සිංහලු මාර වැඩේ..

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,331
    20,910
    113
    මගෙ Nokia එහෙකත් උනා ඕක 😕
    මම නම් Nokia කාටවත් recommend කරන්නේ නෑ ඕක හින්දා. සමහර model දැන් එන්නේ නෑ Bug හින්දා වෙන්න ඇති. Security update විතරයි හොඳකට තියෙන්නේ. Pure android හින්දා මෙහෙම හරි තියෙනවා ඇත්තේ.
     
    • Sad
    Reactions: kevin_levin