සිංහලු මාර වැඩේ මට වුනේ..

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Ubala kello ekka yalu wenna kalin 9inchers EK eken verify karagani ape ekek ekata gahala naha kiyana eka. Natnm jivitha kalema pasu thawenna wenne
     
    • Wow
    Reactions: Heshan Daminda

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඉතිං එතකොට ලස්සන කෙල්ලෙක් බදින ඒකා ඒකිට අවුරුදු 35-40ක් වෙනකං හරි ලස්සන කෙල්ලෙක් එක්ක් ඉදලා තියනවනෙ? ඊටපස්සෙ ලස්සන නැතුව ගියත් ජීවිතේ හොදම කාලෙ ලස්සන කෙල්ලෙක් එක්ක හිටිය හින්දා හරි හිතහදාගන්න පුලුවන් නෙහ්? කැත ගෑනියෙක් බදින එකාට යාලුවෙලා ඉන්න කාලෙත් කැත බැන්දට පස්සෙත් කැත අවුරුදු 40 පස්සෙ කැත අල්ට්‍රා ප්‍රෝ මැක්ස් 🤣 අනික බං ලස්සන ගෑනියෙක් වයසට ගියත් ඒ වයසෙ අනිත් ගෑනුන්ට සාපේක්ෂව ලස්සනයි 🙂
    ඒ වගේ ද යක්ෂණියක් සෙට් උනොත්. අන්තිම කාලේ වතුර ටිකක් හරි දෙන්න ඉන්නේ තමන්ගේ ගනී නේ නන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    අනේ හුට්ටෝ. තෝ තට්ටයෙක් නේද. උබේ ලුක් එක අඩුම තරමෙ ජොනි සින් හරි රොක් ජේසන් ස්ටැතම් වගේ නම් ගෑනිගෙ ලුක් හොයපන්. දැන් උබේ මූලිකම දේ වර්ජින් සීන් එකෙන් එලියට එන එක. ඒකට උබට චාන්ස් එකක් ඇවිත් තියනව නම් ඒක කරගන්න බලපන් ගොබ්බයෙක් වගේ වැලලෙන්නෙ නැතුව. ඔය කෑල්ල උබ නිකන් ටෝක් කරා විටහ්‍රයි ත්‍රෙඩ් එකක් දාගෙන නටන්න රිදිල. ඔහොම නම් නෑ පුතේ උබට දැන් වයස කීයද ?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ලුක් එක පොඩ්ඩක් හරි අවුල් කියලා උබට හිතෙනවනං, ජිම් එක්කට යවලා salon යවලා වත් උබ ආස ලුක් එක තියන කෙල්ලෙක් විදිහට කන්වර්ට් කරගන්නත් බෑ කියලා දැක්ක ගමන් හිතෙනවනං ඔය කෙල්ල දැන්ම අතඇරලා වෙන එකක් බලපන්. නැත්තං මේකෙ ඔස්තාර්ලා කියන ඒවා අහලා පෙනුම වැඩක් නෑ ගති ගුණයි අධ්‍යාපනයයි ආදරෙයි තමා ඕනෙ ඉහි ඉහි කියලා ඕකිව බැදලා වෙන උන්ගෙ ලස්සන ගෑණු දිහා බල බල ජීවිතකාලෙම හූල්ල හූල්ල ඉදහන් 😒
    මේකට එකඟයි. පළවෙනි දේ තමන්ට satisfy වෙන්න ඕනි. ඕන එකක් වෙච්චාවේ කියලා ජීවත්වෙන ,ලොකු බලාපොරොත්තු නැති, එහෙමත් නැත්තං බඳින්නේ නෑ කියලා හිටපු කෙනෙක්ට වගේ නම් ඕන කෙනෙක් අවුලක් නැතිවෙයි ඒත් සාමාන්‍යයෙන් hope තියෙන කෙනෙක් නම් පෙනුම බලන්න වෙයි. ලස්සනට වඩා personality එක පිළිගන්න කැමති නම් සලකා බලන්න ඒත් හැබැයි පෙනුම ගැන හිත හදාගෙන ඉන්න වෙනවා ඉස්සෙල්ලා එහෙම කරනවා නම්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    තට්ට මිට්ටා බිජි කොටේ නිසා විඳින දුකක්🤔

    අල්ලපු ගෙදර නංකි බෑලුද?
    ඒකි එන්ගේජ් වෙලා කොයි කාලෙද බන්.

    උබෙත් දැන් තට්ටෙ නේද බන්. වයසත් තිස් එකයි. හරිහමන් ආදායමකුත් නෑ. ඒගැනත් පොඩ්ඩක් හිතපන්
    මූ බලහ්න්කො. හුත්ත දෙකේ කොලේටත් වඩා යටට දාලා කතා කරන්නෙ. 😖
    ------ Post added on Apr 3, 2023 at 12:48 PM

    ඔය අඩු කුලේ හිගන pukebook එකේ කෙල්ලෝ හොයනවා කියන්නේ කාන්තාරේ මිරිගුව පස්සේ යනවා වගේ වැඩක්...
    අපෝ කෙල්ලොන්ගෙ නමින් තියෙන ෆේක් අකවුන්ට් තොගේ. ෆේක් එක මදිවට අකවුන්ට් එකත් ලොක් කරගෙන. 😖
    ------ Post added on Apr 3, 2023 at 12:49 PM