Keshav Maharaj වගේ ඌ ටිකක්
උගේ වයිපරේ නම් සුප්පා කෑල්ලU kawda kiyala search karala balannath una![]()
එල . . ලොකු වෙන දවසට හම්බෙන සල්ලි ටික එකතු කරල පොතක දාපං හෑවගේ කරා වගේ .මාත් ඔම විඩියෝ හදලා දාන්නම් ලොකු වෙලා, දෝනිත් එක්ක. උබල බලපන්.![]()
pora pilot kenekda? videos ekak dekak dakala thiyenawa but channel eka gana familiar na, aviation voice ekanam balanawa
ඉතින් අපිට පාන් ද
Muge namata linkedin ekakwat nane mna karana dial ekakda
මගේ guess එක pilot කෙනෙක්. ගෙදර බිත්ති වල aviation related posters තියෙනවා
උබලා ඕවා බලලා එන්ජෝයි කරනවද බං.Pilot කෙනෙක් නෙවෙයි කියලා විඩියෝ එකක කිව්වා.
