Ed Sheeran අද රිලීස් කරපු අලුත් ඇල්බම් එකේ ප්ලාස්ටික් බෑග් කියන ට්රැක් එක තමයි මේ. මේකේ මියුසික් එක 100% ම one diresction ලගේ little things සින්දුවනේ.. 
One Directionලගේ සින්දුව..
One Directionලගේ සින්දුව..
වචන තේරෙන්න ඕන නෑ, tone deaf නෙමෙයි නම් music තේරෙන්න ඕන.melo deyak therenne na![]()
නෑ ඒ නඩුව ගියේ marvyn gaye ගෙ සිංදුවකට.මූ ඔය වගේ නඩුවකින් නිදහස් උනා විතරයි නේද? මෙකටද නඩුව ගියේ?![]()
![]()
![]()
ඒකෙ උස්සන්න තරම් මියුසික් එකක් ඇත්තෙත් නැහ්වචන තේරෙන්න ඕන නෑ, tone deaf නෙමෙයි නම් music තේරෙන්න ඕන.
Ed Sheeran auto tune ගහන්නේ නෑ. ඌ වන් මෑන් ෂෝ ගහන්නේ. සේරම අකොස්ටික්කවුද බන් Ed Sheeran ??
මුන් ඔක්කොම autotunes ගහන උන් නේද ?
Ed Sheeran auto tune ගහන්නේ නෑ. ඌ වන් මෑන් ෂෝ ගහන්නේ. සේරම අකොස්ටික්




චාලි පුත් කියන්නෙත් හොරෙක් නේද. මේ සිංදුවත් ඌ හොරකම් කරලා
මේ සිංදුව මැද්දෙන් එලකිරි.com කියලා කෑගන සද්දයක් තිබ්බ වීඩීයෝ එකකුත් තිබුනා. ඒක තියන එකෙක් ලින්ක් එක දාපල්ලා