සිංහලු මෙන්න මූ මියුසික් උස්සලා.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    Ed Sheeran අද රිලීස් කරපු අලුත් ඇල්බම් එකේ ප්ලාස්ටික් බෑග් කියන ට්‍රැක් එක තමයි මේ. මේකේ මියුසික් එක 100% ම one diresction ලගේ little things සින්දුවනේ.. 😫







    One Directionලගේ සින්දුව..


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,068
    113
    copypaste-copypaste-everywhere.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මූ ඔය වගේ නඩුවකින් නිදහස් උනා විතරයි නේද? මෙකටද නඩුව ගියේ? :confused: :confused: :confused:
     
    • Sad
    Reactions: Heshan Daminda

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,931
    113
    -~උලක් උඩ-~
    කෝඩ්ස් ප්‍රොග්‍රෙශන් කොපි කෙරුවට කමක් නෑ.. ඒක ප්ලේජරිස්ම් වලට අයිති වෙන්නෙ නෑ කොපි කරත්. මේකෙ සමාන වෙන්නෙ අර මුල ගිටාර් පාර්ට් එකයි ස්කේල් එකයි විතරයි මට පේන විදිහට. සමහර විට එකම කම්පෝසර් වෙන්න ඇති . කවුද දන්නෙ. අනික එඩ් ශීරන් ඔය සින්දුව කලින් අහල ඇතිනෙ. එතකොට ඔය රිස්ක් එක ගන්නෙ නෑනෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    කවුද බන් Ed Sheeran ??

    මුන් ඔක්කොම autotunes ගහන උන් නේද ?
    Ed Sheeran auto tune ගහන්නේ නෑ. ඌ වන් මෑන් ෂෝ ගහන්නේ. සේරම අකොස්ටික්
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    චාලි පුත් කියන්නෙත් හොරෙක් නේද. මේ සිංදුවත් ඌ හොරකම් කරලා :lol:
    මේ සිංදුව මැද්දෙන් එලකිරි.com කියලා කෑගන සද්දයක් තිබ්බ වීඩීයෝ එකකුත් තිබුනා. ඒක තියන එකෙක් ලින්ක් එක දාපල්ලා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    චාලි පුත් කියන්නෙත් හොරෙක් නේද. මේ සිංදුවත් ඌ හොරකම් කරලා :lol:
    මේ සිංදුව මැද්දෙන් එලකිරි.com කියලා කෑගන සද්දයක් තිබ්බ වීඩීයෝ එකකුත් තිබුනා. ඒක තියන එකෙක් ලින්ක් එක දාපල්ලා



    Keri aathal Meka :ROFLMAO: