සිංහලු මෙන්න කොල්ලට Qantas inaugural flight එකට invite කරලා ✌️😍

dilann

Well-known member
  • Jul 6, 2018
    67,986
    167,812
    113
    එකමත් එක රටක
    U kawda kiyala search karala balannath una 🙈
    උගේ වයිපරේ නම් සුප්පා කෑල්ල

    මාත් ඔම විඩියෝ හදලා දාන්නම් ලොකු වෙලා, දෝනිත් එක්ක. උබල බලපන්. 😊
    එල . . ලොකු වෙන දවසට හම්බෙන සල්ලි ටික එකතු කරල පොතක දාපං හෑවගේ කරා වගේ .
     

    Gala007

    Junior member
  • Feb 4, 2016
    69
    70
    18
    මගේ guess එක pilot කෙනෙක්. ගෙදර බිත්ති වල aviation related posters තියෙනවා
     
    • Like
    Reactions: shenat

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    Pilot කෙනෙක් නෙවෙයි කියලා විඩියෝ එකක කිව්වා.
    උබලා ඕවා බලලා එන්ජෝයි කරනවද බං.

    මට කිසිම ෆීල් එක්ක එන්නෙ නැහැ. වීඩියෝ එක ඕපන් කරන්නවත්.:(
     
    • Like
    Reactions: shenat