සිංහලු මාර වැඩේ මට වුනේ..

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මට කෙල්ලෙක් සැට් වුනා බුකියෙන් අඳුරන කොල්ලෙක් මාර්ගෙන්. ඒ කෙල්ල ප්‍රොෆයිල් එක ලොක් කරගෙන හිටියෙ. ප්‍රොෆයිල් පික් එකෙන් මම තීරනේ කලා මම හොයන ලුක් එක නෙමෙයි කියල. ඉතින් අරූටත් කිව්වා ඒක සෙට් නෑ කියල.

    පස්සෙ එදා මම සකේ එකක් ගැහුවනෙ. එදා වෙරිමරගාතෙ ආයෙ දැම්ම රික්වෙස්ට් එකක්. ඕක ඇක්සෙප්ට් කලාට පස්සෙ ඉතින් අනිත් ෆොටෝස් එහෙමත් බැලුවා. පස්සෙ ස්ටිකර් එකක් මැසේජ් කලා හායි කියන එකක්.

    පහුවෙනිදා රිප්ලයි කලා. ඔහොම ඔහොම මැසේජ් කලා ඉඩක් ලැබෙන විදිහට. අදට දවස් තුනයි. අද මැසේන්ජර් එකෙන් කෝල් කලා. පැය බාගෙකට වඩා කතා කලා.

    කෙල්ලත් හොඳයි. ජොබත් අවුලක් නෑ. ෆාමසිස්ට් කෙනෙක් සිරි ලංකාවෙ නම ගිය ප්‍රයිවට් හොස්පිට්ල් එකක. කතාවත් අවුලක් නෑ.

    ඒත් තාමත් මට හිත හදාගන්න බැරි කෙල්ලගෙ ලුක් එක. මට සෙට් නෑ.

    Dn mama mk sinhalu? 😥
    30+ Elsa jean da hoyanne! ooki hodai hodata secs karanna dannawa athi biology karapu nisa! condoms ganna pharmacy yanna ooneth na
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ezgif-5-e1e0abc9c0fa.gif
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Photo එකක් නැතුව කියන්න අමාරුයි. දාපන් බලන්න photo එකක්. :nerd:

    මටත් ඔය ප්‍රශ්නෙම තියනව බන්.මම දන්න කෙල්ලෙක් ඉන්නව ඒකි මට කැමතී. හැබැයි මට ඒකිව සෙට් වෙන්නෙ නෑ අඩු ගානෙ ආතල් එකට කරන්නවත්. :dull::dull:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    මූ ගියපාරත් මේකේ thread එකක් දාලා හැබැයි වැඩේ වණ කරගත්තා
    මේකේ නම් වන කරගන්න දෙයක් නෑ. ඒකයි දැම්මේ.

    ලුක් එක පොඩ්ඩක් හරි අවුල් කියලා උබට හිතෙනවනං, ජිම් එක්කට යවලා salon යවලා වත් උබ ආස ලුක් එක තියන කෙල්ලෙක් විදිහට කන්වර්ට් කරගන්නත් බෑ කියලා දැක්ක ගමන් හිතෙනවනං ඔය කෙල්ල දැන්ම අතඇරලා වෙන එකක් බලපන්. නැත්තං මේකෙ ඔස්තාර්ලා කියන ඒවා අහලා පෙනුම වැඩක් නෑ ගති ගුණයි අධ්‍යාපනයයි ආදරෙයි තමා ඕනෙ ඉහි ඉහි කියලා ඕකිව බැදලා වෙන උන්ගෙ ලස්සන ගෑණු දිහා බල බල ජීවිතකාලෙම හූල්ල හූල්ල ඉදහන් 😒
    Photo එකක් නැතුව කියන්න අමාරුයි. දාපන් බලන්න photo එකක්. :nerd:

    මටත් ඔය ප්‍රශ්නෙම තියනව බන්.මම දන්න කෙල්ලෙක් ඉන්නව ඒකි මට කැමතී. හැබැයි මට ඒකිව සෙට් වෙන්නෙ නෑ අඩු ගානෙ ආතල් එකට කරන්නවත්. :dull::dull:
    මේ කෙල්ල කැහටුයි බන් සෑහෙන්න. මට තියෙන අමාරුවට සෙස් කරන්න ගියොත් මේකි දෙකට කැඩෙනවා. :(
    ------ Post added on Apr 2, 2023 at 9:12 PM
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඕයි ඕයි හේසාන්!
    දැන් කෝමෙයි උත්තර දෙන්නේ, "ප්‍රොෆයිල් පික් එකෙන් මම තීරනේ කලා මම හොයන ලුක් එක නෙමෙයි කියල!"
    ඉතින් උබ තීරනය කරාට අපි තීරනය කරන්නේ කොහොමද ඕක නොදැක!
    මොකෝ අපිට දිව්‍යක්ඥානය තියෙනවැයි!
    අපෙන් උත්තර ඕන්නම් ඕක අපිට දාපන් ලුක් එක ගැන දැනගන්න!
    පික් එක නොදැක අපි කෝමෙයි සපෝට් කොරන්නේ!
    අද මොනවද ගහපු බ්‍රෑන්ඩ් එක!
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113



    මේ කෙල්ල කැහටුයි බන් සෑහෙන්න. මට තියෙන අමාරුවට සෙස් කරන්න ගියොත් මේකි දෙකට කැඩෙනවා. :(
    ------ Post added on Apr 2, 2023 at 9:12 PM
    මට තියන අවුල ඒක නෙවේ. අර කෙල්ල ටිපිකල් වැඩී. මට එහෙම එව්ව සෙට් වෙන්නෙ නෑ. කතා කරද්දි එහෙම තේරෙනවනෙ බන් කොහොම කෙනෙක්ද කියල. ඔය බොරුවට හචෑ හුචෑ ගාද්දි මට යකා නගිනව. :lol: :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මේ කෙල්ල කැහටුයි බන් සෑහෙන්න. මට තියෙන අමාරුවට සෙස් කරන්න ගියොත් මේකි දෙකට කැඩෙනවා. :(
    ------ Post added on Apr 2, 2023 at 9:12 PM
    godakma awulnam allala danna aye aha aha inna deyak nahane.

    ara ube yaluwa set karapu ekata moko une.?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කොච්චර ලෙලි ගැහුවත් පොල්
    තනිකඩයි හැමදාම උල්

    උබටත් වෙලා තියෙන්නේ ඔන්න ඕක.කතා කරනවා විතරයි 😂
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේ කෙල්ල කැහටුයි බන් සෑහෙන්න. මට තියෙන අමාරුවට සෙස් කරන්න ගියොත් මේකි දෙකට කැඩෙනවා. :(
    ------ Post added on Apr 2, 2023 at 9:12 PM
    එහෙමනෑ බන්, හොඳට කෙල්ලගේ මයින්ඩ් එක හදල සෙක්ස් කරන්න කලින් වැඩේට එන්ටර් වෙයන්. පටන්ගත්ත ගමන් හනුමන්ත වගේ දර පලන්න යන්නැතුව. පළවෙනි පාරට කරන එකියක් නම් බයයි. හැබැයි ෆෝම් කරගත්තට පස්සේ ආයේ හොදි නැතුව ඉදිආප්පේ බස්සතැහැකි!