සිංහලු මාර වැඩේ මට වුනේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    godakma awulnam allala danna aye aha aha inna deyak nahane.

    ara ube yaluwa set karapu ekata moko une.?
    ඒක කියල තිබ්බේ දැන්ම යාලුවෙන්න අදහසක් නෑ කියල. හැබැයි ගෙදරින් ප්‍රපොසල් බලනව. :3

    maxresdefault.jpg

    mama asa me wage munak thiyena kellekta. umbe type eka mokakda heshanayo???
    එහෙම ස්පෙසිෆික් ටයිප් එකක් නෑ. දැක්කම කියතහැකි මේකද ටයිප් එක නැත්තන් වෙන එකක්ද කියල.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ආ පාමසියක නෙ ඉන්නෙ එහෙනම් උබට කොන්ඩම් ගන්න ත්‍රෙඩ් එක දාන්න ඕනේ නෑ :lol: :rofl::P
    .
    .
    .
    .
    අනේ හරකො ඕක කල්පනා කරලා බලපන්කො

    මේකේ නම් වන කරගන්න දෙයක් නෑ. ඒකයි දැම්මේ.

    මේ කෙල්ල කැහටුයි බන් සෑහෙන්න. මට තියෙන අමාරුවට සෙස් කරන්න ගියොත් මේකි දෙකට කැඩෙනවා. :(
    ------ Post added on Apr 2, 2023 at 9:12 PM
    පෝර වැටෙද්දි ඇග හැදිලා එනව :P
    උබට ඔහොම අමාරු තියාගෙන සෙස් කරන්න ගියොත් විනාඩි 5න් වැඩේ ක්ලෝස් වෙයි :rolleyes:
    ------ Post added on Apr 2, 2023 at 9:30 PM
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    මේකේ නම් වන කරගන්න දෙයක් නෑ. ඒකයි දැම්මේ.

    මේ කෙල්ල කැහටුයි බන් සෑහෙන්න. මට තියෙන අමාරුවට සෙස් කරන්න ගියොත් මේකි දෙකට කැඩෙනවා. :(
    ------ Post added on Apr 2, 2023 at 9:12 PM
    @Emios ta set karapan eki kahatu balliyek nan
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    උබෙත් දැන් තට්ටෙ නේද බන්. වයසත් තිස් එකයි. හරිහමන් ආදායමකුත් නෑ. ඒගැනත් පොඩ්ඩක් හිතපන්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    බ්
    මේකේ නම් වන කරගන්න දෙයක් නෑ. ඒකයි දැම්මේ.

    මේ කෙල්ල කැහටුයි බන් සෑහෙන්න. මට තියෙන අමාරුවට සෙස් කරන්න ගියොත් මේකි දෙකට කැඩෙනවා. :(
    ------ Post added on Apr 2, 2023 at 9:12 PM
    [/QUOT

    කන්න බොන්න අරන් දියන් යාලු වෙලා...මහත් වෙලා එන්න්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තමන්ගෙ හිතේ ඇදිච්ච රූපයක් තියනව නෙ. ඒකට ගැලපෙන එකෙක් තමයි කවුරුත් හොයන්නෙ.
    හැබැයි උබ දැන් කතා කරනව නම් දිගටම කරගෙන පලයන්. look එකට එහා ගිය strong connection එකක් හැදෙන්න ඉඩ තියනව.
    look එකට විතරක් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා. ගෑනිව ගෙදර තියල කොටු පනින්න හිතන් ගෑනු ගන්නත් එපා.
    කතා කරල බලපන් යකෝ ඉතිං. අනික ඒකි උබට අකමැති වෙන්නත් ඉඩ තියනව උබ ලොකුවට හිතන් හිටියට.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ෆාමසිස්ට් කෙනෙක් සිරි ලංකාවෙ නම ගිය ප්‍රයිවට් හොස්පිට්ල් එකක. කතාවත් අවුලක් නෑ.
    ලංකා හොස්පිටල් එකේ නර්ස් ගේ වැල මතක් වුණා 🥲
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බම්බුවෙ ලුක්.

