සිංහලු මාර වැඩේ..

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    M3 නම් උපන් ගෙයි ජරාවක්. ඕක ගත්ත එවුන් කොවිඩ් කාලෙ ඇඳිරි නීතිය ඉවර වුනාට පස්සෙ හෙන පෝලිමක හිටියා warranty claim කරන්න. Factory faults ගොඩක් තියෙන ෆෝන් එකක්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Xiaomi Sale එකක් යනවා. එකෙන් අලුත් එකක් ගනින් ඕක කළු ගඟට විසික්කරලා.
    කොහෙද බං තියෙන්නේ. AliExpress එකේ එහෙම එකක් නෑනේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Kamikaze

    Active member
  • Sep 12, 2023
    66
    125
    33
    Kalutara
    නෑ ඕක Screen එකේ Internal Physically Damage එකක්. වැටුනහම වෙන්න පුලුවන්, Screen එක තදින් Press වෙලා සැලකිය යුතු වෙලාවක් තිබුනොත් වෙන්න පුලුවන්. Crack වෙලානම් කොහොමත් වෙනවා. ඕක හදාගන්න පුලුවන් Screen එකෙන් අදාල තැනින් ලැබෙන Touch Input එක System එකට Register කරගන්නෙ නැතිව හිටියහම. ඒක කරගන්න මෙන්න මේ Partial Screen කියන App එක දාගෙන Scan කරලා අදාල තැනින් එන Input එක Ignore කරලා දාන්න පුලුවන්.

    Screenshot (297).png

    කට්ටිය විස්වාස කරන එකක් නෑ මම ඒ වගේ AutoTouch වෙන තැන් 25 කටත් වැඩියෙන් තියාගෙන Phone එක පාවිච්චි කරන්නෙ මේ App එකේ පිහිටෙන් තමා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34

    View attachment 215483

    කට්ටිය විස්වාස කරන එකක් නෑ මම ඒ වගේ AutoTouch වෙන තැන් 25 කටත් වැඩියෙන් තියාගෙන Phone එක පාවිච්චි කරන්නෙ මේ App එකේ පිහිටෙන් තමා.
    එතකොට අපි අපේ වුවමනාවට එතන ඕන කමින් ටච් කළත් ඉන්පුට් එක ගත්තේ නැතිවුනොත් එපා වෙනවනේ.

    මගෙත් ඔහොම ඔටො ටච් වෙන සීන් එක එනවා පවර් මදි උනාම බ්‍රැට්‍රි එක රිප්ලේස් කරාම හරි ගියා. චාජ් එකට ගහගෙන යූස් කරන්න පුලුවන්. ඩිස්ප්ලේ එකෙනම් අවුලක් තිබුනෙ නෑ. මගේ සැම්සුන් හැබැ‍යි. බැට්‍රි එක පිම්බිලාද බලපන්. පුලුවන්නම් වෙන හොද බැට්‍රි එකක් දාල බලපන්. නැථ්නම් චාජර් එකට ගහගෙන වැඩ කරල බලපන්. :yes: :yes: :yes:
    අඩෝ චාර්ජර් එකට ගහලා පාවිච්චි කරන්න පුළුවන්. මොකක්ද ඒකෙන් ගන්න පුළුවන් නිගමනය? 🤔
    ------ Post added on Sep 28, 2023 at 9:58 AM
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113

    අඩෝ චාර්ජර් එකට ගහලා පාවිච්චි කරන්න පුළුවන්. මොකක්ද ඒකෙන් ගන්න පුළුවන් නිගමනය? 🤔
    ------ Post added on Sep 28, 2023 at 9:58 AM
    බැටරි එක සවුත්තුයි යකෝ සින්හල තේරෙන්නෙ නැද්ද? 😂😂😂 උඩ විස්තර කලේ ඕක තමයි. බැටරි එක රිප්ලේස් කරන්න වෙයි. ☺️ කෝල් එකක් ගනිද්දි ඕක වැඩි වෙයි. රින්ග්ස් යන වෙලාවට.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    බැටරි එක සවුත්තුයි යකෝ සින්හල තේරෙන්නෙ නැද්ද? 😂😂😂 උඩ විස්තර කලේ ඕක තමයි. බැටරි එක රිප්ලේස් කරන්න වෙයි. ☺️ කෝල් එකක් ගනිද්දි ඕක වැඩි වෙයි. රින්ග්ස් යන වෙලාවට.
    ඉතින් යකෝ බැටරියේ අවුලක් පෙන්නන්නේ නෑනේ accubattery එකේ. හෙල්ත් එකත් හොඳයි.
     
    • Haha
    Reactions: pathaleiretta

    Kamikaze

    Active member
  • Sep 12, 2023
    66
    125
    33
    Kalutara
    එතකොට අපි අපේ වුවමනාවට එතන ඕන කමින් ටච් කළත් ඉන්පුට් එක ගත්තේ නැතිවුනොත් එපා වෙනවනේ.
    නෑ ලොකු Area එකක් නෙවෙයි හරියටම ඒ Touch එක එන Point එකයි ඒ අවට පොඩ්ඩකුයි විතරයි Cover වෙන්නෙ. මම Area 25 තියාගෙන ඉන්නෙ එතකොටනම් පොඩ්ඩක් අමාරුයි.. එක තැනක්නම් දැනෙන්නෙවත් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    චාජර් එකට ගහලා ගලවපු ගමන් පාවිච්චි කරන්න පුළුවන් හොඳට. ආයේ ස්ක්‍රින්ලොක් කරලා ටික වෙලාවක් තියලා පාවිච්චි කරන්න ගියොත් ආයේ එනවා කේස් එක.
     
    • Sad
    Reactions: pathaleiretta

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ෆෝන් එක ඔටෝ ටච් වෙනවනේ බන්. යටම home button එක තියෙන ටික තමා ටච් වෙන්නේ. තත්පර 10න් 10ට වගේ ටච් වෙනවා. ඒකත් හිටපු ගමන්. display test එකක් දාලා බැලුවා. ඒකෙඩි touch වෙනවා කියල පෙන්නන්නේ නෑ. හැබැයි ටච් වෙනවා. වැඩක් කරගන්න බෑ app එකක් ඕපන් කරපූ ගමන් home එකට ආයේ යනවා. ඩිස්ප්ලේ crack වෙලා තියෙන්නේ. හැබැයි දැන් අවුරුදු දෙකක් තිස්සේ කිසිම හෙනයක් නැතුව පාවිච්චි කළා. ලඟකදී ආයේ බිම වැටුනෙත් නෑ. කොහොමද මෙහෙම එක පාරටම වුනේ? 🤔

    මොකක්ද මේකට කරන්න පුළුවන් පිළියම? software case එකක් වෙන්න පුලුවන්ද?

    ෆෝන් එක poco m3

    @Hyaenidae
    ඒ හරියට ටේප් එකක් අලවන්න...
     
    • Sad
    Reactions: Heshan Daminda