කොහෙද බං තියෙන්නේ. AliExpress එකේ එහෙම එකක් නෑනේXiaomi Sale එකක් යනවා. එකෙන් අලුත් එකක් ගනින් ඕක කළු ගඟට විසික්කරලා.
එතකොට අපි අපේ වුවමනාවට එතන ඕන කමින් ටච් කළත් ඉන්පුට් එක ගත්තේ නැතිවුනොත් එපා වෙනවනේ.නෑ ඕක Screen එකේ Internal Physically Damage එකක්. වැටුනහම වෙන්න පුලුවන්, Screen එක තදින් Press වෙලා සැලකිය යුතු වෙලාවක් තිබුනොත් වෙන්න පුලුවන්. Crack වෙලානම් කොහොමත් වෙනවා. ඕක හදාගන්න පුලුවන් Screen එකෙන් අදාල තැනින් ලැබෙන Touch Input එක System එකට Register කරගන්නෙ නැතිව හිටියහම. ඒක කරගන්න මෙන්න මේ Partial Screen කියන App එක දාගෙන Scan කරලා අදාල තැනින් එන Input එක Ignore කරලා දාන්න පුලුවන්.
View attachment 215483
කට්ටිය විස්වාස කරන එකක් නෑ මම ඒ වගේ AutoTouch වෙන තැන් 25 කටත් වැඩියෙන් තියාගෙන Phone එක පාවිච්චි කරන්නෙ මේ App එකේ පිහිටෙන් තමා.
අඩෝ චාර්ජර් එකට ගහලා පාවිච්චි කරන්න පුළුවන්. මොකක්ද ඒකෙන් ගන්න පුළුවන් නිගමනය?මගෙත් ඔහොම ඔටො ටච් වෙන සීන් එක එනවා පවර් මදි උනාම බ්‍රැට්‍රි එක රිප්ලේස් කරාම හරි ගියා. චාජ් එකට ගහගෙන යූස් කරන්න පුලුවන්. ඩිස්ප්ලේ එකෙනම් අවුලක් තිබුනෙ නෑ. මගේ සැම්සුන් හැබැයි. බැට්‍රි එක පිම්බිලාද බලපන්. පුලුවන්නම් වෙන හොද බැට්‍රි එකක් දාල බලපන්. නැථ්නම් චාජර් එකට ගහගෙන වැඩ කරල බලපන්.![]()
![]()
![]()
බැටරි එක සවුත්තුයි යකෝ සින්හල තේරෙන්නෙ නැද්ද?
අඩෝ චාර්ජර් එකට ගහලා පාවිච්චි කරන්න පුළුවන්. මොකක්ද ඒකෙන් ගන්න පුළුවන් නිගමනය?
------ Post added on Sep 28, 2023 at 9:58 AM
ඉතින් යකෝ බැටරියේ අවුලක් පෙන්නන්නේ නෑනේ accubattery එකේ. හෙල්ත් එකත් හොඳයි.බැටරි එක සවුත්තුයි යකෝ සින්හල තේරෙන්නෙ නැද්ද?උඩ විස්තර කලේ ඕක තමයි. බැටරි එක රිප්ලේස් කරන්න වෙයි.
කෝල් එකක් ගනිද්දි ඕක වැඩි වෙයි. රින්ග්ස් යන වෙලාවට.
ඒ මාගුලේත් ඩිස්ප්ලේ නෑ කිව්වා.Liberty eke Xiaomi service centre ekata yaman
Hitapan mama yaluwek gen ahala kiannamඒ මාගුලේත් ඩිස්ප්ලේ නෑ කිව්වා.
නෑ ලොකු Area එකක් නෙවෙයි හරියටම ඒ Touch එක එන Point එකයි ඒ අවට පොඩ්ඩකුයි විතරයි Cover වෙන්නෙ. මම Area 25 තියාගෙන ඉන්නෙ එතකොටනම් පොඩ්ඩක් අමාරුයි.. එක තැනක්නම් දැනෙන්නෙවත් නෑ.එතකොට අපි අපේ වුවමනාවට එතන ඕන කමින් ටච් කළත් ඉන්පුට් එක ගත්තේ නැතිවුනොත් එපා වෙනවනේ.
Haඉතින් යකෝ බැටරියේ අවුලක් පෙන්නන්නේ නෑනේ accubattery එකේ. හෙල්ත් එකත් හොඳයි.

චාජර් එකට ගහලා ගලවපු ගමන් පාවිච්චි කරන්න පුළුවන් හොඳට. ආයේ ස්ක්‍රින්ලොක් කරලා ටික වෙලාවක් තියලා පාවිච්චි කරන්න ගියොත් ආයේ එනවා කේස් එක.
ඒ හරියට ටේප් එකක් අලවන්න...ෆෝන් එක ඔටෝ ටච් වෙනවනේ බන්. යටම home button එක තියෙන ටික තමා ටච් වෙන්නේ. තත්පර 10න් 10ට වගේ ටච් වෙනවා. ඒකත් හිටපු ගමන්. display test එකක් දාලා බැලුවා. ඒකෙඩි touch වෙනවා කියල පෙන්නන්නේ නෑ. හැබැයි ටච් වෙනවා. වැඩක් කරගන්න බෑ app එකක් ඕපන් කරපූ ගමන් home එකට ආයේ යනවා. ඩිස්ප්ලේ crack වෙලා තියෙන්නේ. හැබැයි දැන් අවුරුදු දෙකක් තිස්සේ කිසිම හෙනයක් නැතුව පාවිච්චි කළා. ලඟකදී ආයේ බිම වැටුනෙත් නෑ. කොහොමද මෙහෙම එක පාරටම වුනේ?
මොකක්ද මේකට කරන්න පුළුවන් පිළියම? software case එකක් වෙන්න පුලුවන්ද?
ෆෝන් එක poco m3
@Hyaenidae
tempered ain wela godak kal.ටෙම්පර්ඩ් එක අයින් කරල බලන්න
Me dawaswala daraz offers ehemath yana eke aluth ekak gamu. Credit card ekak thiyenawa nam 12-24 month interest free payment plan ekakuth dagathahaki netempered ain wela godak kal.![]()
නෑ බන්ai ube nokia ekak wikunannada yanne?