    ඇයි උබ රිතික් රොසාන් ද? යකො ගස් වල රිලව් ඉන්නව උබ්ට වඩා ලස්සන.

    ආස්‍රය කරල බලපන්. පටන් ගත්ත ගමන් උකන්න නෙවෙයි. මුලින් බලපන් වසන්න පුලුවන් ද කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    තමන්ගෙ හිතේ ඇදිච්ච රූපයක් තියනව නෙ. ඒකට ගැලපෙන එකෙක් තමයි කවුරුත් හොයන්නෙ.
    හැබැයි උබ දැන් කතා කරනව නම් දිගටම කරගෙන පලයන්. look එකට එහා ගිය strong connection එකක් හැදෙන්න ඉඩ තියනව.
    look එකට විතරක් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා. ගෑනිව ගෙදර තියල කොටු පනින්න හිතන් ගෑනු ගන්නත් එපා.
    කතා කරල බලපන් යකෝ ඉතිං. අනික ඒකි උබට අකමැති වෙන්නත් ඉඩ තියනව උබ ලොකුවට හිතන් හිටියට.
    ow eki mage thatte dakka gaman mata kalin eki akamathi wei 🤣
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ කෙල්ල කැහටුයි බන් සෑහෙන්න. මට තියෙන අමාරුවට සෙස් කරන්න ගියොත් මේකි දෙකට කැඩෙනවා. :(
    ------ Post added on Apr 2, 2023 at 9:12 PM

    බම්බුවෙ ලුක්.

    ඇයි උබ රිතික් රොසාන් ද? යකො ගස් වල රිලව් ඉන්නව උබ්ට වඩා ලස්සන.

    ආස්‍රය කරල බලපන්. පටන් ගත්ත ගමන් උකන්න නෙවෙයි. මුලින් බලපන් වසන්න පුලුවන් ද කියල.

    කියල වැඩක් නෑ යකෝ බලන්න ඕන පිරිසිදුවට ඉන්නවද. වටේ යන බඩ්ඩක් ද. ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් ද. කියන දේ අහනවද. අදහස් ගැලපෙනවද. අම්ම කොහොමද. money management skills කොහොමද. wife material එකක් ද නැත්තම් කැරොල් කරත්තයක් ද. වගකීමක් ගන්න පුළුවන් කෙල්ලෙක් ද. තව කොච්චර දේවල් තියනවද යකෝ බලන්න. එකට මේ උකන්නා. හිකුවහම දෙකට කැඩෙයි ද කියල හොයනව.

    @Heshan Daminda උබ life partner කෙනෙක් ද හොයන්නෙ නැත්තම් sex doll කෙනෙක් ද කියල තීරණයක් අරන් ඉදහන් මුලින් කෙල්ලො අමාරුවෙ දාන්නෙ නැතුව. 🤮
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    හාපෝ එපා එපා පටන් ගත්ත කාලේම සෙට් නෑ කියනවනම් එපා. බැන්දට පස්සෙ කොහොමත් set නෑ. උඹ පිට යයි. 😁
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,637
    2,142
    113
    monads ban kello ekka oyi taram kata karanna tiyenne. mata set wela tiyana hama kellama kiyana man hena boring lu kata karanne nalu kiyala.
    kello godak katha karama untath asa na. Ethakota kiyanne pandithayo kiyala. Un kamathi un ge gin katha ahan inna. Tikak katha karana joke ehema karana ewunta. E kale experience. Dan nam mam badala😆😆.

    Hodama de. : ganu sathutu karanna puluwan jathiyak newe
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    kello godak katha karama untath asa na. Ethakota kiyanne pandithayo kiyala. Un kamathi un ge gin katha ahan inna. Tikak katha karana joke ehema karana ewunta. E kale experience. Dan nam mam badala😆😆.

    Hodama de. : ganu sathutu karanna puluwan jathiyak newe
    hariyata hari ekai man badinne natte
     
    • Wow
    Reactions: Heshan Daminda