823.
    Bank=NSB.
    Branch=Badulla

    Ad eka

    Capture.PNG
     

    Attachments

    • IMG_20201219_095145 (1).jpg
      IMG_20201219_095145 (1).jpg
      962.6 KB · Views: 462
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ගන්නවනම් ඇඩ්වාන්ස් එකක් දෙන්න කියලා

    hayyooo.... where is your common sense man ???
    බලපන් උබ අමාරුවෙන් හොයපු සල්ලි ඌ බොහොම ලේසියෙන් උස්සපු හැටි... :confused:
    දෙයක් ගන්න යද්දි මොන එහෙකටද බන් දැකලවත් නැති පැයකට දෙකකට කලින් අදුනගත්ත නොදන්න එකෙක්ට සල්ලි දාන්නේ..
    10,000k දාන්න කියන්නෙත් ගැලවිජ්ජාවට තමයි. බලපන් උබ කවදාවත් රුපියල් දහදාහක් වෙනුවෙන් පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්නේ නෑනෙ බං


    https://ikman.lk/en/help/stay-safe

    1611653392583.png
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    අයිඩී එකේ කොපි 2කුත් එක්ක ඒක මට එඩිට් කරා කියල තේරුනා. ඒ වුනාට කැමරා එක නිස ඒවා බැලුවේ නෑ.

    sale by ashan perera

    Id name - Asitha Madusanka

    methandi ubata beranna thibee bung . dana dana ne bung ahu wela thiyanne. salli ekka lanakwe huttala ekka wada karanawa nam agreements, ID, fb links, phone numbers. me hama reddama ganna. anith eka kisi dawasak ewi, karawi kiyala yanna epa. uge gedarama gihilla ganna deyak ganna.

    dan oka uba police complain karata wadak na bung. agreement ekake na ne. :no:

    ubata nadu kiyanna giyath ita wada padu weiyi
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දුක තමා, බෑන්ක් ඩීටෙල් එක්ක පොලීසියට ගිහින් ඇන්ට්‍රියක් දාපන්. එච්චරයි කරන්න තියෙන්නෙ , ID Copy ත් තියෙනවා නේ ඒවත් එක්ක දාපන්
    හොර අයිඩී නම් ඒකට වෙනම නඩුවක් වැටෙයි
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    යකෝ මාත් අද උදේ ඕකට sms එකක් දැම්ම. උ කිව්වා කිසි අව්ලක් නැ call එකක් ගන්න වැඩේ කරමු කියල. හොද වෙලාවට තාම call කරේ නැ . හොයන ගිහින් උකවන්න ඕන ඕකුන්ට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    කෙලින්ම පොලිසියේ HQ වල තියෙනවා වෙනනම Cyber Crime section එකක් . ඒකට ගිහිං උගේ Bank Account සහ MOBILE number එක දීපන් . ඕකා බෙල්ලෙන් අල්ලා ඇතුලත දායි
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    යකෝ මාත් අද උදේ ඕකට sms එකක් දැම්ම. උ කිව්වා කිසි අව්ලක් නැ call එකක් ගන්න වැඩේ කරමු කියල. හොද වෙලාවට තාම call කරේ නැ . හොයන ගිහින් උකවන්න ඕන ඕකුන්ට.
    උබ විස්තර ටික හොයන් මුට දියන්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    උබ විස්තර ටික හොයන් මුට දියන්
    ඇඩ් එක දාපු එකා බදුල්ල දැකලවත් නැතුව ඇති බන්.

    Bank account එකේ branch එක බලල කියපන්. මේ පැත්තේ නම් පොඩ්ඩක් බලමු.
     
    • Like
    Reactions: ExamHe

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    😲😲 Bedirekka, Batticaloa.
    Muu Badulla ahalawath nethuwa athi.

    Make a fucking police complaint and call that number
     
    • Like
    Reactions: NRTG